ලංකාවේ ඒ රට වල වගේ බස් ට්‍රේන් යනවද වේශියේ ඉතින් අහ්
ඕකේ හඩු ගඳ මකන්න නම් නලා මදි වගේ බන්

ලංකාවේ ඒ රට වල වගේ බස් ට්‍රේන් යනවද වේශියේ ඉතින් අහ්
ඕකේ හඩු ගඳ මකන්න නම් නලා මදි වගේ බන්

ow ban. private bus wala giyama nam perfume ekath ganda gahanawa. wena mona kathada


poosata gahanawada yako body spray
![]()
![]()

ගිනි අව්වේ ටයිකොට් දාගෙන ඉන්න උන් ඉන්න රටක් ඔයි මේක.අර මැජික් හැට් කියපු කතාව තමා ඇත්ත.. ඒත් බොඩි ස්ප්‍රේ ඔය වගේ සංවේදී ස්ථාන වලට ගහන්න හොඳ නෑ.. ඔලුවට ගහන්නත් හොඳ නැහැ..
වැදගත්ම දේ ලංකාවෙ අප පිටරට අයව අනුකරනය කරනවා.. ඒත් පාවිච්චි කරන්නෙ මොකටද, වෙන්නෙ මොකක්ද, කරන්නෙ කොහොමද කිසිම දෙයක තේරුමක් නෑ.. උදාහරණයට ඔය සමලිංගික කොඩිය ගනිං.. බුකියෙ ලංකාවෙ උන්ගෙන් සීයට අසූවක් විතර ඕක දාගෙන..

