Hutch 4G life time deal eka wage.3g ekama 4g kiyala rename karala denawa

Last edited:

ලංකාවේ ඉන්නේ ගොන්නු කියල උන් දන්නව
ඇත්ත බං.
මේ ටිකේ dialog, slt දෙකේම 4g ස්ලෝ

Hariyata 4g tyanwa mobitel unge
Un CA Dala tyanne
oka experience krana ubalatath LTE- Advance support krana phone ekak tyanne one
ehema tyanwa nam ubalage tower eketh deela tyanwa nam 4G+ enawa
හුගක් ඒවගේ ඇති.මගේ mi 9t තියෙනවා.ඩයලොග් නන් 4G+ තියෙනවා.ඒත් උන් ලිමිට් කරලා තියෙන්නේ. මට සෙට් උනා වැඩිම ස්පීඞ් එක තත්පරයට මෙගා බයිට් 12ක් මොබිටෙල් වල.මං වැඩිය ඩවුන්ලෝඩ් කරන්නේ නෑ4G+ tiyana devices monawada ?
හුගක් ඒවගේ ඇති.මගේ mi 9t තියෙනවා.ඩයලොග් නන් 4G+ තියෙනවා.ඒත් උන් ලිමිට් කරලා තියෙන්නේ. මට සෙට් උනා වැඩිම ස්පීඞ් එක තත්පරයට මෙගා බයිට් 12ක් මොබිටෙල් වල.මං වැඩිය ඩවුන්ලෝඩ් කරන්නේ නෑ
Hariyata 4g tyanwa mobitel unge
Un CA Dala tyanne
oka experience krana ubalatath LTE- Advance support krana phone ekak tyanne one
ehema tyanwa nam ubalage tower eketh deela tyanwa nam 4G+ enawa