කොච්චර percentage එකක් invest කරනවද

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    S & P 20 index eka dolar walata harawala 2012 idan Improvement eka balapam! kammali nam mama dannam!

    View attachment 243891
    data ona nam S&P Globale site ekei. USD/LKR historic data investing.com ekeui download karaganna puluwan. ewa okkoma balala mama me chart eka gahuwe!

    Typical ගොන් pro Max

    මේ forex නෙමෙයි CSE

    trading කරන්නෙ LKR

    total foreign investment 25% අඩුයි

    මොකක්ද උබ ඕකෙන් කියන්න හදන් දේ කියපන්...

    මොකක්ද දාපු graph එකේ conclusion එක ?
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    eka gana hithanna epa. ube ube game gahapam! oota ona pukak karaganna kiyala
    personaly mama dakapu de loek awurudu 4kata wage sareyak money printing cycle ekak yanawa. world wide hama ratama ekathu wela eka karanne. US Fedaral bank / IMF/FATF/WEF/World bank okun set wela oka karawanne / okata set wenna nathi ratawal walata USA army eka ewanawa.

    rupee walin invest karala wadak naha! illusion ekak witharai.

    උබ බලපම් ඔය සල්ලි වල උබ කොස් ලී අරන් තියාගෙන ඉඩියානම් රිටර්න් එක මොන විදියද කියල! මිට අවුරුදු 10කට කලින් අඩියක් 240ට තිබ්බ කොස් lee 2x 2 කැලක් දැන් 640යි!
    අදහස දැක්වුවට thanks මචන්. ඔයා කිව්ව දේ හරියට හරි. ගොඩක් physical දේවල් වල මාර appreciation එකක් මචන් වෙලා තියෙන්නෙ. නිකන් බලන්නකො මෙටල් වල අද මිල. හැමෝම කතා කරන්නෙ Gold ගැන. ඒත් මචන් හැම කෙනාටම Gold ඉන්වෙස්ට්මන්ට් එක ලොකුවට කරන්න බෑ. ඒත් හිතන්නකො ගෝල්ඩ් නැතුව කෙනෙක් මීට අවුරුදු කීපයකට කලින් සිල්වර් වගේ මෙටල් එකක ඉන්වෙස්ට් කරල තියන් හිටිය කියල. අද කීයක්ද මිල. තියාගන්නත් ලේසි. පෝටබල්. ලේසියෙන් සල්ලි කරගන්නත් පුලුවන්.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පච ගහල නෝන්ඩි උනහම සෝක හැලි ලියනවද කබරය :LOL::LOL:

    :ROFLMAO::ROFLMAO:
    රිදිලා :ROFLMAO: අනිත් අය දාන කමෙන්ට්සුත් පේනවනෙ තමුන්ගෙ පම්පෝරි පච වලට. දැන් ඉතින් ඒ මිනිස්සු එක්කත් හෑමිනෙන්න ගිහින් රිදෝ ගන්නෙ නැතුව පැත්තකට වෙලා ඉන්නව. රිදුන නම් සොරි හොදේ :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    Typical ගොන් pro Max

    මේ forex නෙමෙයි CSE

    trading කරන්නෙ LKR

    total foreign investment 25% අඩුයි

    මෙකක්ද උබ ඕකෙන් කියන්න හදන් දේ කියපන්...
    දැන් අපි ඔවායෙ ඉන්වෙස්ට්මන්ට් කරල එන ලාබෙන් මොකක්ද කරන්නෙ? ලාබෙ කාල රෙනවාද? අල්මාරියෙ දාල වහල දානවාද? නැ එවා ට සල්ලි තියෙන උන් නෙ ඔවයෙ සල්ලි දාන්නෙ!

    ඔවායෙ ලාබෙන් අපි කරන්නෙ විදෙස කම්පැනි වලින් හදල ලන්කාවට එවන යකඩ කැලි ගන්න හීන මවන එක! රසියන් බඩුවක් ගහන එක. ලොකු ඉඩමක් අරන් සැපෙ පැන්සන් යන එක!

    ඔය සියල්ලෙම වියදම ඉහල යන්නෙ ඩොලර් වලින්! ඩොලර් එකක් 2015-ජනවාරි 1 වෙනිදා ඩොලර් එකක් රුපියල් 132යි! අපි එදා ඩොලර් 200ක් අරන් එකෙන් 100ක් රසියන් බඩුවක් ගහනවා. ඉතිරි 100 ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකට දානවා. එදා ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක රුපියල් 4110, චාර්ට් එක බලපම්! අපි ෆන්ඩ් එකෙ රුපියල් 13200ක් ආයොජනය කරා නෙ! ගැම්මක් තමයි ෆන්ඩ් කැලි 3.1ක් හම්බුනා!

    1734761157716.png

    ඊට පස්සෙ රසියන් කැල්ල සැප දිලා කොමා වෙලා නැගිටින්නෙ 2024 දෙසැම්බර් 1 වෙනිදා. කමක් නැ. අපි ෆන්ඩ් එකෙ රුපියල් 13200ක් ආයොජනය කරා නෙ! ගැම්මක් තමයි . දැන් අනීවා එක 50000ක් වෙලා ඇති කියල යනවා ස්ටොක් මාර්කට් එකට! හුකනවා. ඉන්ඩෙකෙස් එක තාම රුපියල් 3910යි! එදා කැලි 3.1 ගනිපු එක දැන් වටින්නෙ රුපියල් වලින් 12557.66, අම්මට හුකන්න ඩොලර් එකක් රුපියල් 290යි! යකො එ අස්සෙ රසියන් කැල්ල දැන් නාකි වෙලා. එකි එත් ඩොලර් 150 ඉල්ලනවා! නාකි හුත්තට ඩොලර් 150ක් වැඩී බොන්ඩි, අපි යනවා තරුන අලුත් එකක් හොයන්. එකි 250ක් ඉන්නවා! අතෙ තියෙන්නෙ රුපියල් 12557යි. එකත් ඩොලර් එකක් 290යි. ඩොලර් වලින් තියෙන්නෙ $43.3යි! ආයෙ කොමා වෙනවා එක දැක්කාම!

    එවගෙම මෙකත් මතක තියාගන්න 2015 ඉදන් 2024 වෙද්ඩි ඇමරිකන් ඩොලර් එකෙ බයින් පවර් එක 30-40% කින් අඩුවෙලා ඩොලර් වලින් බඩු මිල වැඩි වෙලා කියන එක!
    1734761387159.png

    උබල අපි ඔක්කොම ලොකෙ චන්ද වලින් පත් නොවෙන පිරිසක් විසින් පාලනය කරන බුබුලක් ඇතුලෙ ඉන්නෙ! US federal Reserve / IMF / World Economic Forum / world financial task force / Big Banks .. ect.. Anyone who ask questions about this will die. if he is powerful country leader US and EU military will show up to their borders. this is the reason AKD and gang had change the Track.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    Mama nm kelinma stock market

    CTC.N thamai yako mawa goda damme.
    2024 dividend 1- Rs.200 withara deela thiyenawa
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    දැන් අපි ඔවායෙ ඉන්වෙස්ට්මන්ට් කරල එන ලාබෙන් මොකක්ද කරන්නෙ? ලාබෙ කාල රෙනවාද? අල්මාරියෙ දාල වහල දානවාද? නැ එවා ට සල්ලි තියෙන උන් නෙ ඔවයෙ සල්ලි දාන්නෙ!

    ඔවායෙ ලාබෙන් අපි කරන්නෙ විදෙස කම්පැනි වලින් හදල ලන්කාවට එවන යකඩ කැලි ගන්න හීන මවන එක! රසියන් බඩුවක් ගහන එක. ලොකු ඉඩමක් අරන් සැපෙ පැන්සන් යන එක!

    ඔය සියල්ලෙම වියදම ඉහල යන්නෙ ඩොලර් වලින්! ඩොලර් එකක් 2015-ජනවාරි 1 වෙනිදා ඩොලර් එකක් රුපියල් 132යි! අපි එදා ඩොලර් 200ක් අරන් එකෙන් 100ක් රසියන් බඩුවක් ගහනවා. ඉතිරි 100 ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකට දානවා. එදා ඉන්ඩෙක්ස් ෆන්ඩ් එක රුපියල් 4110, චාර්ට් එක බලපම්! අපි ෆන්ඩ් එකෙ රුපියල් 13200ක් ආයොජනය කරා නෙ! ගැම්මක් තමයි ෆන්ඩ් කැලි 3.1ක් හම්බුනා!

    View attachment 243893

    ඊට පස්සෙ රසියන් කැල්ල සැප දිලා කොමා වෙලා නැගිටින්නෙ 2024 දෙසැම්බර් 1 වෙනිදා. කමක් නැ. අපි ෆන්ඩ් එකෙ රුපියල් 13200ක් ආයොජනය කරා නෙ! ගැම්මක් තමයි . දැන් අනීවා එක 50000ක් වෙලා ඇති කියල යනවා ස්ටොක් මාර්කට් එකට! හුකනවා. ඉන්ඩෙකෙස් එක තාම රුපියල් 3910යි! එදා කැලි 3.1 ගනිපු එක දැන් වටින්නෙ රුපියල් වලින් 12557.66, අම්මට හුකන්න ඩොලර් එකක් රුපියල් 290යි! යකො එ අස්සෙ රසියන් කැල්ල දැන් නාකි වෙලා. එකි එත් ඩොලර් 150 ඉල්ලනවා! නාකි හුත්තට ඩොලර් 150ක් වැඩී බොන්ඩි, අපි යනවා තරුන අලුත් එකක් හොයන්. එකි 250ක් ඉන්නවා! අතෙ තියෙන්නෙ රුපියල් 12557යි. එකත් ඩොලර් එකක් 290යි. ඩොලර් වලින් තියෙන්නෙ $43.3යි! ආයෙ කොමා වෙනවා එක දැක්කාම!

    එවගෙම මෙකත් මතක තියාගන්න 2015 ඉදන් 2024 වෙද්ඩි ඇමරිකන් ඩොලර් එකෙ බයින් පවර් එක 30-40% කින් අඩුවෙලා ඩොලර් වලින් බඩු මිල වැඩි වෙලා කියන එක!
    View attachment 243894

    උබල අපි ඔක්කොම ලොකෙ චන්ද වලින් පත් නොවෙන පිරිසක් විසින් පාලනය කරන බුබුලක් ඇතුලෙ ඉන්නෙ! US federal Reserve / IMF / World Economic Forum / world financial task force / Big Banks .. ect.. Anyone who ask questions about this will die. if he is powerful country leader US and EU military will show up to their borders. this is the reason AKD and gang had change the Track.

    මොනවද ඕයි මේ ලියල තියන පල් හැලී. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    තමන්ට පාලනය කරන්න බැරි දෙවල් ගැන ලොරි ටෝක් දුන්නට වැඩක් නෑ.

    මම කතාකලෙ CSE trading ගැන technical කාරණයක්

    ඇමරිකාවෙ කතන්දර තමුන්ට වැඩිය මම දන්නව මොකද මම Fresno වල අවුරුදු අටක් වල ජීවත් උන හින්දා .

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,224
    7,743
    113
    umba laksha 96 FD dan da inne? 7% neda poliya?
    7.5 % wage.. parana dapuwa tiyenawa 10% ewa nam thawa 1-2 months walin mature wenawa. 13 months ewa wedi hariyak dala tiyenne Sampath eke.

    image.png

    HNB nam 3 months idan udata 8% denawa
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    මොනවද ඕයි මේ ලියල තියන පල් හැලී. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    තමන්ට පාලනය කරන්න බැරි දෙවල් ගැන ලොරි ටෝක් දුන්නට වැඩක් නෑ.

    මම කතාකලෙ CSE trading ගැන technical කාරණයක්

    ඇමරිකාවෙ කතන්දර තමුන්ට වැඩිය මම දන්නව මොකද මම Fresno වල අවුරුදු අටක් වල ජීවත් උන හින්දා .

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඇමරිකාව ඇතුලෙ කතා අපිට වැඩක් නැ! ලන්කාව තියෙන්නෙ ඇමරිකාවෙන් එලියෙ! අපි රටෙ රිසව් එක තියාගන්නෙ ඩොලර් වලින්! එක නිසා USD/RS රෙශියො එක අපිට සැහෙන්න බලපානවා!

    කියපු දෙ ටෙක්නිකලි කීවානම් උබට තෙරෙන්නෙ නැ කියල දන්න නිසා මන් රස කාතාවක් කීවෙ! මොන විදියට ආයොජනය කරත් අවසාන බලාපොරොත්තුව සැප ගන්න එක! එත් සැප ගැනීමට එන්න එන්න රුපියල් වලින් වියදම වැඩි වෙනවානම් රුපියල් වලින් ආයොජනය කරල වැඩක් නැහැ!

    කියාගන්න දෙයක් නැති උනාම හෙලුව වහ ගන්න හැලි කීවිම ඔලුව ඉදිමෙච්ච උන්ගෙ පුරුද්ද!
     
    • Like
    Reactions: Irugal_Bandara

    මොකද ඇමරිකාව ගැන කියල දැන් ඇමරිකා කතා වැඩක් නෑ කියන්නෙ , මම නෙමෙයි නෙ කිවුවෙ උබනෙ

    උබ මොකෙක්ද මගෙ technical knowledge assess කරන්න

    කියපන් , උබල වගෙ බොරු ගොන් පණ්ඩිතයො ලෙසියෙන් අතාරින්න නරකයි කියපන්

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    මොකද ඇමරිකාව ගැන කියල දැන් ඇමරිකා කතා වැඩක් නෑ කියන්නෙ , මම නෙමෙයි නෙ කිවුවෙ උබනෙ

    උබ මොකෙක්ද මගෙ technical knowledge assess කරන්න

    කියපන් , උබල වගෙ බොරු ගොන් පණ්ඩිතයො ලෙසියෙන් අතාරින්න නරකයි කියපන්

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඇමරිකාව "ඇතුලෙ" කතා

    උබෙ ටෙක්නිකල් නොලෙජ් එක මම දන්නෙ නැ! උබට පුලුවන්ද බැල්ස්ටික් මිසයිල් එකක් හදන්න? එහෙනම් උබ හොද ටෙකියෙක්!
    එත් ඔය ෆයිනැන්ශල් චාර්ට් වාල ඉරි ගහන් දගලන ඇට ගෙම්බෙක් නම් වැලලියන්.
    එවා හොදයි ගොබ්බෙයන්ට! ෆැයිනැන්ශල් මාර්කට් මූව් වෙන්නෙ රියල් වල්ඩ් සිටුවෙශන් එක්ක මිසක් ටෙක්නිකල් ඇනලසිසිස් එක්ක නෙවී.
    18 වෙනිදා ජෙරොම් නාකියා කීවා පොලී අනුපාත අඩු කරන්නෙ 2025 දෙපාරයි කියල. මාර්කට් ඔක්කොම සෙල් ඔෆ්! මොකෙක් හරි මිසයිල් එකක් ගහල දැම්මොත් මාර්කට් ඩවුන්. එක්කො අප් , ටෙක්නිකල් ඇනලසිසි පුකෙ යන්නෙ!
     
    • Like
    Reactions: Irugal_Bandara