ලංකාවෙ බබිලි බබිලි ඩාන්ස්

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ලංකාවෙ බබිලි බබිලි ඩාන්ස්

මෙන්න අපේ Cool Steps එකේ අලුත්ම ඩාන්ස් එක. :D
අන්තිම හරිය තමා මරුම. ;)
වෙනසක් කරන්නයි උත්සහය. :yes:
ලංකාවෙ දෙයක් :love:
හොඳ නම් බම්ප් එකක් දාගෙන යන්න. :rolleyes:
බොහොම ස්තූතියි :)


 

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
ඔව් දැනටම රෙප් කපලා මගෙ :) මොනාද තියෙන අවුල් කියලා මට කියන්න :) දෙමල එකෙකුත් රෙප් කපලා තිබ්බා.කියලා තිබ්බෙ මොනාද කියලා තේරුනෙම නෑ :/
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් දැනටම රෙප් කපලා මගෙ :) මොනාද තියෙන අවුල් කියලා මට කියන්න :) දෙමල එකෙකුත් රෙප් කපලා තිබ්බා.කියලා තිබ්බෙ මොනාද කියලා තේරුනෙම නෑ :/

    එ දැන් කිරියේ හැටි බං
    ගණන ගන්න එපා
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    Wedding ekaka natanna kiyak gannawada..
    වෙඩින් එක තියෙන තැන අනුවයි ඇක්ට් ගාන අනුවයි වෙනස් වෙන්න පුලුවන්.අපේ පැකේජ් ක්‍රමයක් තියෙනවා.වැඩි විස්තර අහන්න PM එකක් දාන්න.ස්තූතියි. :)
    එ දැන් කිරියේ හැටි බං
    ගණන ගන්න එපා
    ඔව් නේ.ඒ කාලෙ ඉදන් ඔහොමයි :angry:

    Thanks for all those who bumped!!! :love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif