"පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට...හේතුවාසනා වේවා "
කියලා අමරදේව මාස්ටර් කිව්වට
මේකේ ඉන්න සිංහලු එක්ක කරන්න බැ නෙහ් බන්...
1. මේ රට මිනිස්සු ඇත්ත කියන්න / කරන්න බයයි ( ලේබල් එක ගහනවා ජෙප්පා, ත්‍රාස්තවාදියා, )
2. ආගමක් අදහන්නෙ නැතිව ඉන්න බයයි ( කුරුසයා, බයිබල් කාක්කා කියලා ලේබල් එක ගහනො)
3. සෙක්ස් කරන්න බයයි (බඩු කාරයා කියලා ලේබල් කරනො)
4. ෆ්‍රී ලාන්ස් කරන්න බයයි ( ගෙදර ඉදන් කුඩු විකුනනවා ලේබල් එක)
5. ටැටු එකක් ගහන්න බයයි ( රස්තියාදු කාරයා තමයි ළෙබල් එක)
6. කැමති ඇදුමක් අදින්න බයයි ( ඒසි, කුඩ්ඩා, තමයි කාර්ඩ්)
etc.. Etc...
සමහර විට ලේබල් ගහන සිංහලුන්ටත් සාදාරන පොයින්ට් එකක් ඇති....
මේ වගෙ ෆේස්බුක් එකෙ රට හදන්න ට්‍රයි කරන උන් හැසිරෙන විදිය දැක්කම....
මේක හිතුනෙ සතියෙ ෆේස්බුක් ආතල් එක දැකලා..
ෆේස් බුක් එකෙ පල් හෑලි ලියන උන්ගෙන් පරිස්සම් වෙන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ...