🔴ලංකාවෙ Facebook Monetization Eligibility එකටත් සොරි ඩොට් කොම්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,216
    8,217
    113
    M-Town


    ලංකාවෙ Facebook Monetization Eligibility එකටත් සොරි ඩොට් කොම් වෙයිද දන්නෙ නෑ 🙏

    Ebay වලට කෙලෙව්වෙ ලංකාවෙ උන්
    Etsy වලට කෙලෙව්වෙ ලංකාවෙ උන්
    Payoneer වලට කෙලෙව්වෙ ලංකාවෙ උන්

    මොකක් හරි Tool එකක් Service එකක් Product එකක් සෙට් වුණ ගමන් ඒක මාස්ටර් කරන්නත් කලින් අනිත් උන්ට සල්ලි හොයන විදිහ කියලා දෙන්න කෝස් කරගෙන නාටාගෙන එන උන් තමා ලංකාවෙ හරි විදිහට දෙයක් කරලා ගේමක් ගහන්න හදන උන්ටත් කෙලෙව්වෙ.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    kari kunu ponnayo haanawa haanawa iwarayak na!!!
    drop shipping ekata karapu eka matakane, ki denek shape eke kiyak hari hoyagattada, class ehema karala antimata hukogatta
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,379
    8,448
    113
    Galaha
    මාත් ඔයවගේ වැඩක් කරගෙන යනව හැබැයි ජාතිවාදී නෙවෙයි. :yes:
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,500
    3,260
    113
    කළු කොට බිජ්ජවල් පේන්නන උන්ට මොන මොනටයිෂේශන් ද බෝල.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,155
    10,008
    113
    oni deyak onawata wada giyoth oka thmai wenne. mun kauruwath atha tiyanna bari field thamai karnna oni
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,071
    10,646
    113
    kari kunu ponnayo haanawa haanawa iwarayak na!!!
    drop shipping ekata karapu eka matakane, ki denek shape eke kiyak hari hoyagattada, class ehema karala antimata hukogatta
    dan lankawe ekek ta ebay wala seller account ekak hadala monawath vikunanna barida machan ?
     
    • Like
    Reactions: Cenon

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,239
    2,427
    113
    Srilanka
    Earn karanna puluwan kaale giya ban . Dan amarui.. hema hcanna ma try karanawa.

    Mathakada dan na AdSense walata una de. Issara po rn site hadalath earn kara
    Mata mathakai blogspot eken blog hadala 1week walin wage adsense ganna puluwan a kle