කමක් නැහැ කොස් කොළ කන්න පුළුවන් නේ
ඒකාලේ මරා බලු කෑම අඩු කරල දුන්න බයියන්ට කන්න
දැන් මූ ක්‍රෝටන් කොල අදුන්වල දුන්න ටොයියන්ට කන්න
තොපි තාම එක එකාට කඩේ යනවා


කමක් නැහැ කොස් කොළ කන්න පුළුවන් නේ


රත්තරං;21144210 said:කැලෑ වැවෙන්න ඇරලා හන්ටින් පාරක් දාන් ආතල් එකේ ඉදහල්ලා සිංහලු...මේ රටේ කොහෙද බන් වතුර ඉවර වෙන්නේ? අනික වතුර ඉවර වෙනවා කියල දෙයක් නෑ
ලොකු දෙයක් පුලුවන් තරම් ඔය වගේම කර්මාන්ත ශාලා දාපල්ලා
රටේ තියෙන ජල සම්පතට කොකාකෝලා කෙලින්නයි සූදානම. රටේ සමහර පැතිවල මිනිස්සු අවුරුද්දෙ බාගයකට වඩා වතුර නැතිව දුක් විිඳිනවා. කොකාකෝලා අැවිත් වතුර තියෙන පැති වල මිනිස්සුන්ටත් ලිංවල වතුර ගන්න තියෙන අවස්ථාව නැති කරන්න ලෑස්තිය.
ඉන්දියාවට කොකාකෝලා යවන්න ඉන්දියාවෙ කර්මාන්තශාලා නැතිවයැ. කොකාකෝලා කර්මාන්තශාලා වලින් අසීමිත ලෙස (නියම කරපු ප්‍රමාණ වලට වඩා) වතුර ගන්නවා ඒ් නිසා ජල මූලාශ්‍ර හිඳෙනවා කියලා ඉන්දියාවෙ මිනිස්සු විරෝධතා කළානෙ. ඒ නිසා වෙන්ටැ ලංකාවට ඒන්න ලෑස්ති.
http://nethnews.lk/article/35428
ශ්‍රී ලංකාව කොකාකෝලා සමාගමේ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සූදානම් බව එහි ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ කලාපයේ වැඩිම කොකාකෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි බවයි. මෙමගින් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් සේම රැකියා අවස්ථා රැසක් ද උදාකර ගත හැකි බව පෙන්වා දෙනවා.
එම සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි (Jhon Murphy) සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් (Irial Finan) සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක සමග පැවැති හමුවක දී මෙම කරුණු අනාවරණ කෙරුණා.
ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ආශ්රිත නිෂ්පාදනය ප්‍රයෝජනයට යොදා ගෙන, කොකාකෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර, ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්රස්ථා සම්බන්ධයෙන් ද පිරිස, අමාත්‍ය රවී කරුණානායක සමග සාකච්ඡා කර තිබෙනවා.
සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාවයි.
විදේශ ආයෝජන සඳහා වූ බදු අනුපාත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්රියාකරණ ආකාරය පිළිබඳ උනන්දුවක් දක්වන එම සමාගම් ප්‍රධානීන් ශ්‍රී ලංකා රජය දැනට විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන මිත්‍රශීලී සබඳතාව ඇගයීමට ද ලක් කර තිබෙනවා.
.ශ්‍රී ලන්කාව කියන්නේ ස්වාභාවික සම්පත් වලින් පිරුනු දේශයක්..
ඒත් අවාසනාවකට යම් දෙයක හොද නරක තේරුම් ගන්නටවත් මිනිස්සුන්ට බුද්ධියක් නැහැ.![]()
පාට පක්ෂ වලට බෙදිලා මේ විනාශ කරගන්න යන්නේ තමන් ජීවත් වෙන රට නේද කියන එක ගොඩ දෙනෙක්ට තේරුම් ගන්න බැහැ.
හේතුව හුස්ම ගන්න වාතය ටික ලැබෙනවා නිකන්ම උඩට අදිද්දී.![]()
සල්ලි තියන නිසා කලා ඇදලා ඉන්නවා.
වතුර තියෙන නිසා පිපාසය නිවෙනවා.
ඉතින් වෙන මොන ලබ්බවල්ද නේද කියලානේ හිතන්නේ...
වතුර තියෙන නිසා ????
ජලය කියන්නේ ඉතා දුර්ලභ සම්පතක්. මිල කරන්න බැරි සම්පතක් කිවුවොත් ඉතාමත් නිවැරදියි.
ඒ සම්පත ඔයාලට හැම වෙලාවකම ලබාගන්න තවමත් පුලුවන් කම තියන නිසා, අඩුම තරමේ බොතල් විදියට වත් ලැබෙන නිසා ඒකෙ අවදානම තේරුම් ගන්න හැකියාව නැහැ.
ලොකේ කොච්චර ජලය තිබුනත් ඒකෙන් භාවිතයට ගන්න පුලුවන් ජලය තියෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයක්.
ඒ වගේම බීමට සුදුසු ඉතා පිරිසිදු ජලය තියෙන්නෙත් රටවල් කීපයක විතරක් බව ඔයාලා දන්නවාද? ලන්කාව ඒ රටවල් අතුරින් ඉහලම තැනකයි ඉන්නේ.
වතුර එක බින්දුවක්වත් නැතුව දවස් 2ක්, එක පැය 48ක් ජීවත් වෙන්න ඔයාලට ඉඩ දුන්නානම් මම මේ කියන දේ තේරුම් යාවි ඔය පාට පාට මොල ගෙඩි වලට.
අපේ Elakiri Members ගොඩ දෙනෙක්ගේ ගෙවල් වල ලිදක් ඇති. සමහර විට දැකලා හරි ඇතිනේ.
ඔය ලිදට ජලය එන්නේ බූගත ජලයෙන් බවත් දන්නවා ඇතිනෙ. අපි ජීවත් වෙන පෘතුවියේ ප්‍රධාන ජල සන්චායක කලාප 2ක් තියනවා.
![]()
බලන්න. මේ පින්තූරේ දිහා. මේ පින්තූරේ තියනවා අපේ ලිදට කොහොමද ජලය ලැබෙන්නේ කියන එක සහ ඒ ජල තට්ටුවේ සීමාව ගැන.
මේ ජල සන්චායක තට්ටුවේ ජලය සාමාන්‍යයෙන් හෙමිහිට තමයි නැවතත් ප්‍රතිස්ථාපනය වෙන්නේ.
මේ ජල තට්ටුවට ජලය හෙමිහිට ගලා බසින්නේ උල්පත් වලින්. ඒ කියන්නේ පස් අතරින් පෙරී එන ඉතාමත් පිරිසිදු වැහි ජලය.
එතකොට මේ ඊට පහතින් තියන භූගත ජල මට්ටම මොකද්ද. ලෝකේ පැවැත්මට ඉතාමත් උපකාරී වන මේ ජල මට්ටමේ තියන ජලය, අපි නල ලිද කියලා එකකින් එලියට ගන්නවා.
මෙන්න මේ ජලය නැවත සෑදෙන්න ඉතා විශාල කාලයක් වැය වෙනවා.
ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතනදී..???
Coca Cola Company එක පාවිච්චි කරන්නේ මෙන්න මේ වතුර. අන්න එතනයි ප්‍රශ්නේ ඇතිවෙන්නේ. මොකද ඔවුන් මේ වතුර ඉහලට අදින්නේ ඉතාමත් කෑදර කමකින්.
මොකද සාමාන්‍ය මනුස්සයෙක් වතුර කලයක් දෙකක් පුරවගනී දවසකට මේ නල ලිදකින්.
ඒත් මේ Company කාරයෝ එහෙමද කරන්නේ???
නැහැ. කොහොත්ම නැහැ මිත්‍රවරුනි. මොවුන් මේ ජල සන්චායකයේ තියන වතුර අධික කෑදර කමකින් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඇදගන්නවා.
එතනදී වෙන්නේ මොකද්ද???
භූගත ජලය ටික ටික හිදෙන්න පටන් ගන්නවා.
ලින් වල තියන ජලය හිදෙන්න, වැව් වල තියන ජලය, ජලාශ වල තියන ජලය හිදෙන්න පටන් ගන්නවා ටික ටික.
ලක්ශ ගනන් කොමිස් වලට යට වෙලා ඉන්න දේශපාලුවන්ට මේක තේරුම් ගන්නවත් ඕන කමක් නැහැ. උන්ට ඕන සල්ලියි බලයයි විතරයි මිත්‍රවරුනි.මොකා වුනත් ඕක තමයි ලන්කාවට කරන්නේ.
අල්ලපු රටේ මේ දේ Coca cola company කරන්න යද්දී ගොවීන් තමන්ගේ ජීවිත පරදුවට තියලා මේ වෙනුවෙන් සටන් කරා.!![]()
ඒත් ඉන්දියාවේ දෙශපාලුවන් එක්ක හැප්පෙන්න අහින්සක මිනිස්සුන්ට බැරි වුනා. ඔබ අද පානය කරන හැම Coca cola බින්දුවකම තියෙන්නේ ඒ අහින්සක ගොවීන්ගේ, ඒ අහින්සක මිනිස්සුන්ගේ ශාපය විතරක් බව ඔයාලට නිකමට වත් වැටහුනාද.??
මෙච්චර දවස් මම කට වහගෙන හිටියා මේ EK Forum එකේ එක එකා පාට පක්ශ බදාගෙන ඇන කොටා ගන්න හැටි.තවත් නම් බෑ.
මොකද මේක අපි ජීවත් වෙන අපේ භූමිය.
සුදු මිනිස්සු ඉස්සර කලෙත් මේ දේම තමයි.
ඒ ලන්කාවේ සාරය උරා ගෙන ඔවුන්ගේ නිජ බිම් කරා රැගෙන යාමත්, ලන්කාවෙම ඉදගෙන ලන්කාවෙ සම්පත් බුක්ති විදලා ඒ සම්පත් විකුනලා ඔවුන්ගේ මඩිය තර කර ගැනීමත්.![]()
ඒ කාලෙත් මෙහෙම දේශ පාලුවෝ හිටියා මුදලට යට වෙන.![]()
ඒත් අභීත ජාතික වීරයෝත් හිටියා කිසිම භේදයක් නැතුව තමන්ගේ රට වෙනුවෙන් සටන් කරපු.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ශ්‍රී ලන්කාවෙ තියන බොන්න පුලුවන් පිරිසිදු ජලය දැනටත් හිග වෙමින් තියෙන මොහොතක මේ විදියේ සිදුවීමක් සිද්ද වුනොත් ශ්‍රී ලන්කාව මුඩු බිමක් බවට පත් වෙන එක වැඩි ඈතක නොවේවි.
එකම හේතුව ඔයාලා හැමෝම පාට කන්නාඩි දාගෙන මේ දිහා බලලා එක එකාට බැන ගනිද්දී මේ දේවල් සිද්ද වෙනවා යටින්.
බුද්ධිය ඇතුව මේ දිහා බැලුවොත් ඒක තේරුම් යාවි. මොකද මේක තේරුම් ගන්නත් බොන වතුර ගැන දැනීමක් තියෙන්නම ඕන නිසා..
හොද දේට හොදයි කියන්නත් නරක දේට නරකයි කියන්නත් පුලුවන් කම තියෙන්න ඕන මිනිහෙක් වුනාම. ඒකට පක්ශ පාට අදාල නැහැ.
දේශපාලුවෝ ඉන්නේ මිනිස්සුන්ගේ චන්දේ අරගෙන මිනිස්සුන් වෙනුවෙන් වැඩ කරන්න මිසක් උන්ගේ මඩිය තර කරගන්න නෙවෙයි.
එහෙම එවුන් මොන පක්ශෙන් ආවත් ගෙදර යවන බලය තියෙන්නෙ මිනිස්සුන්ටමයි. ඒක උන් දන්න නිසයි චන්ද කාලෙට අපේ ගෙවල් දොරවල් උන්ට මතක් වෙන්නෙ.
පාර්ලිමේන්තුවට මිනිහෙක්ව යවන්නේ අපේ ගම නගරය නියෝජනය කරවන්න විතරක් නෙවෙයි.උන්ගෙන් මේ රටට ජාතියට සේවයක් ඉශ්ට වෙනවා දකින්න ඕන නිසා විතරක් වෙන්න ඕන. ඒ අරමුනයි මිනිස්සුන්ට ඇතිවෙන්න ඕන.
එහෙම නැතුව තමන්ගේ පාට දිනවගන්න එක නෙවෙයි. ඒ වෙනුවට තමන්ගේ ජීවිතේ දවසක් හරි දිනාගන්න උත්සාහ කරපල්ලා. එකයි වටින්නේ.
මේ විදියට හිතන්න තරම් බුද්ධියක් ලන්කාවේ මිනිස්සුන්ට එන දවසට ලන්කාව සුන්දර දේශයක් බවට පත් වේවි.
ඒක සිහිනයක්ද ඇත්තක් වේවිද කියල කියන්න නම් දන්නේ නැහැ.....


මෝඩ හුකන්නල නේ ඉන්නේ ඉතින් ලංකාවේ පාරක් හැදුවොත් පරිසර කෙස් ,වතුර ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් .එලෙක්ට්‍රිසිටි ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් ලංකාවට පරමාණු බලාගාරයක් එන්ඩ යනකොට එක නැවැත්තුව හැබැයි කරන්ට් බිල වැඩි වෙනකොට එකටත් කෙස් .. පිටරට ආයෝජන එන්න ඕනිලු හැබැයි එනකොට කෙස් ..." මෝඩ හුකන්නලා" වෙන වචනයක් නැ





මෝඩ හුකන්නල නේ ඉන්නේ ඉතින් ලංකාවේ පාරක් හැදුවොත් පරිසර කෙස් ,වතුර ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් .එලෙක්ට්‍රිසිටි ප්‍රොජෙක්ට් එකක් කරොත් පරිසර කෙස් ලංකාවට පරමාණු බලාගාරයක් එන්ඩ යනකොට එක නැවැත්තුව හැබැයි කරන්ට් බිල වැඩි වෙනකොට එකටත් කෙස් .. පිටරට ආයෝජන එන්න ඕනිලු හැබැයි එනකොට කෙස් ..." මෝඩ හුකන්නලා" වෙන වචනයක් නැ



