ස්වයං රැකියා අරවා මෙවා දියුණු කරනවා කීවට ආන්ඩුවලින් කරන්නෙම කැරිවැඩ නෙද බන්
ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.
මම කිවේ මට හිතෙන දේ. මට බිස්නස් එකක් නැතත් මම වැඩ කරන තැන ඔය කියනවටත් වඩා බෝඩ් ගහලා තියනවා.Mara vision ekak ban ubata tiyenne..ai thama uba chande illuwe natte.. palath sabhawata illapan ilaga para
mama danna widiyatanam paara depaththe tiyena yam durakata thamayi ehema board walata aya karanne. (hariyatama danne naa)ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.
ඔව් දුරක් වගේම නිදහස් ප්රමාණයකුත් තියනවා.mama danna widiyatanam paara depaththe tiyena yam durakata thamayi ehema board walata aya karanne. (hariyatama danne naa)
බිත්තිය! බිත්තිය වැහෙන්න!ඉතින් බිල්ඩිම වැහෙන්නම ඕක ගහන්න ඕනෙද. පොඩියට ගැහුවනම් හරිනේ.
නගර සිමා වල කොහොමත් ගහන හැම බෝඩ් එකකටම බද්දක් ගන්නවා.
එකත් හොදයි නැත්නම් ඕනේ එකයි එපා එකයි සේරම ගහනවා.
ඒ වියදම දරන්න පලුවන් කෙනා විතරක් ගහයි.
මෙතන ඔය මනුස්සයා කියන්නේ බිත්තිය ගැනවත් බෝඩ් එක ගැනවත් නෙමෙයි, රජයට මුදල් උපයන්න කිසිම මාර්ගයක් නැහැ බදු ඇරෙන්න කියන්න එක ගැන. අපි උපයන මුදලට සාදාරන බද්දක් අපි ගෙවන්න ඕනේ. මෙතන තියෙන්නේ අසාදාරණ විදියට මිනිස්සුන්ගේ රීරි මන්සෙ හුරගෙන කන විදියට tax ගහන එක.බිත්තිය වැහෙන්න ගහලා 64000 එනවා කියන්නේ එක අඩුම 30ft වත් බිත්තියක් වෙන්ට.
මෙතන ඔය මනුස්සයා කියන්නේ බිත්තිය ගැනවත් බෝඩ් එක ගැනවත් නෙමෙයි, රජයට මුදල් උපයන්න කිසිම මාර්ගයක් නැහැ බදු ඇරෙන්න කියන්න එක ගැන. අපි උපයන මුදලට සාදාරන බද්දක් අපි ගෙවන්න ඕනේ. මෙතන තියෙන්නේ අසාදාරණ විදියට මිනිස්සුන්ගේ රීරි මන්සෙ හුරගෙන කන විදියට tax ගහන එක.
badden niknma nidahs wei.Sarchasm, I like that. Machan I didn't want offend you. I'll give you an example, I had to import an AC expressor because this part was nowhere to be found in Sri Lanka (Rare european car). This whole part cost me 55,000LKR with DHL shipping. When it arrived in Sri Lanka, tax was around 48,000LKR.