Questions ලංකාවෙ තියන මෙන්න මේ වගේ Investment plan එකක් (FD වගේ) කියන්න බලන්න

Asiri0

Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    ලංකාවෙ තියන මෙන්න මේ වගේ Investment plan එකක් (FD වගේ) කියන්න බලන්න

    * Monthly පොඩි ගානක් ඇඩ් කරන්න පුළුවන් (10 000) වගේ. ඊට අමතර ගානක් උනත් ඇඩ් කරන්න පුළුවන්
    * ඒකෙන් හැදෙන පොලියත් එහෙම්ම ම තියන්න කරන්නේ
    * Plan එක අවුරුදු 20ක් වත් Continue කරන්න
    * ඇනුවල් රේට් එක අඩුම 7% වත්.
    *හදිස්සියට ගන්න පුලුවන් වෙන්න (අඩුම සතියක් ඇතුලත වත්.එහෙම ගනිද්දි මුලු ෆන්ඩ් එකෙන් ම හැදුන Interest එක නැති වෙලා නොයන අඩුම සතියක,මාසයක Interest එකක් නැති උනාට කමක් නැ).
    (Insurance plan නැතුව)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka

    ඔයා කියන ඔක්කොම කරුනු එක්ක එකක් නෑ දන්න විදියට.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වෙන රටවල නම් එහෙම අමතර පේමන්ට්ස් කරලා ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරන්න පුලුව්න් පැලෑන්ස් තියෙනවා. ලන්කාවෙ මම දන්න තරමින් විස්වාසවන්ත පෑලෑන්ස් නැහැ,
    මම කරන්නේ මගෙ ෆීක්ස්ඩ් ඩිපොසිට් එකේ පොලිය වෙන සේවින්ග්ස් ගිනුමකට දානවා. එහෙම පොලි වෙලා ලොකු ගානක් ඉතුරු උනොත් තව ෆික්ස් එකක් අරිනවා. ඔක්කොම පොලී එන්නේ එකම සෙවින් ගුනුමකට.
     
    • Like
    Reactions: Asiri0

    Roshantha0819

    Junior member
  • Oct 22, 2015
    90
    23
    18
    ලංකාවෙ තියන මෙන්න මේ වගේ Investment plan එකක් (FD වගේ) කියන්න බලන්න

    * Monthly පොඩි ගානක් ඇඩ් කරන්න පුළුවන් (10 000) වගේ. ඊට අමතර ගානක් උනත් ඇඩ් කරන්න පුළුවන්
    * ඒකෙන් හැදෙන පොලියත් එහෙම්ම ම තියන්න කරන්නේ
    * Plan එක අවුරුදු 20ක් වත් Continue කරන්න
    * ඇනුවල් රේට් එක අඩුම 7% වත්.
    *හදිස්සියට ගන්න පුලුවන් වෙන්න (අඩුම සතියක් ඇතුලත වත්.එහෙම ගනිද්දි මුලු ෆන්ඩ් එකෙන් ම හැදුන Interest එක නැති වෙලා නොයන අඩුම සතියක,මාසයක Interest එකක් නැති උනාට කමක් නැ).
    (Insurance plan නැතුව)
    FD nam na. NDB welth or any other money market fund ekaka danna.oya kiyana ewa tika cover wenawa
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,675
    1
    6,351
    113
    ලංකාවෙ තියන මෙන්න මේ වගේ Investment plan එකක් (FD වගේ) කියන්න බලන්න

    * Monthly පොඩි ගානක් ඇඩ් කරන්න පුළුවන් (10 000) වගේ. ඊට අමතර ගානක් උනත් ඇඩ් කරන්න පුළුවන්
    * ඒකෙන් හැදෙන පොලියත් එහෙම්ම ම තියන්න කරන්නේ
    * Plan එක අවුරුදු 20ක් වත් Continue කරන්න
    * ඇනුවල් රේට් එක අඩුම 7% වත්.
    *හදිස්සියට ගන්න පුලුවන් වෙන්න (අඩුම සතියක් ඇතුලත වත්.එහෙම ගනිද්දි මුලු ෆන්ඩ් එකෙන් ම හැදුන Interest එක නැති වෙලා නොයන අඩුම සතියක,මාසයක Interest එකක් නැති උනාට කමක් නැ).
    (Insurance plan නැතුව)
    මේකට ලගින් යන එකක්වත් නැද්ද
    ලගින් යන එකක් තියෙනවා.. Combank Millionaire Investment Plan
    https://www.combank.lk/personal-banking/term-deposits/millionaire-account
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,487
    339
    83
    Kandy
    ලංකාවෙ තියන මෙන්න මේ වගේ Investment plan එකක් (FD වගේ) කියන්න බලන්න

    * Monthly පොඩි ගානක් ඇඩ් කරන්න පුළුවන් (10 000) වගේ. ඊට අමතර ගානක් උනත් ඇඩ් කරන්න පුළුවන්
    * ඒකෙන් හැදෙන පොලියත් එහෙම්ම ම තියන්න කරන්නේ
    * Plan එක අවුරුදු 20ක් වත් Continue කරන්න
    * ඇනුවල් රේට් එක අඩුම 7% වත්.
    *හදිස්සියට ගන්න පුලුවන් වෙන්න (අඩුම සතියක් ඇතුලත වත්.එහෙම ගනිද්දි මුලු ෆන්ඩ් එකෙන් ම හැදුන Interest එක නැති වෙලා නොයන අඩුම සතියක,මාසයක Interest එකක් නැති උනාට කමක් නැ).
    (Insurance plan නැතුව)
    Nations Trust Bank Investment planner
     
    • Like
    Reactions: wissnshaftler

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    උබේ අන්තිම කොදෙසිය තමා ප්‍රශ්නේ. එහෙම නැතිව අනිත් ඒවා තියන ඒවානම් තියේ
     
    • Like
    Reactions: wissnshaftler