දැන් ගොඩක් උන් එන්න එන්න BYD/EV ගන්න හදනවා. හැබැයි අනිත් පැත්තට charging infrastructure එක හැදිලා නෑ . ගොඩල් වෙලාවකට area එකකට තියෙන්නෙ keels එකේ charging point 2 විතරයි.
අනිත් දේ තමා charging point වලින් චාර්ජ් කරන්න කැමති ගාන වැඩි වෙලා. ඉස්සර ගොඩක් උන් කරන්නෙ ගෙදරින් චාර්ජ් කරන එක, ඒත් දැන් කීල්ස් එකට වගේ ගියොත් චාර්ජින් එකේ ගහපු ලීෆ් එකක් හරි දකින්න පුලුවන්. මිනිස්සු ගෙදර එන වෙලාවට වගේ ඔතන අනිවා වාහන වැඩි පෝලිමක් සෙට් වෙනවා චාර්ජ් කරන්න බලාගෙන ඉන්න. අපි උනත් ගෙදර එනගමන් නේ පෙට්‍රල් ගහන්න යන්නෙ, නැතුව ඕකටම කියලා එලියට බහින්නෙ නෑනේ.
පෙට්‍රල් ශෙඩ් නම් කිලෝමීටර් 2 3ට 2 3ක් තියෙනවා. ඒත් charging point එහෙම එන්න හෙන කාලයක් යයි.
දැන් ඉතින් EV යන සෙට් එකට කරන්න තියෙන දේ තමා ගෙදර charging කරන්න් පුලුවන් වෙන්න solar ගහන එක. ඒත් අර unit එකට් ගෙවන ගාන අඩු නිසා ගොඩක් උන් ඒකට කැමැති නෑ. අනිත් එක තමා current එක නැති කොට මොන චාර්ජින් එකක්වත් කරගන්න බෑනේ.
සිංහලු දැන හෝ නොදැන සුපිරි bottle neck එකකට සෙට් වෙන්න යන්නෙ.