දැන් යෝගට් එකට එන හැන්ද බලපන්කො. නිකන්ම කාඩ්බෝඩ් කෑල්ලක්නෙ දෙන්නෙ. ඒ මදිවට ඒක පැක් කරලවත් නෙමෙයි තියෙන්නෙ. කඩේ ඩෑල් එක ඒක අතට අරන් බෑග් එකට දානව. අපි ඒක ගෙදර ගෙනල්ලා හෝදනකොට පෙඟිලා යනවා. හෝදන්නෙ නැතුව කොහොමද ඕක කටේ ගහන්නෙ.
අනිත් එක ලංකාවෙ කොට්න් බඩ්ස් තහනම් කලා ප්ලාස්ටික් කූර නිසා. මුන් දැන් බම්බූ කොට්න් බඩ්ස් කියල ලී කූරක කොට්න් බඩ් එක හදල එවනව ටූත් පික් එක වගේ. ඒක නෙමෙයි අවුල. දාල එවනව ඩප්පිය පරන ප්ලාස්ටික් ඩප්පියමයි. සීල් එක පරන පොලිතීන් එකමයි.
මොකක්ද බන් එතකොට මේකෙන් වෙන පරිසර ආරක්ශාව?
මොනවද බන් මේ විහිලු..