මම කලේ genso එක්ක offgrid එකක් (බැට්‍රි + inverter විතරයි, සෝලාර් නෑ) මම ගන්න කාලේ ලක්ශ 6යි (2022).kohenda solar eka karagatte. recommend karanna puluwan da?
ලඟදි ගැහුවා 6kw solar විතරක් haleysලගෙන් ලක්ශ 10.81. මෙතන කරන ඩයල් එකකුත් ඉන්නවා (@Tricle_Buwa), ඕනම් PM එකක් දාල බලපන්
මම උගෙන් කරගත්තෙ නැත්තේ මම කිරියෙ එක එකාට කියලා තියෙන ඒවා හැටියට වැරදිලාහරි expose වෙන්න තියෙන අකමැත්තට (ඩයල් එක expose කරයි කියනවා නෙවී, ඒත් මාව දන්න උන් zero එකේ තියන් ඉන්න ආසයි)