ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ajsv8s7.jpg
    992992_10200546411517340_1703659828_n.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ලිපිය සම්පුර්ණයෙක් කියෙව්වා,කාලොචිත ලිපියක් අයියා,මුංදැලා මෙවාගෙන් කරන්නෙ ශ්‍රි ලංකාවේ හමුදාවයි,සිංහලයොයි පාච්චල් කරලා,අමු තිරිසන්නු ගානට දාන එක...මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගන්න වෙනවා,නැත්තන් ලොකු අමාරුවක රජය වගේම අපිත් වැටෙනවා...පුරහඳ කළුවරේ නම් නරකක් කියන්න බැ හැබැයි... REP 6+
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    ලිපිය සම්පුර්ණයෙක් කියෙව්වා,කාලොචිත ලිපියක් අයියා,මුංදැලා මෙවාගෙන් කරන්නෙ ශ්‍රි ලංකාවේ හමුදාවයි,සිංහලයොයි පාච්චල් කරලා,අමු තිරිසන්නු ගානට දාන එක...මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගන්න වෙනවා,නැත්තන් ලොකු අමාරුවක රජය වගේම අපිත් වැටෙනවා...පුරහඳ කළුවරේ නම් නරකක් කියන්න බැ හැබැයි... REP 6+

    ow bn sirawata.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපිත් එක්ක බෙදාගත්තට ස්තුතියි ! : )
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේක කලින් තැනකත් කියල තියනවා......
    මට තියන ප්‍රශනය, මේ චිතුපටයේ වගේ ම සුළග එනු පිණිස එකෙත් තිබුණ දෙයක්.....
    යුද්ධයකට යා වූ ගමක මිනිසුන්ට සහ යුද්ධායන් කෙළින්ම බලපෑම් එන මිනිසුන්ට ලිංගික හැගීම් එනව ද කියන එක. කොටින් ම මෙහි සහ සුළග එනි පිණිස එකේ පෙන්නන විදියට මේ මිනිසුන්ට තියන එකම දැවෙන ප්‍රශ්නය සු** ගන්න නැති වීම ද කියන එක.........

    එහෙම දෙයක් පෙන්වනව කියන්නේ සංජීව පුෂ්පකුමාර කියන “මම දැකපු යුද්ධය-මගේ අසල්වැසියා-මගේ ගම් වැසියා“ කතාව බොරුවක් කියන එක නෙවෙයි ද?

    සංජීව කියනව ඔහු සිනමාවේ භාවිතයන් උගත්තේ බර්ග්මාන් ගෙන් කියලා......ෆුකෙනුත් හිනා ඕයි..........:lol::lol::lol::lol::lol:
    බර්ග්මාන් ගේ චිත්‍රපට වල ලිංගික දර්ශන තරම් කලාත්මකව,සීරුවෙන්, විනයකින් යුතුව ලිංගිකත්වය සිනමාවට නැගිල තියෙන්නේ එහෙමත් තැනක......
    බර්ග්මාන් ගේ චිත්‍රපටවල මිනිස්සු බල්ලො බලල් වගේ ***නවා පෙන්නන්නේ නෑ.......
    ඒ පැත්තෙන් නම් හපුයියා එපික් ෆේල්............:lol::lol::lol:

    චිත්‍රපටයකට ලිංගිකත්වය එක් කරනව කියන්නේ වයින් මිශ්‍ර කරනව වගේ වැඩක්.....ටිකක් හරි වෙන අඩු වැඩි වීමකින් මුළු වයින් පීප්පයම ඉවර වෙන්නට පුළුවන්...........

    මම පෞද්ගලිකව හිතන්නේ වයින් කලවම් කරන්නනන් තමන් ගේ මාත්තුව ගැන මොන දේ හිතුවත්, කිව්වත් බොන්නේ අපි නිසා සහ බීල වෙරි වෙන්නෙත් අපි නිසා ඒ වැඩේ හරියට කරන්න ඕන කියලයි..........:lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ලිපිය සම්පුර්ණයෙක් කියෙව්වා,කාලොචිත ලිපියක් අයියා,මුංදැලා මෙවාගෙන් කරන්නෙ ශ්‍රි ලංකාවේ හමුදාවයි,සිංහලයොයි පාච්චල් කරලා,අමු තිරිසන්නු ගානට දාන එක...මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගන්න වෙනවා,නැත්තන් ලොකු අමාරුවක රජය වගේම අපිත් වැටෙනවා...පුරහඳ කළුවරේ නම් නරකක් කියන්න බැ හැබැයි... REP 6+
    සිරාවට මචන් උබ කියන එක ඇත්ත අර කව්ද කියලා තිබ්බා වගේ යුද්දේ තිබ්බ පැති වල මිනිස්සුන්ට
    හරියට කන්ඩවත් නැ හු...... ගන්න එක තමා නැතුව බැරි වෙලා තියෙන්නේ.
    මේවා හදන උන්ව රටෙන් පිටුවහල් කරන්ඩ ඕනේ පස්සට කසපාර දීලා
    (නැත්තම් අතපය බැදලා head phone දලා Ex Alien නංගිගේ සින්දුව අහන්ඩ දෙන්ඩ ඕනේ)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    (නැත්තම් අතපය බැදලා head phone දලා Ex Alien නංගිගේ සින්දුව අහන්ඩ දෙන්ඩ ඕනේ)

    :lol::lol:
    ita wada sapai wahakala,wedi thiyagena gagaka panala marena eka
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    මේ ගැන අදහසක් දැක්වීමට ප්‍රමාධ වීම ගැන කනගාටුව අයියේ.. මම මේ චිත්‍රපටිය බලලම කොමෙන්ටුවක් දානව කියලයි හිතාගත්තේ..
    ඒ වගේම මම මේක බැලුවා.. මේ චිත්‍රපටිය ගැන මට හිතෙන දේ නං., යුද්ධය මුවාවෙන් ලිංගිකත්වය විකුණන් කන්න හදපු චිත්‍රපටියක් කියලයි..
    මොකද මේකේ පටන් ගත්ත වෙලාවේ ඉදං ලිංගිකත්වය ඉස්මතු කරනවා මිසක්., හමුදාවේ අය ඉන්න බංකර් එකේ දර්ශන ටික සහ මැද හරියක තියෙන කොටි සාමාජිකයෝ කෙනෙක්ට වෙඩි තියන දර්ශනයයි ඇරෙන්ඩ යුද්ධය ගැනනම් කොයිම විදිහකින්වත් සඳහනක් වෙන්නේ නෑ..
    ලිංගිකත්වය පිළිබඳව චිත්‍රපටියක් කිරීමට අවශ්‍යනං එයට හමුදාවන් ගාවා ගොගෙන කරන්න තිබුනා කියන එකයි මගෙ අදහස.. ඕනෑ තරං එවැනි චිත්‍රපටි කිසි අවුලක් නැතුව මේ රටේ තිරගත වෙලත් තියෙනවා.. යම් යම් හේතු නිසා සමහරක් ප්‍රදර්ශනය තහනං කරා උනාට ඒවායේත් සමාජයේ ඇත්තටම සිදුවන දේවල් සහ ඒ ගැනම පමණයි කතා කරලා තිබුනේ..
    නමුත් මේක ඒවායින් වෙනස් වෙන්නේ මේක හමුදා ලේබලය අලවා වෙනත් අදහසක් ඉස්මතු කිරීමයි..

    මේ ගැන මගේ අදහස නං., මුදල් වලට යටවී ආත්මය පාවාදුන්නෙකුගේ තවත් එක අසාර්ථක නිර්මාණයක් පමණක්ම කියලයි..
     
    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    me ahapan buruwo tho mewa danne danagenada. amath soldaduwek ada wedi wadila antha asarana unath thamath hamudawe innawa tho yudde dakala thiyenawada api satan karaddi thopi sapata hitiya api badaginne iddi thopi rasata kawa api dawas 3 k eka digata nidi naraddi thopi sae nidagaththa. thopi apita pinsidda wenna ada kaiwaru gahanne salli thiyenawanam one wesa film ekak gahanna puluwan thopi mehe badu gahuwata api ewage thirisan wada kale na pako. deyak daddi hariyata danagena dapan sakkili wada nokara. ranaviruwo kiyanne manussayo namuth thirisan wada kale na tho noyama sinhalayek nam ai newage dewal danna epa awajathaka ballek nam digatama dapan. thowage horikadayo karana dewal hamudawata samana karanna ba saba sinhalayek weyan me ape rata api hamoma sathutin inna one ratak meka sahajiwanen ekamuthuwa inna thota inna amarunam waha tikak kala mariya
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    උබ ආමි එකේද :confused:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඇමරිකන් කාරයෙක් ෆිල්ම් එකක් හැදුවොත් රුසියන් කාරයෙක් ගැනුන්ව දුෂනය කරන්නේ රුසියන් කාරයෙක් හැදුවොත් දුෂනය කරන්නේ ඇමරිකන් කාරයෙක් එක්කෝ ජමන් කාරයෙක්,ඉන්දියන් කාරයෙක් ෆිල්ම් එකක් හැදුවොත් (අප්නා දේශ) කියලා ගහන්නේ අපේ රටේ අපේම කොල්ලොන්ව සවුතු කරනවා :baffled:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    aththa machan aththawashayenma mea chithrapai wala gatha yuththak na.. mamath hena gemak deela torrent eka hoyan igillena mali baluwa namuth aththatama kalaya apathegiya kiyalay balala iwara wunaama mata hithune.