ලංකාවෙ body spray භාවිතය

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලංකාවේ ඒ රට වල වගේ බස් ට්‍රේන් යනවද වේශියේ ඉතින් අහ් :sorry:

    ඕකේ හඩු ගඳ මකන්න නම් නලා මදි වගේ බන් :lol:
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ලංකාවේ ඒ රට වල වගේ බස් ට්‍රේන් යනවද වේශියේ ඉතින් අහ් :sorry:

    ඕකේ හඩු ගඳ මකන්න නම් නලා මදි වගේ බන් :lol:

    ඇත්ත ඇත්ත:lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ ඒ රට වල වගේ බස් ට්‍රේන් යනවද වේශියේ ඉතින් අහ් :sorry:

    ඕකේ හඩු ගඳ මකන්න නම් නලා මදි වගේ බන් :lol:

    ow ban. private bus wala giyama nam perfume ekath ganda gahanawa. wena mona kathada
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර මැජික් හැට් කියපු කතාව තමා ඇත්ත.. ඒත් බොඩි ස්ප්‍රේ ඔය වගේ සංවේදී ස්ථාන වලට ගහන්න හොඳ නෑ.. ඔලුවට ගහන්නත් හොඳ නැහැ..

    වැදගත්ම දේ ලංකාවෙ අප පිටරට අයව අනුකරනය කරනවා.. ඒත් පාවිච්චි කරන්නෙ මොකටද, වෙන්නෙ මොකක්ද, කරන්නෙ කොහොමද කිසිම දෙයක තේරුමක් නෑ.. උදාහරණයට ඔය සමලිංගික කොඩිය ගනිං.. බුකියෙ ලංකාවෙ උන්ගෙන් සීයට අසූවක් විතර ඕක දාගෙන..:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ban. private bus wala giyama nam perfume ekath ganda gahanawa. wena mona kathada
    යන්න ඕන ක්ලාස් එකක් ඇරිච්ච වෙලාවකට හරි ස්කූල් ඇරිච්ච ටයිම් එකකට හරි.. හොඳම ආතල් එක ස්කූල් ඇරුනාම.. සුදු රෙදි වලට දාපු නිල් ගඳයි, දාඩිය ගඳයි ඔක්කම මික්ස් වෙලා නහය කඩන් යනවා..:lol:

    ඊට වඩා ආතල් බං ඉස්සර ක්ලාස් යද්දි කොන්දා බස් එකේ ෆුල් පටවනවා.. ඊට පස්සෙ ඉස්සරහ දොරෙන් ගිහිල්ල කෑගහනවා මැදින් පස්සට යන්න පස්සට යන්න කියලා.. ඔන්න ඊළඟ හොල්ට් එකේ නැවැත්තුවම කෑගහනවා ෆෘෘට් බෝඩ් එකේ ඉන්නෙපා ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියලා.. ඕකව ඇට දෙනෙක් අල්ලලා පොළවෙ ගහන්න හිතෙනව ඒ වෙලාවට.. :growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර මැජික් හැට් කියපු කතාව තමා ඇත්ත.. ඒත් බොඩි ස්ප්‍රේ ඔය වගේ සංවේදී ස්ථාන වලට ගහන්න හොඳ නෑ.. ඔලුවට ගහන්නත් හොඳ නැහැ..

    වැදගත්ම දේ ලංකාවෙ අප පිටරට අයව අනුකරනය කරනවා.. ඒත් පාවිච්චි කරන්නෙ මොකටද, වෙන්නෙ මොකක්ද, කරන්නෙ කොහොමද කිසිම දෙයක තේරුමක් නෑ.. උදාහරණයට ඔය සමලිංගික කොඩිය ගනිං.. බුකියෙ ලංකාවෙ උන්ගෙන් සීයට අසූවක් විතර ඕක දාගෙන..:lol:
    ගිනි අව්වේ ටයිකොට් දාගෙන ඉන්න උන් ඉන්න රටක් ඔයි මේක. :P:P