ලංකාවෙ බිස්නස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ස්වයං රැකියා අරවා මෙවා දියුණු කරනවා කීවට ආන්ඩුවලින් කරන්නෙම කැරිවැඩ නෙද බන්
    Screenshot_20200817-183258.png
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
    නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
    එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
    ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.
     
    • Like
    Reactions: D_Mad

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
    නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
    එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
    ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.

    Mara vision ekak ban ubata tiyenne..ai thama uba chande illuwe natte.. palath sabhawata illapan ilaga para
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    Mara vision ekak ban ubata tiyenne..ai thama uba chande illuwe natte.. palath sabhawata illapan ilaga para
    මම කිවේ මට හිතෙන දේ. මට බිස්නස් එකක් නැතත් මම වැඩ කරන තැන ඔය කියනවටත් වඩා බෝඩ් ගහලා තියනවා.
    මාසෙට 1ලක් වගේ එනවා නගර සබාවෙන්. බොසා ඕක වැඩයි කියලා අඩන් නැහැ.
    එක ලස්සනට හොයනවා.
     
    • Like
    Reactions: D_Mad

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
    නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
    එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
    ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.
    mama danna widiyatanam paara depaththe tiyena yam durakata thamayi ehema board walata aya karanne. (hariyatama danne naa)
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mama danna widiyatanam paara depaththe tiyena yam durakata thamayi ehema board walata aya karanne. (hariyatama danne naa)
    ඔව් දුරක් වගේම නිදහස් ප්‍රමාණයකුත් තියනවා.
    ex - තමන්ගේ ආයතනයේ නම ගහන බෝර්ඩ් එකට ගැන් නැහැ. (හැබයි 1යි. බිල්ඩිම වටේම ගැහුවොත් ගන්නවා.)
     
    • Like
    Reactions: D_Mad

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
    නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
    එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
    ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.
    බිත්තිය! බිත්තිය වැහෙන්න!
    Sinhala Motherfucker, Do you read it?

    1597670425901.jpeg
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    බිත්තිය වැහෙන්න ගහලා 64000 එනවා කියන්නේ එක අඩුම 30ft වත් බිත්තියක් වෙන්ට.
    මෙතන ඔය මනුස්සයා කියන්නේ බිත්තිය ගැනවත් බෝඩ් එක ගැනවත් නෙමෙයි, රජයට මුදල් උපයන්න කිසිම මාර්ගයක් නැහැ බදු ඇරෙන්න කියන්න එක ගැන. අපි උපයන මුදලට සාදාරන බද්දක් අපි ගෙවන්න ඕනේ. මෙතන තියෙන්නේ අසාදාරණ විදියට මිනිස්සුන්ගේ රීරි මන්සෙ හුරගෙන කන විදියට tax ගහන එක.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මෙතන ඔය මනුස්සයා කියන්නේ බිත්තිය ගැනවත් බෝඩ් එක ගැනවත් නෙමෙයි, රජයට මුදල් උපයන්න කිසිම මාර්ගයක් නැහැ බදු ඇරෙන්න කියන්න එක ගැන. අපි උපයන මුදලට සාදාරන බද්දක් අපි ගෙවන්න ඕනේ. මෙතන තියෙන්නේ අසාදාරණ විදියට මිනිස්සුන්ගේ රීරි මන්සෙ හුරගෙන කන විදියට tax ගහන එක.

    හා
     
    • Like
    Reactions: D_Mad

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔය නගර සභා අනං මනං වලින් නං මෙලෝ හුට්ටක් කරන්නෙ නෑ තමයි. හොඳ ගැහිලි ගහන්නෙ කාලකන්නි. මහරගම කොඩිකාර එහෙම මොනවද කළේ? කඩේ ගිහින් පෝසත් වෙනවා.