ලංකාවෙ ඩොකාලා කැනඩාවේ පෙට්‍රල් ගහන හැටි

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මාත් දන්න දොස්තර ඩබලක් ඉන්නව 2016 වගේ ඕස්ට්‍රේලියාවට ගිහිපු. ඌත් හැබැයි ගිහිපු කාලෙ ඉඳලම තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදපු එක තමා කලේ. මං හිතන්නෙ එක්සෑම් එක කරන්න කැම්මැලි නිසාද කොහෙද. දැන් කොහොමද දන්නෑ හැබැයි.
    ඔසී දොස්තරලට යන්න පාත්වේස් 3 ක් තියෙනවා බං
    1. AMC part 1 කරලා, IELTS කරලා යන්න ඕනේ RMO post එකකට
    2. AMC නොකර MD එකක් ලංකාවේකරලා ෆොරින් ට්‍රේනින් Short Skill VISA වලින් unaccredited registrar කියන post එකට ගිහින් එහෙදි extended කරන් ඉන්න පුලුවන්
    3. මෙහෙ board of study approved consultant ලට කෙලින්ම consultant trainee විදියට යන්න පුලුවන්.

    ඉස්සර නම් AMC part 1 කරලා RMO විදියට යන්න පට්ට අමාරුයි part 2 එකත් කරන්න ඕනේ. ඒත් කොවිඩ් වලින් පස්සේ මාර job oppertunities ගොඩක් open වෙලා බං. මගේ බැජාලත් ගොඩාක් ගියා රට අත ඇරලම.නිකමට Seek හරි au.indeed හරි ගිහින් සර්ච් කරලා බලපන්කෝ තියෙන ජොබ් ගොඩ.
     
    • Like
    Reactions: shenat and waca

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මාත් දන්න දොස්තර ඩබලක් ඉන්නව 2016 වගේ ඕස්ට්‍රේලියාවට ගිහිපු. ඌත් හැබැයි ගිහිපු කාලෙ ඉඳලම තැපැල් කන්තෝරුවෙ ලියුම් බෙදපු එක තමා කලේ. මං හිතන්නෙ එක්සෑම් එක කරන්න කැම්මැලි නිසාද කොහෙද. දැන් කොහොමද දන්නෑ හැබැයි.
    ලංකාවෙ ඉන්න ලිං මැඩියො ( එලකිරි එකෙත් ඉන්නවා එහෙම එවුන් ) හිතන් ඉන්නේ ලංකාවේ ඩොකාලා රට ගිහින් කෙලෝ ගන්නවා කියලා.

    ඔය unit එක ගොඩ ගන්න චන්දික අයියා කලේ ලංකාවෙන් Obstetrics and Gynaecology Senior Registrar ලව ෆොරින් ට්‍රේනින් වලට එහෙට ගෙන්න ගත්තු එක පොරගේ unit එකට. ඕක කියෝලා බලපන් කෝ අවසානයේ outcome එක. ඕක මගෙත් speciality එක නිසා මම ඒ ගැන හොඳටම දන්නවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    #1. මේ වීඩියෝ එක මම නෙමෙයි අප්ලෝඩ් කලේ. රුක්මාල් බණ්ඩාර කියලා කෙනෙක්.

    #2. පොරගෙ ඩ්‍රිග්‍රි එක Management SJ university

    #3. පොර ඉන්නෙ කැනඩාවේ Vancouver වල

    #4. දොස්තරලට දෙන degree එක BMgt නෙමෙයි MBBS

    #5. බයියෝ දොස්තරලා රට ගිහින් කැනඩාවේ ප්‍රෙට්‍රල් ගහනවා කියලා කිව්වා fb එකේ පහුගිය කාලේ. පොර ඒකට බයියොන්ට හින්ට් එකක් ගහන්නෙ.

    වීඩියෝ එක අප්ලෝඩ් කරපු එකාගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලලත්, උගේ ඩිග්‍රි එක දැකලත් ඌට දොස්තර දොස්තර ගාන මේකෙ ඉන්න ගව පට්ටියත් එක්ක නාමලයා 2030 නියත ජනාදිපති තමයි ශුවර්. 😂 RIP Sri Lanka
    hari loku weera kamak uba karala thiyenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    යන එක අවුලක් නෑ ගිහින් ඔහොම කින්ඩි දාන්න ඕනේ නෑ වැඩක් බලන් පාඩුවේ හිටපල්ලා

    කවුරුවත් නෑ කියල හිතන් මහපාර මැද රීලා කවුරුහරි ඒක දැකපු එකෙක් පොටෝ එකක් ගහලා FB දාලා පාරෙ රීපු එකට හිනා උනාම, බැන්නම ගහපු එකාට “පොටෝ ගහන එක අවුලක් නෑ ගහල ඔහොම කින්ඩි දාන්න ඕනේ නෑ වැඩක් බලන් පාඩුවේ හිටපල්ලා”කියන්න එපා. 😹

    පාරෙ රීපු එකාට බැනපන්. වැරදි කියපන්. නැත්තං බයි ගතිය තමා පේන්නෙ. උන් තමා රට බංකොළොත් කරපු/කරන එකා පැත්තක තියලා අරගලකාරයන්ට බනින්නෙ 😹😹

    මං නං ඉස්සරහටත් ඔය වගේ එවුන්ව පච කරන්න පුලුවන් සෑම අවස්ථාවක්ම ගන්නවා. 😍😍 වෙලාවකට හිතෙනවා ඒ වගේ තැරි බයියන්ට හිනාවෙන්න කටවල් දෙකකුයි, පුකවල් දෙකකුයි තිබුණනං කියලා. 😞
     
    • Like
    Reactions: Any.key

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    ලංකාවෙ ඉන්න ලිං මැඩියො ( එලකිරි එකෙත් ඉන්නවා එහෙම එවුන් ) හිතන් ඉන්නේ ලංකාවේ ඩොකාලා රට ගිහින් කෙලෝ ගන්නවා කියලා.

    ඔය unit එක ගොඩ ගන්න චන්දික අයියා කලේ ලංකාවෙන් Obstetrics and Gynaecology Senior Registrar ලව ෆොරින් ට්‍රේනින් වලට එහෙට ගෙන්න ගත්තු එක පොරගේ unit එකට. ඕක කියෝලා බලපන් කෝ අවසානයේ outcome එක. ඕක මගෙත් speciality එක නිසා මම ඒ ගැන හොඳටම දන්නවා.

    itin bn owa apita kiyanne ai? validation da one bn ubalata? 😂

    rata yanne doc la witharak nemei... yanna puluwan nam hodai.. palayalla :yes:
     
    • Like
    Reactions: Mr Bones

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    #1. මේ වීඩියෝ එක මම නෙමෙයි අප්ලෝඩ් කලේ. රුක්මාල් බණ්ඩාර කියලා කෙනෙක්.

    #2. පොරගෙ ඩ්‍රිග්‍රි එක Management SJ university

    #3. පොර ඉන්නෙ කැනඩාවේ Vancouver වල

    #4. දොස්තරලට දෙන degree එක BMgt නෙමෙයි MBBS

    #5. බයියෝ දොස්තරලා රට ගිහින් කැනඩාවේ ප්‍රෙට්‍රල් ගහනවා කියලා කිව්වා fb එකේ පහුගිය කාලේ. පොර ඒකට බයියොන්ට හින්ට් එකක් ගහන්නෙ.

    වීඩියෝ එක අප්ලෝඩ් කරපු එකාගේ ප්‍රොෆයිල් එකට ගිහින් බලලත්, උගේ ඩිග්‍රි එක දැකලත් ඌට දොස්තර දොස්තර ගාන මේකෙ ඉන්න ගව පට්ටියත් එක්ක නාමලයා 2030 නියත ජනාදිපති තමයි ශුවර්. 😂 RIP Sri Lanka

    ජෝක් එකක් කරලා ඒක explain කරන්නත් උනාම :lol:

    ඔසී දොස්තරලට යන්න පාත්වේස් 3 ක් තියෙනවා බං
    1. AMC part 1 කරලා, IELTS කරලා යන්න ඕනේ RMO post එකකට
    2. AMC නොකර MD එකක් ලංකාවේකරලා ෆොරින් ට්‍රේනින් Short Skill VISA වලින් unaccredited registrar කියන post එකට ගිහින් එහෙදි extended කරන් ඉන්න පුලුවන්
    3. මෙහෙ board of study approved consultant ලට කෙලින්ම consultant trainee විදියට යන්න පුලුවන්.

    ඉස්සර නම් AMC part 1 කරලා RMO විදියට යන්න පට්ට අමාරුයි part 2 එකත් කරන්න ඕනේ. ඒත් කොවිඩ් වලින් පස්සේ මාර job oppertunities ගොඩක් open වෙලා බං. මගේ බැජාලත් ගොඩාක් ගියා රට අත ඇරලම.නිකමට Seek හරි au.indeed හරි ගිහින් සර්ච් කරලා බලපන්කෝ තියෙන ජොබ් ගොඩ.
    ඇත්ත. covid වලට කලින් direct RMO ජොබක් සෙට් කරගන්න බෑ ලේසියෙන් පාර්ට් 1 වලින් විතරක්. ලංකාවේ Mega One කියල වගේ ඒජන්සියක් තිබ්බ අවුරුද්දකට පාරක් Campbell Town වලට recruit කරන. ඒ ඇරෙන්න ෆොරින් ට්‍රේනින් ගියපු උන් තමයි හිටියේ. දැන් මාර තොගයක් direct recruit කරනවා.
    ------ Post added on Oct 25, 2023 at 2:41 PM