ලංකාවෙ ලස්සනම ලෙස්බියන් කපල් එක 😋

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,306
    6,927
    113
    ලෙස්බියන් කපල් කිව්වම හැම කපල් එකක්ම එක වගේ නෑ. ඇග්‍රසිව්-ඇග්‍රසිව් සෙට් වෙන ඒවත් තියෙනවා. මෙතන නම් කළු ඇඳන් ඉන්න එකී තමයි ස්ට්‍රොන්ග කෙනා. සමහර කපල් ඉන්නවා දෙන්නම මල් වගේ මාරම ලස්සන කෙල්ලො, ඒ වගේ කපල් හරිම දුර්ලභයි.
    සමාජෙට කැපිලා පේන්නෙ එහෙම අය. මම වර්ග තුනක් කිව්වෙ. තව එක එක ජාතියෙ ඒවා තියෙනවා.
    මේ ගැන තව විස්තර ඇතුව කියන්න පුලුවන්ද
    එහෙම නැත්තං වෙනම ත්‍රෙඩ් එකක් දාන්න හොඳට දිගට විස්තර කරලා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113

    මම නන් ඔය ලෙස්බියන් , ගේ , ට්‍රාන්ස් උන්ට විරුද්ද නෑ බන්
    මේ ලෝකෙට දරාගන්න බැරි තරම් මනුස්ස ජනගහනයක් මේ වෙනකොටත් ඉන්නව
    සම්පත් සීමිතයි
    ඉතින් ළමයි හදන්න හොඳටම කැමති, එහෙම ජාන තියෙන උන් විතරක් ළමයි හදන එක හොඳයි, අනික් උන් උන්ට ආස විදිහට සතුටින් ජීවත් වෙලා මැරිල යන එක අව්ලක් නෑ. අනික් මිනිස්සුන්ට වරදක් නොකර.

    ඔය සම්බන්දව මම විරුද්ද දේවල් තමා
    1) ගේ ලෙස්බියන් කපල් ළමයින්ව ඇඩොප්ට් කරන එකට මම කැමති නෑ. ළමයෙක් හැදෙන්න ඕන අම්ම තාත්ත කියන පර්සනලිටි දෙක එක්ක කියල මම හිතනව, මගෙ අත්දැකීම් එක්ක
    2) පොඩි උන්ව ට්‍රාන්ස් උත්තවල් උගන්නල , එව්ව ඔලුවට දාල, පොඩි කාලෙම ට්‍රාන්ස් කරවන එකට එකඟ නෑ
    3) ගබ්සාවට එකඟ නෑ, ඒක මනුස්ස කමට නිගාවක් කියල හිතෙනව, මොරාලි අවුල් මට ඒක.
    4) ට්‍රාන්ස් උන ගෑනු පිරිමි, සාමාන්‍ය ගෑනු පිරිමි එක්ක එකට වර්ගීකරනය කරල සමාජ සම්මත හදන එකට එකඟ නෑ. (ඇමරිකාවෙ වගේ)
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,533
    7,915
    113
    images

    Menna Appa
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    979
    525
    93
    Menna Appa
    nikanda kiwe?
    nathan athatama da?

    meyalage job monawada?
    rashini kiyana kena 99x eke neda hitiye..
    ayin wunata passe dan monawada karanne?

    meyath ekka inna rishi kiyana kena monawada karanne?
    ------ Post added on Aug 11, 2026 at 1:17 AM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,688
    113
    මම නන් ඔය ලෙස්බියන් , ගේ , ට්‍රාන්ස් උන්ට විරුද්ද නෑ බන්
    මේ ලෝකෙට දරාගන්න බැරි තරම් මනුස්ස ජනගහනයක් මේ වෙනකොටත් ඉන්නව
    සම්පත් සීමිතයි
    ඉතින් ළමයි හදන්න හොඳටම කැමති, එහෙම ජාන තියෙන උන් විතරක් ළමයි හදන එක හොඳයි, අනික් උන් උන්ට ආස විදිහට සතුටින් ජීවත් වෙලා මැරිල යන එක අව්ලක් නෑ. අනික් මිනිස්සුන්ට වරදක් නොකර.

    ඔය සම්බන්දව මම විරුද්ද දේවල් තමා
    1) ගේ ලෙස්බියන් කපල් ළමයින්ව ඇඩොප්ට් කරන එකට මම කැමති නෑ. ළමයෙක් හැදෙන්න ඕන අම්ම තාත්ත කියන පර්සනලිටි දෙක එක්ක කියල මම හිතනව, මගෙ අත්දැකීම් එක්ක
    2) පොඩි උන්ව ට්‍රාන්ස් උත්තවල් උගන්නල , එව්ව ඔලුවට දාල, පොඩි කාලෙම ට්‍රාන්ස් කරවන එකට එකඟ නෑ
    3) ගබ්සාවට එකඟ නෑ, ඒක මනුස්ස කමට නිගාවක් කියල හිතෙනව, මොරාලි අවුල් මට ඒක.
    4) ට්‍රාන්ස් උන ගෑනු පිරිමි, සාමාන්‍ය ගෑනු පිරිමි එක්ක එකට වර්ගීකරනය කරල සමාජ සම්මත හදන එකට එකඟ නෑ. (ඇමරිකාවෙ වගේ)
    100% එකගයි
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,113
    113
    Panadura
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ..
    මම තාම දන්නෙ නෑ මා ඇයිද පෙම් කලේ.. :love2:
    සඳ රාජිනී නුඹයි මගේ හද මංදිරේ..
    සදා වෙනස් නොවේ මගේ ආදරේ..
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,234
    2,925
    113
    මුන් දෙන්න රෑට කතුරු මිතුරු කරද්දි චූ දෙක ගාවනවනෙ , එතකොත දෙකටම එක පාර දිවයකරනය කරන්න ආස නැද්ද @Candid-B
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,246
    1
    61,668
    113
    Mother Earth
    මුන් දෙන්න රෑට කතුරු මිතුරු කරද්දි චූ දෙක ගාවනවනෙ , එතකොත දෙකටම එක පාර දිවයකරනය කරන්න ආස නැද්ද @Candid-B
    උබට තරම් මට අමාරුවක් නෑ. 🤷‍♂️