ලංකාවෙ පරන ෆොටෝස් සෙට් එකක් (high resolution)!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අතීතය චුට්ටක් හාරවුස්සන කොට මගෙ ලග තියෙන ලංකාවෙ පරන ෆොටෝස් සෙට් එකක් මතක් වුනා. මේවා ඔක්කොම කටුනායක එයාපෝට් එක සම්බන්ද ඒවා. :rolleyes: 2004දි පොත් වගයක් ස්කෑන් කරලා ගත්ත ඒවා. වෙබ් එකේ නම් මේවා හොයා ගන්න අමාරු ඇති. ඒකයි උබලත් එක්ක ශෙයාර් කලේ. ;)

    @Solo Rider @NRTG @Walter White @Stimulus mind @War Fighter

    lhwWIgw.jpg

    WD2jMwG.jpg

    CtNolyL.jpg

    VpvUg3G.jpg

    L8BMNzp.jpg

    6DNctSE.jpg

    9Ao6umn.jpg

    1sKRN06.jpg

    B6K5kP7.jpg

    ZDv4UvQ.jpg

    g37bolI.jpg

    Aq4E7Qg.jpg

    c0r21HX.jpg

    kDhqxtM.jpg

    G4dYXO0.jpg

    fDMssPh.jpg

    AifbgdR.jpg

    X4x3iaG.jpg

    vjoB1BC.jpg

    vOBFI8H.jpg

    7lUGZqz.jpg

    vLCaJqg.jpg

    2t76chc.jpg

    RxMovrB.jpg

    eU6cACu.jpg

    1fM1kw8.jpg

    EKGC383.jpg

    TViZxrm.jpg

    vowufuS.jpg

    WZOM3Z7.jpg

    ZK3d1rX.jpg

    PSkEfdk.jpg

    VM4ZPp7.jpg

    yG9H7ud.jpg

    uxCXRJ8.jpg

    uZcCXUW.jpg

    cFbhX29.jpg

    VIgRydD.jpg

    A2xtwws.jpg

    jMjtS4U.jpg

    9SJGso7.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැන් photo ටිකක් ගහලා vintage effect එක දාන්න
    කිසි වෙනසක් නෑ, කොච්චර දියුණු වෙලාද කියනවානම් ඒ වගේමයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Awesome 😎

    එයපොට් බොම්බ් සීන් එක පත්තරෙන් දැක්ක මතකයි

    2009 විතර වල පොටො තිබ්බ බන් මගෙ පරන පෝන් එකෙ.
    ගන්න විදියක් නෑනෙ, පොන් එකත් නෑ



    කිලිනොච්චි වතුර ටැන්කි, මුහමාලෙ කැඩිච්ච තල් ගස්, බොම්බ වැදිච්ච ගීඅල් එහෙම.



    අපරාදෙ :(
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පට්ට බං.

    මට උබව මතක් වුනාට. උබේ user name එකේ අකුරු හරියට මතක තිබුනෙ නෑ බං ටැග් කරන්න. ☺️

    Awesome 😎

    එයපොට් බොම්බ් සීන් එක පත්තරෙන් දැක්ක මතකයි

    2009 විතර වල පොටො තිබ්බ බන් මගෙ පරන පෝන් එකෙ.
    ගන්න විදියක් නෑනෙ, පොන් එකත් නෑ



    කිලිනොච්චි වතුර ටැන්කි, මුහමාලෙ කැඩිච්ච තල් ගස්, බොම්බ වැදිච්ච ගීඅල් එහෙම.

    අපරාදෙ :(

    ලංකාවට වෙච්ච දේවල් හැටියට එක අතකට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් නේද බං? 😕