ලංකාවෙ හදපු VEGA එකේ test drive එක..
Youtube එකේ ඉන්න ගමන් අහම්බෙන් දැක්කෙ. උබලටත් පෙන්නන් හිතුනා. මේ තියෙන්නෙ ලංකාවෙ VEGA car එක හදල පොඩි ටෙස්ට් ඩ්‍රයිව් එකක් දාල බලන එකක්. fully electric නිසා ඉතින් සද්දෙ ඇහෙන්නෙ නෑනේ.
දැක්කම ආසයි. Congratulations team VEGA.. !