ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    aii ban me eketawath ara aranthalawe bikshu gathanaya
    anuradhapura attack eka gana film ekak hadanna
    konda pana naththe???

    එවාට බටහිරෙන් ඩොලර් කුට්ටි ලැබෙන්නෙ නැති නිසා වෙන්න ඔන:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕනෙ සතෙක් සුකනව :rofl:
    යුද්ධයක් පදනම් කරගෙන සුකන එක ගැන චිත්‍රපටි හදන එක නම් ගොං ඇඩ් එකක් :yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අනේ මංදා බං. අපේ වාහෙලා දැනගන්න ඕනේ ඒවා නම්බුව රැකගෙන කරන්න. ණයට පිටරට එවුන්ට කහින්න ගත්තම උන් ඇවිත් අපිට කෙලලා යනකන්ම දන්නේ නෑ . අච්චර වටින රනවිරුවොන්ගෙ තත්වේ බල්ලට යන එක විතරයි මේවාගෙන් වෙන්නේ. සම්භාව්‍යය ගණයේ කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ යතාර්ථය විකෘති කරලා දෙයක් උලුප්පලා පෙන්නුවට.
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    supersix wage gon film thamai ape gobbayanta gahanna puluwan
    :lol::lol: මටනම් වමනෙ යනවා එක බලනකොට මෙවා බලනකොට ඇගෙ මයිල් කෙලින් වෙනවා කෙන්තියට:oo:
    පැටියා;15335674 said:
    ඕනෙ සතෙක් සුකනව :rofl:
    යුද්ධයක් පදනම් කරගෙන සුකන එක ගැන චිත්‍රපටි හදන එක නම් ගොං ඇඩ් එකක් :yes:
    :rofl::lol::lol: සිරා
    හැම එකම පෙන්නන උස්සාහා කරන්නෙ ඔකමයි සුකනවාට සම්මාන දෙනවා ඉතින් අපෙ ගොබ්බයොත් අම්මව දුශනය කරන එක හරි ෆිලිම් එකක විදියට හදලා සම්මාණෙත් අරන්
    විරයාගෙ චරිතය. වෙනස් දැක්මක් දකින මිනිහෙක්ගෙ චරිතය රග පානවා. උම දන්නෙ නැහැ මෙතන උගෙ අම්මට තම්යි කෙලින්නෙ කියලා සම්මාණය හා සල්ලි දෙන උන්:(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනේ මංදා බං. අපේ වාහෙලා දැනගන්න ඕනේ ඒවා නම්බුව රැකගෙන කරන්න. ණයට පිටරට එවුන්ට කහින්න ගත්තම උන් ඇවිත් අපිට කෙලලා යනකන්ම දන්නේ නෑ . අච්චර වටින රනවිරුවොන්ගෙ තත්වේ බල්ලට යන එක විතරයි මේවාගෙන් වෙන්නේ. සම්භාව්‍යය ගණයේ කිය කිය කෑ ගැහුවට වැඩක් නෑ යතාර්ථය විකෘති කරලා දෙයක් උලුප්පලා පෙන්නුවට.
    :(:( ඔය වගෙ ෆිලිම් එකක් හදලා සම්මාණයක් ගන්නවා වගෙ ඔකුන් වෙන අකාරයෙ ෆිලිම් එකක් හදලා තියෙනවාද ලොක සිනමාවට හො රසිකයන්ට හො ආශ්වාදයක් ලබන්න පුලුවන්
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Oya wage nirmana loketa aluth deyak newe. Godak ratawal wala ewani nirmana bihiwunath Ewa e ratawal wala minisunta prashnayak newe. Ewaye thyna adahas walata akamethinan karanna thyna hondama dey nobala inna eka. Oya widihata Ka gahana eken, waaranaya karana eken wenne anawashya pracharayak nirmana walata labena eka witharai
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    Oya wage nirmana loketa aluth deyak newe. Godak ratawal wala ewani nirmana bihiwunath Ewa e ratawal wala minisunta prashnayak newe. Ewaye thyna adahas walata akamethinan karanna thyna hondama dey nobala inna eka. Oya widihata Ka gahana eken, waaranaya karana eken wenne anawashya pracharayak nirmana walata labena eka witharai

    ow උබ කියන කතාවෙ ඇත්තක් තියෙනවා එත් අපි දැනුවත් වෙන ගමන් සමාජය දැනුවත්
    කරන එක යුතුකම්ක් නෙහ් මෙතන මොකක්ද වෙන්නෙ කියලා පෙන්නලා දෙන එක නරකක් නැහැ
    පොඩි ලමයෙක් වරදක් කරනවා දැක්කොත් එක නොදැක්කා වගෙ ගියොත් එ දරුවා එ වරදම ආයෙ කරනවා සමහර විට ඉට වඩා ලොකු වැර්දි වල ආර්ම්බය වෙන්න පුලුවන් මුල් අවස්තාවෙම වරද නිවරදි කරොත් එ දරුවාගෙන් අපිට යහපත් පුර වැසියෙක් බලාපොරොත්තු වෙන්න පුලුව්න්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl::lol::lol: සිරා
    හැම එකම පෙන්නන උස්සාහා කරන්නෙ ඔකමයි සුකනවාට සම්මාන දෙනවා ඉතින් අපෙ ගොබ්බයොත් අම්මව දුශනය කරන එක හරි ෆිලිම් එකක විදියට හදලා සම්මාණෙත් අරන්
    විරයාගෙ චරිතය. වෙනස් දැක්මක් දකින මිනිහෙක්ගෙ චරිතය රග පානවා. උම දන්නෙ නැහැ මෙතන උගෙ අම්මට තම්යි කෙලින්නෙ කියලා සම්මාණය හා සල්ලි දෙන උන්:(

    :) මුන්ට ඕනෙ සම්මානයි සල්ලියි විතරයි අම්ම විකුණල හරි.
    එක අතකට ඩිරෙක්ටර්ස්ල, ප්‍රොඩියුසර්ස්ල වැරදිත් නෑ මොකද දැං ලංකාවෙ සිරා ෆිල්ම් කරල වැඩක් නෑ. ගොං ජෝක් ෆිල්ම් තමා දවස් 100 වත් දුවන්නෙ :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පියාඹන මාළුන් ගැන අශෝක හඳගම පළකල අදහසක්
    - උපුටාගැනීමක්


    පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප්‍රංශ වසන්ත සැණකෙළි චිත්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු ගැටලුවලට අදාළව මගෙන් වොයිස්කට් ඉල්ලූ පත්තර ඇතුළු සියලු මාධ්‍ය මිතුරන්ගේ දැන ගැනීම පිණිස මෙම කෙටි සටහන ලියා තබන්නට සිතුණි. මේ පිළිබඳව මගේ අදහස් විමසන ඕනෑම කෙනෙකුට කියන්නට ඇත්තේද මෙපමණක් බැවින් එය උපුටා දැක්වීමට අවසර ද ඇතුළුව මම මෙය ප්‍රසිද්ධ කරමි.

    පියාඔන මාළුන් චිත්‍රපටය මා රුචි කරන සිනමා කෘතියක් නොවෙයි. ඒ වු පමණින් අන් අයද එයට අකමැති විය යුතු යැයි කීමට මට සදාචාරත්මක අයිතියක් නැත. මගේ රුචි අරුචිකම් මට වටින්නේ යම් සේද ඒ අයට තම තම රුචිකම් වටනා බැවිනි.

    බුදුන්ගේ බෝසත් චරිත කතාව පදනම් කර ගත්තේ වුවද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයටද මා කැමති නැත. එහෙත් මිලියන ගණනක් දෙනා එකි චිත්‍රපටය නැරඹු බව අපි දනිමු. මගේ කැමැත්ත අකමැත්ත ඒ කිසිවෙකුට වැදගත් නොවුණි.

    පියාඹන මාළුන් චිත්‍රපටය සවිස්තරත්මක (explicit) ලිංගික සහ ප්‍රචණ්ඩ (violence) දර්ශන සහිත චිත්‍රපටයකි. ඒවා නැරඹිම ළමයින්ට සහ දුර්වල මනස් ඇත්තෙකුට පිඩාකාරි විය හැක. එබැවින් ඒ අවවාදය සහිතව චිත්‍රපටය නැරඹීම නිර්දේශ කිරීම වැඩිහිටි සමාජයකට නොසුදුසු නොවෙයි. එය එක්තරා ආකාරයකට වැඩිහිටි විඥානයට ගරු කිරිමකි. වයස 18ට වැඩි අයට තමනට යුතු අයුතු දෑ තෝරා ගැනීමට තරම් පරිණත බවක් ඇතැයි අප සිතන හෙයිනි. ඔවුනට ඡන්ද බලයද හිමිය.

    මේ චිත්‍රපටය ලංකාවේ හැර ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ගණනාවකම මේ වනවිට ප්‍රදර්ශණය කර තිබෙයි. මා මේ චිත්‍රපටය නැරඹුවේද එවැනි උළෙලක දීය. මා දන්නා තරමින් කිසිවෙකු චිත්‍රපටය නැරඹිමෙන් මනස අවුල් කරගත් බවක් අරංචි වී නැත.

    පියාඹන මාළුන් බලා කිසිවෙකු පිස්සු හැදුණු හෝ කිසියම් මානසික ආබාධයකට ගොදුරු වුණු හෝ බවක් මෙතෙක් ආරංචි නොවුණා සේම, බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව චිත්‍රපට බලන නොබලන බොහෝ දෙනෙකු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නැරඹුවේ වුවද, ඒ අයගෙන් කිසිවෙකු හෝ සෝවාන් ආදි මාර්ග ඵලයකට පත් වු බවක් අසන්නටද නැත.

    හොඳ වුවත් නරක වුවත් චිත්‍රපට නම් එසේය.

    ජීවිතයට සම්බන්ධ කතා පුවත් රැගෙන එන්නේ වුවද චිත්‍රපටය යනු ජීවිතය නොවෙයි.

    ස්පීල්බර්ග් වරක් පැවසුවාක් මෙන් චිත්‍රපටයක් හරහා අප පිවිසෙන්නේ සිහින ලොවකටය. චිත්‍රපට දර්ශනය ඇරඹීමට ප්‍රථම ශාලාව අඳුරු කරනු ලැබෙයි. ශාලාව තුළ සමුහයක් ලෙස අපි සිහිනයකට අතුළු වෙමු. ඉන් පසු අප දෙනෙත් ඇරගෙන නරඹන්නේ සිහිනයකි. ඒ සිහිනයට අප කැමති මෙන්ම අකමැතිද විය හැක. ඒ සිහිනයේ හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද සිටිය හැක.

    ඇත්ත ජීවිතයේ මිනිස් ඝාතනය සපරාධී ක්‍රියාවක් වවුද චිත්‍රපටයේ (සිහිනයේ) චරිත මිනී මරනවා විය හැක. ඇත්ත ජීවිතයේ අනියම් සම්බන්ධ සදාචාර විරෝධී වුවද චිත්‍රපටය තුළ එය ප්‍රේමනීය සම්බන්ධයක් විය හැක. දිනපතා පුවත්පත් සහ තොරතුරු මාධ්‍යවල වාර්ථා වන භික්‍ෂුව මස්කඩවලට පැන ගිනිතියයි. මුස්ලිම් කඩවලට පහරදෙයි. කුඩුපට්ටම් කරයි. පල්ලිවලට ගල්ගසයි. ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගනියි. බීමතින් රිය පදවා අසුවෙයි. කාන්තාවන් අපහරණය කරයි. රළු පරුෂ වදනින් දොඩයි. එහෙත් චිත්‍රපටයක හමුවන භික්‍ෂුව අතිශය ශාන්ත, දුටුවන් සිත් ශ්‍රද්ධාවෙන් වඩවන කෙනෙකු විය හැක.

    චිත්‍රපට නම් එසේය.

    ඒවා පළමුව අධ්‍යක්ෂවරයාගේ ඔලුවේ මැවෙයි. පසුව සිනමාවට නැගෙයි. සිනමා ශාලාවක තිරය මත හෝ (දැන් නම් වීඩියෝ තිරය හෝ ජංගම දුරකතනයක හෝ තිරය මත) ප්‍රක්ෂේපණය වූ පසු තව බොහෝ දෙනෙක් ඒ (සිහින) අත්දැකීම බෙදාගනිති. බොහෝ අවස්ථාවල ප්‍රේක්ෂකයා දකින්නේ අධ්‍යක්ෂවරයා දුටු සිහිනයම නොවිය හැකිය. ඒ වෙනුවට තිරයේ දිස් වෙන රූප රාමුවලට අනුව තමන් ගොඩනගා ගන්නා තමන්ගේම සිහිනයක්ද විය හැක. බොහෝ දෙනෙකු කලබල හෝ ත්‍රස්ත වන්නේ මේ තමන් ගොඩනගා ගන්නා සිහිනයටයි. ඒ අනුන්ගේ සිහිනයකට තමන්ට බියවන්නට හේතුවක් නැති බැවිනි.

    චිත්‍රපට තහනම යෝජනා වන්නේ තමන්ගේම සිහිනයට ත්‍රස්තවු අයගෙනි. තමන් මෙන්ම අනුන්ද මේ සිහිනයෙන් ත්‍රස්ත වනු ඇතැයි ඒ අය විශ්වාස කරති. එබැවින් සිහිනය උපදවන චිත්‍රපටය තහනම් කරන්නට යෝජනා වෙයි.

    කිසියම් චිත්‍රපටයක හමුවන චරිතයක් ගුරුවයකු, ගුරුවරියක, ග්‍රාම නිලධාරී කෙනකු, දොස්තර කෙනකු, නීතිවේදියකු, ක්‍රීඩයකු, මුදලාලි කෙනෙකු, සොල්දාදුවෙකු, පොලිස් නිලධාරියකු, බැංකුකරුවකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ඉංජිනේරුවකු, කම්කරුවකු, දේශපාලකයෙකු, නඩුකාරයකු, පූජකයකු ආදී වශයෙන් වූ කුමන හෝ වෘත්තිකයෙකු විය හැක. ඒ ජීවත්වීම සඳහා මොනයම්ම හෝ රැකියාවක් කරන බැවිනි. රැකියා විරහිත අයෙකුද විය හැක. මේ සියලු දෙනා මිනිසුන්ය. මිනිස්සු හොඳ මෙන්ම නරක වටිනාකම් වලින්ද යුතු වෙති. එබැවින් චිත්‍රපටය තුළ මේ චරිතවල හැසිරීම් විවිධාකාර විය හැක.

    උදාහරණයක් ලෙස චිත්‍රපටයක එන ජවනිකාවක එක් දේශපාලකයෙකු ගුරුවරියක දණගස්වනවා විය හැක. නොඑසේනම් රජයේ සේවකයකු ගස් බඳිනවා විය හැක. එය නරක වැඩකි. එසේ වූ පමණින් සියලු දේශපාලකයන් එවැනි නරක වැඩ කරනවායැයි සිතිය යුතු නැත.

    තවත් චිත‍්‍රපටයක විදුල්පතිවරියක වෙසක් කූඩු තරඟයක් ජයග්‍රහණය කරමින් තම පාසලට කීර්තියක් අත් කරදුන් සිසුවෙකු හා කිපී ඔහුට පහර දී ඔහු දණගස්වා දඬුවම් කරනවා විය හැක. චිත‍්‍රපටයක චරිතයක් එසේ කළ පමණින් සමස්ත ගුරු පරපුරම එවැනියැයි නිගමනය කළ යුතු නැත.

    තවත් චිත්‍රපටයක ඉහළ පොලිස් නිලධාරී කෙනෙකු කුලියට මිනිසුන් මරනවා විය හැක. චිත්‍රපටයක චරිතයක් එසේ කළ පමණින් ඇත්ත පොලිස් නිලධාරීන් එසේ කරනවායැයි නිගමනය කිරීම සාධාරණ නොවේ.

    චිත්‍රපටයකදී අධ්‍යක්ෂක වරයෙකු තම චිත්‍රපටයේ චරිතයක් ලබා දෙන පොරොන්දුවට රූමත් තරුණියක සමග යහන්ගත වෙනවා විය හැක. එසේ වූ පමණින් ඇත්ත චිත්‍රපට අධ්‍යක්ෂකලා එසේ කරනවා යැයි සිතීම යුක්ති සහගත නොවිය හැක.

    චිත්‍රපටයක එන ජවනිකාව පිරිමියෙකු තමාගේ නීත්‍යානුකූල බිරිඳ නොවන අන් අයෙකුගේ බිරිඳක සමග ලිංගිකව හැසිරෙනවා විය හැක. නොඑසේ නම් ගැහැනියක තම ස්වාමියා නොවන වෙනත් කෙනෙකු සමග රහසේ ලිංගිකව හැසිරෙනවා විය හැක. එසේ වූ පමණින් තම බිරින්දෑ වරුන් හෝ ස්වාමීපුරුෂයන්ද එසේ වෙතැයි සැක පහල කරගත යුතු නැත. ඒ තමන් දකින්නේ චිත්‍රපටයක ජවනිකාවක් බැවිනි. සිහිනයක් බැවිනි.

    චිත්‍රපට නම් මෙසේය. ඇත්තම නොවේ.

    මේ නිසා බොහෝ දියුණු රටවල් චිත්‍රපට කිරීම මෙන්ම නැරඹීමද තම තම රිසි පරිදි කරගැනීම සඳහා නිදහස දී තිබෙයි. එසේ නිදහස් රටවල සිනමාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙසද දියුණුවී තිබෙයි. ආණ්ඩු චිත්‍රපට දැක කලබල වන්නේ නැත.

    ඒ රටවල සියලු අකටයුතු කම් සිදුවන්නේ චිත්‍රපට තුළය. ඇත්ත ජීවිතය කිසියම් පිළිගත් සාමූහික විනයකට අනුව චලනය වෙයි. පාරේ කෙල්ලකට කොට ගවුමක් ඇඳගෙන තනිවම ඇවිද යාමට බියක් නැත. ඇය පෙරලාගෙන දුෂනයකරන්නට මානසික ලෙඩෙකු නොවන කිසිවෙකු කුලප්පු වන්නේ නැත. කිසියම් පිරිමියෙකු එසේ කිරීමට පෙලඹුනහොත් එංගලන්තයේ නම් මහ රැජිනගේ මුනුපුරු විලියම් කුමරුවුවද ඔහුට නිසි දඬුවම් ලැබෙනු ඇත. එහෙත් චිත්‍රපටයක නම් ඊට වඩා දෙයක්ද සිදුවිය හැක. එය රඟපෑ අය හෝ අධ්‍යක්ෂක හෝ චිත්‍රපට කිරීම වෙනුවෙන් දංගෙඩියට යවන්නේ නැත.

    පියාඹන මාළුන් අරබයා ඇති වූ අධිරංගනය පිළිබඳ තොරතුර වොෂින්ටන් පෝස්ට්, නිව්යෝර්ක් ටයිම්ස්, දක්වා පැතිරගොස් තිබෙයි. එතෙක් කිසිවෙකු මේ චිත්‍රපටය ගැන අසා තිබුනේවත් නැත. ලොවපුරා සිටින චිත්‍රපට බලන නොබලන එහෙත් පත්තර හා තොරතුරු අසන බොහෝ දෙනෙක් දැන් ලංකාවේ චිත්‍රපට ගැන කතා කරති.

    අශෝක හඳගම
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    හොදම කතාව තමයි බං.. ඔය සංජීව පුෂ්ප කුමාර කියන පොන්ස් ඔය ෆිල්ම් එක පිලිගන්වල තියෙන්නෙ මුලින්ම උගේ අම්මට.. නොදකින් විතරක් පො@න කාලකන්නිය..

    ඕනම එකෙක්ට අදහස් ප්‍රකාෂ කරන්න අයිතිය තියෙන්න ඕන.. ඒක වෙනම කතාවක්.. ඒත් ඔය කාලකන්නියගෙ වෙනම සීන් එකක් තියෙන්නෙ..
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    :( අද දවස හරි නෑ. දැක්කෙම මහා ජුගුප්සිත දේවල් Online එකේ.