NO ESCAPE BRO!Apiwa ohoma control karanawa kiyala dana gatta keneukata oya seen eka danne nati kenekuta wada wadi wasiyak tiyenwada ?
Mn meh matrix seen eka godak than wala dakala tiyena nisa ahanne api
ekma wenasa wenna monawada kiyala hithagena eken galawenna monawa hari karana puluwan. eth minissunge asawan nisa eka karanna hari amarui!
ex goverment eka api monawa karath tax gahanawa. eth anduwata track karanna bari dewal thiyenawa. for GOLD / Silver / High price Timber / license nathiwa kapanna - geniyanna puluwan gas - e wagema matrix eka run wenna ona karana dewal thiyenawa - goverment / banks / hedge funds / food - medicine - transport, hodata kalpana karanna salli thiyena un okkoma invest karanne owaye. un tax nogewa innnath krama hadagena thiyenawa. me okkoma karanne sape jeewath wela marila yanna. ena nisa mona widhiyata haris sape jeewath wela marennai ona!
මූට මූ ඉන්ඩෙක්ස් එක ගනිපු කාලෙ ඩොලර් රෙට් එකට බඩු දෙන මොකක් හරි ක්‍රමෙයක් ඇති. එක්කො මදි පාඩුවට මු කටයි-පුකයි දෙනවා වෙන්නත් පුලුවන්!ම
මචන් උබ වගේ එකෙක්ට මීට වැඩිය කියලා තේරුමක් නෑ
දිගටම කරපන්කෝ ඔහොම
ගුඩ් ලක්
දැන් උබ ඉන්ඩෙස්ක් ෆන්ඩ් එකක හරි / මොකක් හරි අයොජනය කරන්නෙ ඇයි කියහන් බලන්න!කොමන් සෙන්ස් තියා උබට මොන සෙන්ස් එකක් වත් නැ නෙ.
ගොන් වාහෙ තව පච කෙලින්න එපා පල් හැලි ලියල , ඉස්සෙල්ල යමක් ඉගෙනගනින් විනෝදය සපන්නෙ නැතුව.
කොහෙද ඔයි Exchange rate සම්බන්ධවෙන්නෙ S & P index එකට
මෙව නිකන් විමල් වීරවංශගෙ ලොජික් නෙ
මේ GDP/USD chart එක මෙකට මොකද කියන්නෙ.
ඔය ලොජික් එකම දාල කියපන්
FTSE index /USD අදිනවද ?
View attachment 243916
------ Post added on Dec 22, 2024 at 11:11 AM
2015 01-01 S&P SL 20 Index ශෙයා එකක් උබ අරන් තිබ්බා නම් දැන් එක කීයක් වටිනවාද බන්? Rupee walinකොටස් වෙලදපලට වඩා බිස්නස් එක්ක දාන එක ලාබනැද්ද ?
මට නිකන් එහෙම තේරුණා..
පොඩි ගානක් කොටස් වෙලදපොලේ දැම්මට ඒකේ රිටර්න් එකට වඩා බිස්නස් එකෙන් හම්බුනා ඕවරෝල් බලද්දි
හැබැයි ඉතින් බිස්නස් එකට මහන්සි වුනා..මේකේ ඉතින් දාලා බලන් හිටිය එක කරේ
------ Post added on Dec 22, 2024 at 11:15 AM
Last edited:
