අතීතය චුට්ටක් හාරවුස්සන කොට මගෙ ලග තියෙන ලංකාවෙ පරන ෆොටෝස් සෙට් එකක් මතක් වුනා. මේවා ඔක්කොම කටුනායක එයාපෝට් එක සම්බන්ද ඒවා.
2004දි පොත් වගයක් ස්කෑන් කරලා ගත්ත ඒවා. වෙබ් එකේ නම් මේවා හොයා ගන්න අමාරු ඇති. ඒකයි උබලත් එක්ක ශෙයාර් කලේ. 
@Solo Rider @NRTG @Walter White @Stimulus mind @War Fighter