ලංකාවෙ තම්බි මීක් නෑ මේවට..

lilman

Well-known member
  • May 10, 2009
    41,150
    54,899
    113
    Colombo
    මේ පලස්තීන හමාස් ත්‍රස්තවාදීයා ලඟ දණගහගෙන ඉන්නෙ ශ්‍රී ලංකා සාත්තු සේවිකාවක්. 🤨 හරි විදියට නම් ශ්‍රී ලංකා මුස්ලිම්ලා උද්ඝෝෂණය කරන්න ඕන හමාස් අත් අඩංගුවේ ඉන්න ශ්‍රී ලංකා ශ්‍රමිකයො නිදහස් කරන්න කියල.

    එකෙක් මේවට කතා කරනවද ගුපියනේ ??



     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,150
    54,899
    113
    Colombo
    ටයර් ගොඩක් උඩට මරලා දාන වීඩියෝ එකක් දැක්කා. හපොඉ සන්සාරේ

    Link එක pm කරපන්කො.හමුදාවෙ උන්ගෙ බෙලි කපන එකකුත් තියනවලු.දැක්කොත් දියන්.
     
    • Wow
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    හරි ඉතින් උඹල රැඩිකලයිස්ඩ් මියන්මාර් බෞද්ධයො මිනිස්සු මරද්දි හුම් කියනවැයි. පලයන් බන් යන්න. මිරිදියෙ ආප්ප බානව ද මොකක්ද ආප්තෝපදේශයක් තියෙනව නේ මට මතක නෑ.
     
    • Haha
    Reactions: dilshan87