තෙල් අඩුවෙන් දහනය වෙන ඒව ගැන ඇහුවෙ බන්...නැතුව තෙල් බොන එව ගැන නෙවෙයි...CT100
ඊලගට Volty
තෙල් අඩුවෙන් දහනය වෙන ඒව ගැන ඇහුවෙ බන්...නැතුව තෙල් බොන එව ගැන නෙවෙයි...CT100
ඊලගට Volty
80+ km per 1l karanawa,danna dethun denek gawama thiyenawaමේකෙ කීයක් කරනවද බං ?
ඔය ගානම කරනවද බං දැන් ලංකාවෙ තියන ජරා තෙල් එක්ක
------ Post added on Aug 4, 2022 at 12:25 AM
50cc padina kollek dakkoth atapattamata kiyanta one50CC ඒවටත් වඩා CT100 එකේ කරනවද බං![]()
CT100දැනට තියන බයික් වලින් තෙල් වැඩියෙන්ම කරන බයික් එක මොකද්ද සිංහලු? ඉලෙක්ට්‍රික් ඒවා නෙවෙයි පෙට්‍රල් ඒවගෙන්? 50CC හරි කමක් නෑ වැඩිම තෙල් කරන පෙට්‍රල් බයික් එක මොකද්ද කියලා තමා දැනගන්න ඕන![]()

Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට,
My father's CT100 does around 70 kmpl
මමත් හිතන්නෙ, මේ සීරීස් එකේ බයික් තෙල් කරනව, ct 100 එකට වඩා...හොන්ඩා සුපර් කප් 50
oka kiyada bn price eka?Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට,
මෙකෙ ස්පෙක් එකේ හැටියට 74ක් කරනවා, ප්‍රැක්ටිකලි 60ක් කරත් ඇතිනේ, එක සැරයක් කාර් එක පෝලිමට දාල ලීටර් 15ක් ගහගත්තොතින් සෑහෙන කාලයක් පැදගන්න පුලුවන්
තව MD90 වල කීයක් වගේ කරනවද, ඒකක් ගත්තොතින් බර අදින්නත් පුලුවන් නේ
ඕක 48CC, මේක 1.80-2.30 වගේ අතර ගනන් වලට තියෙන්නෙoka kiyada bn price eka?
hammata siri. gedara ekak tiyenwa. apahu start karala ganna one.
ado ape gedara oka thibila 30 kata wikka bn.aparade.Bajaj boxer old eka

60km/l විතර..Suzuki Choi Nori මාත් මේකක් ගන්න බැලුවෙ පොඩි එකා නර්සරි එක්කන් යන්න එන්න තියන වැඩ වලට,
මෙකෙ ස්පෙක් එකේ හැටියට 74ක් කරනවා, ප්‍රැක්ටිකලි 60ක් කරත් ඇතිනේ, එක සැරයක් කාර් එක පෝලිමට දාල ලීටර් 15ක් ගහගත්තොතින් සෑහෙන කාලයක් පැදගන්න පුලුවන්
තව MD90 වල කීයක් වගේ කරනවද, ඒකක් ගත්තොතින් බර අදින්නත් පුලුවන් නේ
අඩේ එහෙම බැලුවම ඒක හොඳයිනේ බන්60km/l විතර..