ලංකාවෙ මිනිස්සු, (.....................) බයයි...

Max_r

Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,804
    113
    "පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට...හේතුවාසනා වේවා "
    කියලා අමරදේව මාස්ටර් කිව්වට

    මේකේ ඉන්න සිංහලු එක්ක කරන්න බැ නෙහ් බන්...

    1. මේ රට මිනිස්සු ඇත්ත කියන්න / කරන්න බයයි ( ලේබල් එක ගහනවා ජෙප්පා, ත්‍රාස්තවාදියා, )
    2. ආගමක් අදහන්නෙ නැතිව ඉන්න බයයි ( කුරුසයා, බයිබල් කාක්කා කියලා ලේබල් එක ගහනො)
    3. සෙක්ස් කරන්න බයයි (බඩු කාරයා කියලා ලේබල් කරනො)
    4. ෆ්‍රී ලාන්ස් කරන්න බයයි ( ගෙදර ඉදන් කුඩු විකුනනවා ලේබල් එක)
    5. ටැටු එකක් ගහන්න බයයි ( රස්තියාදු කාරයා තමයි ළෙබල් එක)
    6. කැමති ඇදුමක් අදින්න බයයි ( ඒසි, කුඩ්ඩා, තමයි කාර්ඩ්)
    etc.. Etc... :rolleyes:

    සමහර විට ලේබල් ගහන සිංහලුන්ටත් සාදාරන පොයින්ට් එකක් ඇති.... :dull::yes:
    මේ වගෙ ෆේස්බුක් එකෙ රට හදන්න ට්‍රයි කරන උන් හැසිරෙන විදිය දැක්කම....

    මේක හිතුනෙ සතියෙ ෆේස්බුක් ආතල් එක දැකලා..
    ෆේස් බුක් එකෙ පල් හෑලි ලියන උන්ගෙන් පරිස්සම් වෙන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ... :yes:

    316406427_5417851741676832_3356670855005702929_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ෆේස් බුකේ එකේ නිරාගමික වේස මායම් දාන්නෙ කුරුස පොන්නයො කියල අපි කියන්නෙ නිකන්ද,, මෙදා ඒක හොදට එලියට ආව...සර්පයාව දැන්වත් අදුන ගනිල්ල..
     
    • Like
    Reactions: Tz4400

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,762
    113
    අපේ උන්ට මොනා බැරි උනත් ඔය වගේ ඒවා කරන්න උපන් ගෙයි දස්සයෝ
     
    • Like
    Reactions: War Fighter

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    Fb yanna epa therumak na. Rata inna ammandilayi upasaka mahattharui paththini ammalai eke cult hadagena inne.
    wadagath deyak share wennema nathi tharam.
    Danna untath pahadili karala owagen ath karawanna. ape geadara kauruth dn FB use kranne na,
    News danaganne EK eken / LankaCnews/ Television News./ Yapa botage channel eken
    Gossip nm hoyannema na.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Fb yanna epa therumak na. Rata inna ammandilayi upasaka mahattharui paththini ammalai eke cult hadagena inne.
    wadagath deyak share wennema nathi tharam.
    Danna untath pahadili karala owagen ath karawanna. ape geadara kauruth dn FB use kranne na,
    News danaganne EK eken / LankaCnews/ Television News./ Yapa botage channel eken
    Gossip nm hoyannema na.
    Dan 5 years walatath wadie oya FB magulen ain wela..
     
    • Love
    Reactions: Nidarshana_k