ඇත්තක් තියෙනවාඅපේ ලොකු තාත්තගෙ ඇස් පෙන්නන්න යද්දි දවසක් දෙකක් මාත් ගියා. ඔය හොඳම එවුන් කියන එවුන් ගාවට ගියාට තේරුමක් නෑ කියල මට හිතෙන්නෙ. උන් හරියට ලෙඩාට කාලෙ යොදවන්නෙත් නෑ. සර්ජරි කරන්නෙත් උන් නෙවෙයි. මේ ඉන්නවා මේ නෑ. එතකොට වෙන එකෙක් බලන්නෙ. ඌ පිස්සුවක් කෙලින්නත් ඉඩ තියනව. කොටින්ම නම විකුණන් කන සීන් එකක් තියෙන්නෙ
තාම ඉන්නවද?වාරියපොල ඩොක්ටට තමා සීය අම්ම තාත්ත ඔක්කොම පෙන්නුවෙ.
DR(MRS) IMALKA FONSEKAමටත් දැනගන්න ඕනෙ. මට ග්ලූකෝමා තියනවා. ඉන්න ඩොක්ටර් ව මාරු කරන්න ඉන්නෙ
LASIK වලට හොදයිDr palihakkara
Me dr wariyapola kiyanne parana ekkena neme nedaDR(MRS) IMALKA FONSEKA
DR D. WARIYAPOLA
දැන් බලන්නෙ කවුද ?
LASIK වලට හොදයි
------ Post added on May 18, 2025 at 2:57 PM