කර්පහ සෑන්ඩ්ස්
මේක තියෙන්නෙ කල්කුඩා බීච් එකේ. ටිකක් හයි එන්ඩ් ප්ලේස් එකක්. ගියපු හොඳම බීච් රිසෝට් එක. කර්පහ සෑන්ඩ්ස් https://www.karpahasands.com/
හනිමූන් කපල් එකකට කියාපු තැන.
මේක රක්වානෙන් සූරියකන්ද පැත්තට එනකොට තියන එස්ටේට් බංගලෝ එකක්. මම ඕන තරම් එස්ටේට් බංගලෝ ගිහින් තියනවා, මේක තමයි හොඳම එක. නම මතක් උනොත් දාන්නම්.
මේකෙ එක්ස්ට්‍රා ලාජ් කාමර 5ක් විතර තියනවා. උන්ගෙ ඔෆිස් එකකින් ප්‍රොෆෙෂනල් හැන්ඩ්ල් කරන ප්ලේස් එකක්.
දෙකේම බුකින් දාගන්න අමාරුයි. අවුරුදු නිවාඩුවට යන්න ඉන්නවනම් දැන්ම ට්‍රයි එකක් දීලා බලන්න.
උඹලා ගියපු තැනුත් දාපල්ලා මට ඊළඟ පාර යන්න බලන්න.