ලංකාවෙ ෆෙමිනිස්ට් ල ඉන්නවද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ෆෙමිනිස්ට්ලා කියන එකෙන් අදහස් කරන්නෙ All men trash ටයිප් එකේ සයිකො ඩයල්ස් නං එහෙම උන් ඕන තරං ඉන්නව. හැබැයි හරි ෆෙමිනිස්ට්ලා, ඒ කියන්නෙ සමාජයටත් යමක් කරන, කාන්තාවන්ගෙ ගැටලු ගැන කතාකරන ඒ වෙනුවෙන් ගෞරවාන්විත විදිහට වැඩ කරන උන් නම් හරිම අඩුයි. ට්විටර් එකේ මේ යූසර් එහෙම කෙනක්. හරි ජාතියේ ෆෙමිනිස්ට් කෙනෙක්.

    සයිකො ටයිප් උන් බලාගන්න නං ට්වීටර් එකේ ඉන්න ලෝ අන්ඩග්‍රැඩ් කෙල්ලො ටික ෆලෛා් කරපං. හෙනම ටොක්සික් ක්‍රවුඩ් එකක්.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,875
    8,213
    113
    Kotahena
    Jessica Ferrari wage namakin hitiya lankawe ගොං kaallak mathakai oya type fb inna kale mara gatta kattiya ekka. Thawama ඇති balapan search කරලා. Meme එහෙම ගියා ekita හදපු
     
    • Like
    Reactions: lilman

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉන්නවා.. කෙල්ලෝ 20ක් ගත්තොත් එකෙක් ඉන්නවා.. හෙන ගොන් හූ*** උන්.... මරි මෝඩ අදහස් තියෙන්නේ :baffled:

    මුස්ලිම් යාලුවෝ ඉන්නවා උන් නම් Concept එකට පට්ට අකැමැති...
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Jessica Ferrari wage namakin hitiya lankawe ගොං kaallak mathakai oya type fb inna kale mara gatta kattiya ekka. Thawama ඇති balapan search කරලා. Meme එහෙම ගියා ekita හදපු
    Gcsl page එකේ admin කෙනෙක් ද කොහෙද. තාම ඇති. කලයක් cosplay වලින් කරන්න කැමති මොනවද වගේ post එකකට එකෙක් cosplay sex කියලා comment කරලා පට්ට වලියක් ගියා:P:lol:
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,170
    876
    113
    ----- Hill City ----
    ඉන්නවා.. කෙල්ලෝ 20ක් ගත්තොත් එකෙක් ඉන්නවා.. හෙන ගොන් හූ*** උන්.... මරි මෝඩ අදහස් තියෙන්නේ :baffled:

    මුස්ලිම් යාලුවෝ ඉන්නවා උන් නම් Concept එකට පට්ට අකැමැති...
    ea gaani ita passe anith kellongeth olu kanwa ... :sorry: ...athdakeemen kiyanne :growl:
     
    • Like
    Reactions: lilman

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔය ෆෙමිනිස්ට් සීන් එකේ ඉන්නේ පට්ට ගු කැලි ,එක්කෝ මොකක් හරි ජල්බරියක් දාල මිනිහගෙන් ගුටි කන උන් ,සුදු ලස්සන උනත් කිළුටු පාට උන් ,
    එක්කෝ මිනිහා හෙන අහිසංක උන්,

    FB එකේ ඕන තරම් ඉන්නවා එකේ පට්ට ආතල් යන්නේ.
    ලේඩිස් ඔන්ලි Group එකේ ඉන්නවා මාරු සෙට් එකක් .ගැනු එච්චර ගොන්ද කියල හිතෙනවා එකට ගියහම
    මන් එහෙම උනහම ප්‍රොෆයිල් එකට ගිහින් බලනවා එක්කෝ ගැනී කැතයි ,මහතායි ,දුර පලාත්වල උන් ,
    දුරපලාත්ව ටීචර් ලා,පොලිස් වුමන් .සමහර උන්ගේ එකම ෆොටෝ එක කවර් දදා තියෙන්නේ ,අප්ලෝඩ් කරන්නවත් නෑ ඒ තරම් හිනමානේ ,

    වැඩේ කියන්නේ උන්ට ගොට්ට අදින ගූ කන කිබි සිබාලා ටිකක් ඉන්නවනේ ,

    ඔය ෆෙමිනිස්ට් සින් ඔක්කොම සෝෂල් මිඩියා වල විතරයි බන්