ලංකාවෙ හොදම specialist doctor

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ලංකාවෙ හොදම specialist doctor

    Kidney වලට ලංකාවෙ හොදම specialist ඩොකයි, ලංකාවෙ හොදම cardiologist එක්කෙනයි කවුද කියලා කියාගෙන පලයන්කො දන්න උන්..

    ලොකු උදව්වක් බන්..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    අනුරාධපුර ගුනවර්ධන වෙද මහත්තයා හොඳයි කියනවා නේද (cardiologist)

    Dialog E-channelling වලින් චැනල් කරගන්ඩ පුලුවන්ලු ,
     
    Last edited:

    anandalanka

    Member
    Mar 18, 2011
    33
    1
    0
    Kidney වලට ලංකාවෙ හොදම specialist ඩොකයි, ලංකාවෙ හොදම cardiologist එක්කෙනයි කවුද කියලා කියාගෙන පලයන්කො දන්න උන්..

    ලොකු උදව්වක් බන්..

    doctor mervin perera
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අනුරාධපුර ගුනවර්ධන වෙද මහත්තයා හොඳයි කියනවා නේද (cardiologist)

    Dialog E-channelling වලින් චැනල් කරගන්ඩ පුලුවන්ලු ,

    එයා දේශීය නේද.. බටහිර පොරක්ව ඕනේ මේ වෙලාවේ.:dull: