ලංකාවෙ ප්ලාස්ටික් තහනමේ විහිලුව..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    දැන් යෝගට් එකට එන හැන්ද බලපන්කො. නිකන්ම කාඩ්බෝඩ් කෑල්ලක්නෙ දෙන්නෙ. ඒ මදිවට ඒක පැක් කරලවත් නෙමෙයි තියෙන්නෙ. කඩේ ඩෑල් එක ඒක අතට අරන් බෑග් එකට දානව. අපි ඒක ගෙදර ගෙනල්ලා හෝදනකොට පෙඟිලා යනවා. හෝදන්නෙ නැතුව කොහොමද ඕක කටේ ගහන්නෙ.

    අනිත් එක ලංකාවෙ කොට්න් බඩ්ස් තහනම් කලා ප්ලාස්ටික් කූර නිසා. මුන් දැන් බම්බූ කොට්න් බඩ්ස් කියල ලී කූරක කොට්න් බඩ් එක හදල එවනව ටූත් පික් එක වගේ. ඒක නෙමෙයි අවුල. දාල එවනව ඩප්පිය පරන ප්ලාස්ටික් ඩප්පියමයි. සීල් එක පරන පොලිතීන් එකමයි.
    මොකක්ද බන් එතකොට මේකෙන් වෙන පරිසර ආරක්ශාව?

    මොනවද බන් මේ විහිලු.. 😪
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    කාලකන්නි බන් මුන් ඔක්කොම... කරනවට කරන්නේ මුන්.. තේරුමක් ඇතිව නෙමෙයි...
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හෙසානයා අපි ලංකාවේ සිස්ටම් එක විවේචනය කර කර කාලේ කන්න ඕනි නෑ.
    කොහොම හරි රටකට පැනගමු.
    අවුරුදු 75ක් තිස්සේ රටට කෙළවෙන්න චන්දෙ දාපු නාකි ටිකයි, අපි යක්කු බොලව්, අපි සිංහලේ ගගා හැමිනෙන පිම්පියෝ ටිකටයි පිස්සු කෙලගන්න දීලා මේකෙන් තොලොංචි වෙලා යමු.
    උබට තේරෙනවනේ මොකා ආවත් මේ රට හදන්න බෑ එන්න එන්න අගාදෙට යන්නේ. කොලිටි ඔෆ් ලයිෆ් කියන ෆැක්ටර් එක මෙහෙ නෑ.
    වෙන හොද රටකට ගිහිල්ලා මුල් අවුරුදු ටික කට්ට කාලා ස්ටේබල් වුනොත් උබට උබේ මියුසික් කැරියර් එක කරගෙන යන්න පුළුවන්.
    මේක රටවල් කිහිපයක් යටතේ පාලනය වෙන කොලනියක්.
    රට යන එක කරන්න තියෙන හොදම වැඩේ නොවෙන්න පුළුවන් ඒත් මේ නරාවලේ සෆර් වෙනවට වැඩිය රට යන එක දාහෙන් සම්පතයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,627
    113
    උන්ට නම් අාතල්..

    FB_IMG_1633924827927.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට වෙනද දුන්න ප්ලාස්ටික් හැන්ද ඔතනද තිබ්බෙ??? ඒක අතින් අරන් නෙමේද බෑග් එකට දාකට දාල දුන්නෙ??? 🤣🤣🤣🤣🤣
     
    • Sad
    Reactions: Heshan Daminda

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් යෝගට් එකට එන හැන්ද බලපන්කො. නිකන්ම කාඩ්බෝඩ් කෑල්ලක්නෙ දෙන්නෙ. ඒ මදිවට ඒක පැක් කරලවත් නෙමෙයි තියෙන්නෙ. කඩේ ඩෑල් එක ඒක අතට අරන් බෑග් එකට දානව. අපි ඒක ගෙදර ගෙනල්ලා හෝදනකොට පෙඟිලා යනවා. හෝදන්නෙ නැතුව කොහොමද ඕක කටේ ගහන්නෙ.

    අනිත් එක ලංකාවෙ කොට්න් බඩ්ස් තහනම් කලා ප්ලාස්ටික් කූර නිසා. මුන් දැන් බම්බූ කොට්න් බඩ්ස් කියල ලී කූරක කොට්න් බඩ් එක හදල එවනව ටූත් පික් එක වගේ. ඒක නෙමෙයි අවුල. දාල එවනව ඩප්පිය පරන ප්ලාස්ටික් ඩප්පියමයි. සීල් එක පරන පොලිතීන් එකමයි.
    මොකක්ද බන් එතකොට මේකෙන් වෙන පරිසර ආරක්ශාව?

    මොනවද බන් මේ විහිලු.. 😪
    ගෙදර හැදී නැද්ද යකෝ .. ඔය දෙන හැන්දෙන්ම කන්න ඕනෙද ... පොල් බුරුව ...
    ඔක්කොම plastic එකයි නෙමේ යකෝ .. බලපන් PP value එක ... plastic කුරයි ඩප්පියයි දෙකම plastic වෙනවට වඩා එකක් වෙන එක හොද නැද්ද එල හරකෝ ... මොලේ උඩද ඉගෙන ඉන්නේ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ගෙදර හැදී නැද්ද යකෝ .. ඔය දෙන හැන්දෙන්ම කන්න ඕනෙද ... පොල් බුරුව ...
    ඔක්කොම plastic එකයි නෙමේ යකෝ .. බලපන් PP value එක ... plastic කුරයි ඩප්පියයි දෙකම plastic වෙනවට වඩා එකක් වෙන එක හොද නැද්ද එල හරකෝ ... මොලේ උඩද ඉගෙන ඉන්නේ
    :yes: :yes: :yes:
    sirawata . rata hadanna bari dheshapalakayo nisa witharak neweyi me wage akalpa nisa. kawuru kalth hoda deyak agaynna hakiyawa thiyenna one.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දැන් යෝගට් එකට එන හැන්ද බලපන්කො. නිකන්ම කාඩ්බෝඩ් කෑල්ලක්නෙ දෙන්නෙ. ඒ මදිවට ඒක පැක් කරලවත් නෙමෙයි තියෙන්නෙ. කඩේ ඩෑල් එක ඒක අතට අරන් බෑග් එකට දානව. අපි ඒක ගෙදර ගෙනල්ලා හෝදනකොට පෙඟිලා යනවා. හෝදන්නෙ නැතුව කොහොමද ඕක කටේ ගහන්නෙ.

    අනිත් එක ලංකාවෙ කොට්න් බඩ්ස් තහනම් කලා ප්ලාස්ටික් කූර නිසා. මුන් දැන් බම්බූ කොට්න් බඩ්ස් කියල ලී කූරක කොට්න් බඩ් එක හදල එවනව ටූත් පික් එක වගේ. ඒක නෙමෙයි අවුල. දාල එවනව ඩප්පිය පරන ප්ලාස්ටික් ඩප්පියමයි. සීල් එක පරන පොලිතීන් එකමයි.
    මොකක්ද බන් එතකොට මේකෙන් වෙන පරිසර ආරක්ශාව?

    මොනවද බන් මේ විහිලු.. 😪
    මැක් ඩොනල්ඩ් ටෝයිස් නවත්තනවාලු ප්ලාස්ටික් සින් එක නිසා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    :yes: :yes: :yes:
    sirawata . rata hadanna bari dheshapalakayo nisa witharak neweyi me wage akalpa nisa. kawuru kalth hoda deyak agaynna hakiyawa thiyenna one.
    ගෙදර හැදී නැද්ද යකෝ .. ඔය දෙන හැන්දෙන්ම කන්න ඕනෙද ... පොල් බුරුව ...
    ඔක්කොම plastic එකයි නෙමේ යකෝ .. බලපන් PP value එක ... plastic කුරයි ඩප්පියයි දෙකම plastic වෙනවට වඩා එකක් වෙන එක හොද නැද්ද එල හරකෝ ... මොලේ උඩද ඉගෙන ඉන්නේ

    මොනවද බන් මේ විහිලු....
    ගෙදර ගැදි නැද්ද .....

    :yes: :yes: :yes:
    sirawata . rata hadanna bari dheshapalakayo nisa witharak neweyi me wage akalpa nisa. kawuru kalth hoda deyak agaynna hakiyawa thiyenna one.

    @Heshan Daminda

    උබ ඉවරයි ,උබ නිසා තාම රට හදන්ට බැරි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොරන්න දෙයක් නෑ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න. :lol:

    cottenbutton කන් වල දාන්න හොඳ නෑ. Yoghut වැඩේ හොඳයි කඩේ එකා දැනගන්න ඕනි පිරිසිදුවට දෙන්න.
    ඔය පොඩි පොඩි දේවල් වලින් පරිසරයට කොච්චර විනාශයක් අපි කරනවද. plastic දිරන්න 400Years < වලට වඩා යනව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබට ඔය ටික විතරද පෙනුනේ....
    ඊයේ කඩෙන් කෑම එකක් ගෙනාවා. පැකට් එක පොලිස්ටයිරීන් (රිගිෆොර්ම්) අයින් කරන්න කියපු නිසා ප්ලස්තික් පෙට්ටියක් දීල. එක දෙපාරක් පාවිච්චි කරන කොලිටියෙන් නෑ. ඉටි කොලේ අයින් කරලා. හැබැයි අලුත් පෙට්ටිය වඩා ගණකම් ප්ලස්තික් පෙට්ටියක්....

    ලන්ච් සීට් ලෙස දැන් පාවිච්චි කරන එකත් එහෙමයි. දිරා යන එක කෙසේ වෙතත්. ප්ලස්තික් ප්‍රමනේ නම් දෙගුණ, තුන් ගුණ වෙලා....
    විහිලු විතරයි....
     
    • Sad
    Reactions: Heshan Daminda