ලංකාවෙ හොඳම eye specialist doctor කවුද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,127
    113
    අපේ ලොකු තාත්තගෙ ඇස් පෙන්නන්න යද්දි දවසක් දෙකක් මාත් ගියා. ඔය හොඳම එවුන් කියන එවුන් ගාවට ගියාට තේරුමක් නෑ කියල මට හිතෙන්නෙ. උන් හරියට ලෙඩාට කාලෙ යොදවන්නෙත් නෑ. සර්ජරි කරන්නෙත් උන් නෙවෙයි. මේ ඉන්නවා මේ නෑ. එතකොට වෙන එකෙක් බලන්නෙ. ඌ පිස්සුවක් කෙලින්නත් ඉඩ තියනව. කොටින්ම නම විකුණන් කන සීන් එකක් තියෙන්නෙ
    ඇත්තක් තියෙනවා

    වාරියපොල ඩොක්ටට තමා සීය අම්ම තාත්ත ඔක්කොම පෙන්නුවෙ.
    තාම ඉන්නවද?
    පරණම එක්කෙනෙක් නේද
    ------ Post added on Mar 14, 2023 at 9:53 AM
     
    • Like
    Reactions: NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    මංගල ධනපාල අපේ අම්මහගේ ඇහේ සර්ජරි එක කරේ.
     

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    මටත් දැනගන්න ඕනෙ. මට ග්ලූකෝමා තියනවා. ඉන්න ඩොක්ටර් ව මාරු කරන්න ඉන්නෙ
    DR(MRS) IMALKA FONSEKA
    DR D. WARIYAPOLA

    දැන් බලන්නෙ කවුද ?

    Dr palihakkara
    LASIK වලට හොදයි
    ------ Post added on May 18, 2025 at 2:57 PM
     
    • Like
    Reactions: fdk

    KingHunter

    Member
    Nov 15, 2020
    12
    6
    3
    Keratoconus වලට හොද doctor කවුද?

    පානදුර ගගුලේ වෙද මැදුරෙන් බෙහෙත් කළා මාසයක් විතර එක දිගට. මාසෙකින් පොඩි improvement එකක් තිබ්බා. ඇස් වලට පත්තු බැදගෙන ඉන්න ඕනේ පැය 3ක් විතර හැමදාම. ඒක practically අමාරු නිසා නවත්තන්න උනා.

    අවුරුදු 6ක ඉදන් මේ ලෙඩේ තියෙනවා. කන්නාඩි දාන එක හරියන්නේ නෑ වගේ..
    මේකට laser treatment හරි surgery හරි කරපු අය ඉන්නවද? වැඩේ සාර්ථක ද ?