ලංකාවෙ ඩොලර් වලට මොකද උනේ .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හම්බන්තොටට යනකන් හයිවේ එකේ ගිහින් නෝමල් පාරෙ කතරගම පැත්තට යන්න ඕන ලුනුගම් වෙහෙර පාරෙ හරි තිස්ස පාරෙ හරි . යන අතරමග අහුවෙනව චේනෝබිල් වගේ පලාත් . මනුස්ස පුලුටක් නෑ . වාහනයක් වත් යන්නෙ නැති තඩි පාරවල් ,අත ඇරල දාපු තඩී බිල්ඩින් ,කුලුනු ,කැලේට ගිය වාහන යාඩ් ,ප්ලේන් එන්නෙ නැති එයාපෝර්ට් ,නැවු එන්නෙ නැති වරායවල් , කොටින්ම අලි වැටත් කොන්ක්‍රීට් කනු වලි හදල පාට දෙකෙන් වෙදර්ශීල්ඩ් ගාල තියෙන්නෙ . කැලේට ගිය මෙටල් ක්‍රශර් සෑහෙන්න තියනව . සොම්බි ෆිල්ම් එකක් ගහන්න මරු පැත්ත .

    අන්න එහෙ තමා රටේ ඩොලර් ටික තියෙන්නෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,583
    16,435
    113
    යහපාලනේ ගෙදර යනකොට ඩොලර් මිලියන 7900ක් තිබ්බා කියලා එදා රනිලත් කිව්වා..මුන් ඇවිත් අවුරුදු 2ට ඒ ඔක්කොම හින්ඳුවා..දැන් මිනිස්සුන්ට කියනවා ගෙදර වවන් කන්නලු,බයිසිකලෙන් වැඩට යන්නලු..තවත් මුන්ට කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බැහැ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    යහපාලනේ ගෙදර යනකොට ඩොලර් මිලියන 7900ක් තිබ්බා කියලා එදා රනිලත් කිව්වා..මුන් ඇවිත් අවුරුදු 2ට ඒ ඔක්කොම හින්ඳුවා..දැන් මිනිස්සුන්ට කියනවා ගෙදර වවන් කන්නලු,බයිසිකලෙන් වැඩට යන්නලු..තවත් මුන්ට කඩේ යන උන් නම් මිනිස්සු වෙන්න බැහැ
    අද එක පකයෙක් ඇවිල්ලා කිව්වා චීන්නු වගේ ගැරඩියෝ, හාවෝ මරාගෙන කාගනින් කියලා:angry:
     
    • Like
    • Wow
    Reactions: Kolama and deanXX

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,704
    113
    Miami
    මං නම් දන්නේ නෑ බන් ඕකුන්ගේ
    මහත එකෙක් අද news වලට කිව්වා
    225 ගව පට්ටියේ එකෙක්
    ඊළඟ පාර ගිනිතියන්න ඕන ඕකුන්ව ඇතුලට දාලා
     
    • Like
    Reactions: Any.key

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    We did not fall to this position suddenly.
    We had BB rating for more than two decades
    But after Nov 2019 we got relegated to B and this was the first warning and second was IMF report in 2020 April which stated that our debt were not sustainable for them to fund more(this was not revealed till last week by our CB gov who was Dy Gov then!)
    When we were downgraded Wimal and Cabral found fault with Rating Agencis such as Moody, S&P, Fitch ,...
    at that time no one raised concern(except in blogs like this) for this idiotic crash landing my CB and MB supported by Wimal, Gpila,vasu, and idiotic Cabinet.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    To start with, we never actually had dollars for the last few decades or so.
    What ever dollars we had were raised from loans that were borrowed from countries and commerical lending agencies.

    So all the subsidized low cost petrol, diesel, medicines, food and all other items were imported through loans. The free education, free healthcare came from loans. Our exports were megre and was not enough to fund all our economic activities, so we had to keep on burrowing. 80%. Of govt income went for paying salaries of govt servants, and not for anything meaningful. So everything had to be funded by loans, loans and more loans. We never really had dollars. All our dollars belonged to our creditors.

    None of these loans were used to increase our exports or create industries so that in future we could get out of debt. They were just used for vanity projects that heaped our politicians with commissions or for buying day to day items from other countries. Now that we have defaulted, no one will give us loans. So we have no money to pay for even the most bare essential items.
     
    • Like
    Reactions: krizta

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    අදටත් ලැබෙන ඩොලර් වලින් වැඩි හරියක් පාවිච්චි වෙන්නෙ උද්ගෝෂන වලට ගහන්න බඩු ගේන්නයි, උන්ගෙ රුපියල් ඩොලර් කරන්නයි.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    රුපියලක් අල්ලන් ඉන්නම බිලියන 5.5ක් කාල තිබ්බ
    රුපියල් බිලියන 5.5ක් නේද බං. ඕකේ මොකුත් වීඩියෝ එකක් එහෙම තියෙනවා නම් දාපන්කෝ