මම මේක කලින් තැනකත් කියල තියනවා......
මට තියන ප්රශනය, මේ චිතුපටයේ වගේ ම සුළග එනු පිණිස එකෙත් තිබුණ දෙයක්.....
යුද්ධයකට යා වූ ගමක මිනිසුන්ට සහ යුද්ධායන් කෙළින්ම බලපෑම් එන මිනිසුන්ට ලිංගික හැගීම් එනව ද කියන එක. කොටින් ම මෙහි සහ සුළග එනි පිණිස එකේ පෙන්නන විදියට මේ මිනිසුන්ට තියන එකම දැවෙන ප්රශ්නය සු** ගන්න නැති වීම ද කියන එක.........
එහෙම දෙයක් පෙන්වනව කියන්නේ සංජීව පුෂ්පකුමාර කියන “මම දැකපු යුද්ධය-මගේ අසල්වැසියා-මගේ ගම් වැසියා“ කතාව බොරුවක් කියන එක නෙවෙයි ද?
සංජීව කියනව ඔහු සිනමාවේ භාවිතයන් උගත්තේ බර්ග්මාන් ගෙන් කියලා......ෆුකෙනුත් හිනා ඕයි..........





බර්ග්මාන් ගේ චිත්රපට වල ලිංගික දර්ශන තරම් කලාත්මකව,සීරුවෙන්, විනයකින් යුතුව ලිංගිකත්වය සිනමාවට නැගිල තියෙන්නේ එහෙමත් තැනක......
බර්ග්මාන් ගේ චිත්රපටවල මිනිස්සු බල්ලො බලල් වගේ ***නවා පෙන්නන්නේ නෑ.......
ඒ පැත්තෙන් නම් හපුයියා එපික් ෆේල්............


චිත්රපටයකට ලිංගිකත්වය එක් කරනව කියන්නේ වයින් මිශ්ර කරනව වගේ වැඩක්.....ටිකක් හරි වෙන අඩු වැඩි වීමකින් මුළු වයින් පීප්පයම ඉවර වෙන්නට පුළුවන්...........
මම පෞද්ගලිකව හිතන්නේ වයින් කලවම් කරන්නනන් තමන් ගේ මාත්තුව ගැන මොන දේ හිතුවත්, කිව්වත් බොන්නේ අපි නිසා සහ බීල වෙරි වෙන්නෙත් අපි නිසා ඒ වැඩේ හරියට කරන්න ඕන කියලයි..........
