ලංකාවෙ මම ට්‍රිප් ගිය හොඳම ප්ලේස් දෙක

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කර්පහ සෑන්ඩ්ස්

    QEMiMksl.jpg

    මේක තියෙන්නෙ කල්කුඩා බීච් එකේ. ටිකක් හයි එන්ඩ් ප්ලේස් එකක්. ගියපු හොඳම බීච් රිසෝට් එක. කර්පහ සෑන්ඩ්ස් https://www.karpahasands.com/
    හනිමූන් කපල් එකකට කියාපු තැන.

    SZ5zOLNl.jpg

    මේක රක්වානෙන් සූරියකන්ද පැත්තට එනකොට තියන එස්ටේට් බංගලෝ එකක්. මම ඕන තරම් එස්ටේට් බංගලෝ ගිහින් තියනවා, මේක තමයි හොඳම එක. නම මතක් උනොත් දාන්නම්.
    මේකෙ එක්ස්ට්‍රා ලාජ් කාමර 5ක් විතර තියනවා. උන්ගෙ ඔෆිස් එකකින් ප්‍රොෆෙෂනල් හැන්ඩ්ල් කරන ප්ලේස් එකක්.

    දෙකේම බුකින් දාගන්න අමාරුයි. අවුරුදු නිවාඩුවට යන්න ඉන්නවනම් දැන්ම ට්‍රයි එකක් දීලා බලන්න.

    උඹලා ගියපු තැනුත් දාපල්ලා මට ඊළඟ පාර යන්න බලන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    මේක රක්වානෙන් සූරියකන්ද පැත්තට එනකොට තියන එස්ටේට් බංගලෝ එකක්. මම ඕන තරම් එස්ටේට් බංගලෝ ගිහින් තියනවා, මේක තමයි හොඳම එක. නම මතක් උනොත් දාන්නම්.

    Aigburth Villa​

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    Aigburth Villa​

    අන්න මචන් නම. හරිම ලස්සන තැනක්.
    මම ගියපු දවස්වල රක්වාන පහුවෙලා වංගු තියන කැලෑවක් මැද්දෙන් ගියා. ඇමේසන් මැද්දෙන් ගියා වගේ. ඒකම ඇති!!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    අන්න මචන් නම. හරිම ලස්සන තැනක්.
    මම ගියපු දවස්වල රක්වාන පහුවෙලා වංගු තියන කැලෑවක් මැද්දෙන් ගියා. ඇමේසන් මැද්දෙන් ගියා වගේ. ඒකම ඇති!!
    වංගු දහය මචන්. වැස්ස දවසක ඉතින් සුපිරි. අපි දෙනියාය ගියා රත්නපුර හරහා සුරියකන්ද බලාගෙනම.
    පට්ට ලස්සන පළාත.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Mcn කර්පහ සෑන්ඩ්ස් eke mokadda hondama suite eka book karanna?

    Cost eka kohomada? diving ehema puluwanda?
    මට නම් වශයෙන් කියන්න මතක නෑ. බීච් ෆ්‍රන්ට් තනියම තියන ඒවා ටිකක් ගණන් වැඩි. මතක විදිහට 60 විතර උනා B&B. ෆුල් ප්‍රයිවසි තියන එලියෙ ෂවර් එක දිය ඇල්ලක් වගේ (එහෙම තිබිලත් හොට් වෝටර් තියනවා). මට තිබුන එකම අවුල ටොයිලට් එකට දොරක් නෑ. බෙඩ් එක තියන වෝල් එක පිටිපස්සෙ ටොයිලට් එක තියෙන්නෙ. අනිත් කෙනාව රූම් එකෙන් එලියට දාලා මේන් දොර ලොක් කරා මමනම්.
    ටිකක් කැලේ මැදින් වගේ යන්න ඕන. ඒ උනාට හොටෙල් එකෙන් පාර මේන්ටේන් කරනවා. මාත් ගියේ කාර් එකක. මැප් වැඩ නැති උනාට උන් රෝඩ් සයින් ගහලා තියනවා.
    කෑම නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. ලෝකල් අය යන තැනක් නෙමේ නිසා සුද්දො කන විදිහට තමා කෑම.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Solo Rider

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මට නම් වශයෙන් කියන්න මතක නෑ. බීච් ෆ්‍රන්ට් තනියම තියන ඒවා ටිකක් ගණන් වැඩි. මතක විදිහට 60 විතර උනා B&B. ෆුල් ප්‍රයිවසි තියන එලියෙ ෂවර් එක දිය ඇල්ලක් වගේ (එහෙම තිබිලත් හොට් වෝටර් තියනවා). මට තිබුන එකම අවුල ටොයිලට් එකට දොරක් නෑ. බෙඩ් එක තියන වෝල් එක පිටිපස්සෙ ටොයිලට් එක තියෙන්නෙ. අනිත් කෙනාව රූම් එකෙන් එලියට දාලා මේන් දොර ලොක් කරා මමනම්.
    ටිකක් කැලේ මැදින් වගේ යන්න ඕන. ඒ උනාට හොටෙල් එකෙන් පාර මේන්ටේන් කරනවා. මාත් ගියේ කාර් එකක. මැප් වැඩ නැති උනාට උන් රෝඩ් සයින් ගහලා තියනවා.
    කෑම නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. ලෝකල් අය යන තැනක් නෙමේ නිසා සුද්දො කන විදිහට තමා කෑම.
    ඕක සැලැසුමක් අහුවෙන්න එපා ටොයිලැට් යන්න ඕන වුනාම ගෑනි එළියට දානවනෙ එතකොට රැවුල කැරකවපු හැඩි දෙමළෙක් ඇවිත් ගෑනිට පු@@ ඇරලා යනවා 😋