හම්බන්තොටට යනකන් හයිවේ එකේ ගිහින් නෝමල් පාරෙ කතරගම පැත්තට යන්න ඕන ලුනුගම් වෙහෙර පාරෙ හරි තිස්ස පාරෙ හරි . යන අතරමග අහුවෙනව චේනෝබිල් වගේ පලාත් . මනුස්ස පුලුටක් නෑ . වාහනයක් වත් යන්නෙ නැති තඩි පාරවල් ,අත ඇරල දාපු තඩී බිල්ඩින් ,කුලුනු ,කැලේට ගිය වාහන යාඩ් ,ප්ලේන් එන්නෙ නැති එයාපෝර්ට් ,නැවු එන්නෙ නැති වරායවල් , කොටින්ම අලි වැටත් කොන්ක්‍රීට් කනු වලි හදල පාට දෙකෙන් වෙදර්ශීල්ඩ් ගාල තියෙන්නෙ . කැලේට ගිය මෙටල් ක්‍රශර් සෑහෙන්න තියනව . සොම්බි ෆිල්ම් එකක් ගහන්න මරු පැත්ත .
අන්න එහෙ තමා රටේ ඩොලර් ටික තියෙන්නෙ
අන්න එහෙ තමා රටේ ඩොලර් ටික තියෙන්නෙ
