ලංකාවෙ LGBT

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඉතින් මොකද්ද වැරැද්ද. යමක් බලෙන් සප්‍රෙස් කරන්න කරන්න ඒක උඩට එනවා..ඉතින් ඒක අත්දැකීමෙන් දන්නවනෙ. ඔය ප්‍රයිඩ් කියන මූව්මෙන්ට් එකත් එහෙම ආපු එකක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    42c20237da1841338f7300405668a542Y29udGVudHNlYXJjaGFwaSwxNjU1OTk1NjE3-2.67542323.jpg

    :rolleyes2: :ROFLMAO: :ROFLMAO:

    Royal Mail has revealed images of a new set of “vibrantly illustrated” stamps to mark the 50th anniversary of the UK’s first Pride rally.
    The eight stamps celebrate a march that took place from Trafalgar Square to Hyde Park in London in July 1972, which was the first to bear the name Gay Pride Rally.
     
    • Like
    Reactions: Kolama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් මොකද්ද වැරැද්ද. යමක් බලෙන් සප්‍රෙස් කරන්න කරන්න ඒක උඩට එනවා..ඉතින් ඒක අත්දැකීමෙන් දන්නවනෙ. ඔය ප්‍රයිඩ් කියන මූව්මෙන්ට් එකත් එහෙම ආපු එකක්
    වැරැද්ද තමයි gay එවුන්ට අනවශ්‍ය වරප්‍රසාද දෙන එක.. උන් gay වුණාම job වලටත් ගන්නවා, schol හම්බෙනව, වෙන වෙන අනන් මනනුත් හම්බෙනව.. ඕක promote කරන්න ඕන දෙයක්ද කියපන්කො.. Awareness වෙනයි pride කිය කියා උඩ පනින එක වෙනයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    වැරැද්ද තමයි gay එවුන්ට අනවශ්‍ය වරප්‍රසාද දෙන එක.. උන් gay වුණාම job වලටත් ගන්නවා, schol හම්බෙනව, වෙන වෙන අනන් මනනුත් හම්බෙනව.. ඕක promote කරන්න ඕන දෙයක්ද කියපන්කො.. Awareness වෙනයි pride කිය කියා උඩ පනින එක වෙනයි.
    එහෙම එක පිරිසකට විතරක් මොනයම් හේතුවකට හෝ විශේෂ වරප්‍රසාද දෙන එක වැරදියි..එවෙයානස් එක තියෙන්නෙ එයාලට නෙවෙයි නේද. ඒක බලපාන්නෙ එයාල හැර සමාජයේ අනෙක් පිරිස දැනුවත් කරන්නනෙ. ප්‍රයිඩ් එක තියෙන්නෙ එයාලගෙ පැත්තෙන්. ඉතින් අනුන්ට කරදරයක් නොවන විදිහට ඒක එයාල කරගන්නවට මගේ නම් අකමැත්තක් නෑ
     
    • Like
    Reactions: zid2021

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මගෙ වයිෆ් Bi sexual. ඒත් අපි කවදාවත් ෆ්ලැග් දගෙන පෝස්ට් ශෙයා කරගෙන ලෝකෙට විහිලුවක් වෙල නෑ. සෙක්ස් ලයිෆ් එක එන්ජොයි කරන්න පුලුවන් ලන්කවෙදි බාදාවක් නැතිව. ඔය බොරුවට කෑ ගහන්නෙ ප්රශ්න වවලා පිටරට ආධාර වලින් යැපෙන එන්ජීඕ කාරයො.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එහෙම එක පිරිසකට විතරක් මොනයම් හේතුවකට හෝ විශේෂ වරප්‍රසාද දෙන එක වැරදියි..
    නැත්තෙ මොකද ඔය දෙන්නෙ..outreachy කියල එකක් තියෙනවා gay නම් lesbi නම් trans නම් scholarship ගන්න පුළුවන්..ලංකාවේ නම් තාම නෑ හැබැයි වෙන රටවල job quota එකක් තියෙනවා උන්ට..ඊළඟට හැම එකාම logo දේදුන්නේ පාට කරනවා..ඔය විදිහට බැලුවම කාන්තා දිනේට, පිරිමින්ගේ දිනේට ත් ඕකුන් logo වෙනස් කරන්න එපැයි.. අරුන්ට විතරක් මොකක්ද..
    මගෙ වයිෆ් Bi sexual. ඒත් අපි කවදාවත් ෆ්ලැග් දගෙන පෝස්ට් ශෙයා කරගෙන ලෝකෙට විහිලුවක් වෙල නෑ. සෙක්ස් ලයිෆ් එක එන්ජොයි කරන්න පුලුවන් ලන්කවෙදි බාදාවක් නැතිව. ඔය බොරුවට කෑ ගහන්නෙ ප්රශ්න වවලා පිටරට ආධාර වලින් යැපෙන එන්ජීඕ කාරයො.
    එහෙම්ම ම කියන්න බෑ නෙහ්? Same sex marraige ලංකාවේ නීතියට අනුව තහනම්..
     
    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    නැත්තෙ මොකද ඔය දෙන්නෙ..outreachy කියල එකක් තියෙනවා gay නම් lesbi නම් trans නම් scholarship ගන්න පුළුවන්..ලංකාවේ නම් තාම නෑ හැබැයි වෙන රටවල job quota එකක් තියෙනවා උන්ට..ඊළඟට හැම එකාම logo දේදුන්නේ පාට කරනවා..ඔය විදිහට බැලුවම කාන්තා දිනේට, පිරිමින්ගේ දිනේට ත් ඕකුන් logo වෙනස් කරන්න එපැයි.. අරුන්ට විතරක් මොකක්ද..

    එහෙම්ම ම කියන්න බෑ නෙහ්? Same sex marraige ලංකාවේ නීතියට අනුව තහනම්..
    ඔව් බදින්නනම් බෑ. ඒත් සෙක්ස් ලයිෆ් එක එන්ජෝයි කරන්න ප්රශ්නයක් නෑ කියල කීවෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වැරැද්ද තමයි gay එවුන්ට අනවශ්‍ය වරප්‍රසාද දෙන එක.. උන් gay වුණාම job වලටත් ගන්නවා, schol හම්බෙනව, වෙන වෙන අනන් මනනුත් හම්බෙනව.. ඕක promote කරන්න ඕන දෙයක්ද කියපන්කො.. Awareness වෙනයි pride කිය කියා උඩ පනින එක වෙනයි.
    පිස්සු ද උබට🤣
    ගේ වෙලා ජොබ් දුන්නෙ කොහෙද එහෙම දුන්න නම් NGO අස්සෙ තමා. ඒක කරන්න වෙලා තියෙන්නෙත් සමහරුන්ට ජොබ් දෙන්න අනිත් අය අකමැති නිසා. උන්ගෙ health issues අනන් මනන් program එක්ක join වෙලා තියෙන නිසා දන්නව. ප්‍රයිඩ් මන්ත්වල ඉතිහාසය මම හරියට දන්නෙ නෑ. උන් අමාරුවෙන් සටන් කරල ගත්ත දේවල් සෙලිබ්‍රේට් කරන්නයි ඒක කරන්නෙ. උන්ගෙන් ගොඩක් අය හිරේ ලැගල ගුටිකාලා මැරුම් කාලා ගත්ත දෙයක් උන්ගෙ නිදහස. හරියට උබල මැයි 18 උඩ පනිනවා උතුරෙ උන් මහ විරු සමරනවා ජෙප්පොත් උන්ගෙ අර මොක්කුද මරපු දවස්වල උඩ පනිනවා වගේ තමයි. ඒක විතරක් උබලට අමුතු එකක් උනේ ඇයි කියල තමා ප්‍රශ්නෙ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ප්‍රයිඩ් මන්ත්වල ඉතිහාසය මම හරියට දන්නෙ නෑ. උන් අමාරුවෙන් සටන් කරල ගත්ත දේවල් සෙලිබ්‍රේට් කරන්නයි ඒක කරන්නෙ.
    ඉතින් මොන ලබ්බටද බන් company logo change කරගෙන ඕක සමරන්නේ? මුන්ට පිස්සුද? මොකක්ද ඒකෙන් ලෝකෙට උන මහ ලොකු යහපත කියපන්කො.. මැයි 18 ඒකෙන් වෙච්ච සේවය ගැන කියන්න ඕන නෑ නෙ.. Lgbt එවුනුත් උන්ගේ දිනයක් දාගෙන කතා පවත්තල ඒවා කරගත්තට කමක් නෑ.. උන් මොන හුත්තක්‌ කරාටද pride month කියල එකක් උන්ට දෙන්නෙ? කලියුග කාලෙට මොළේ පුකට බැස්සම තමයි ඔහොම ගොබ්බ අදහස් පහළ වෙන්නෙ.. Promote කරන්න ඕන නැතිම ලබ්බවල් තමා promote කරන්නෙ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,571
    113
    සේදවත්ත
    මගේ නම් උන්ට අකමැත්තක්වත් පිලිකුලක්වත් නැහැ
    හැම social profile එකකම පකේ rainbow flag එකක් අටවගෙන
    pride එක ගාගෙන හැමිනෙන කොට තමයි එපා වෙන්නේ
    බහුතරයක සුලුතරය නියෝජනය වෙන්නේ එමයි . මොකද බහුතරය උන්ව පාගනව.

    Lgbtq
    වේගන්
    ග්‍රීන් පොලිටික්ස්
    ග්‍රීන් සෙවියර්ස්
    ඇනිමල් සෙවියර්ස්
    420 ගැන්ග්
    Etc..

    එම තමා අනන්‍යතාව සහ සැගවුන සමාජිකයන් එලියට අරන් රැකවරනය දෙන්නේ සහ බහුතර පාලනය කරන ව්‍යාවස්ථාව වෙනස කර ගන්නේ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉතින් මොන ලබ්බටද බන් company logo change කරගෙන ඕක සමරන්නේ? මුන්ට පිස්සුද? මොකක්ද ඒකෙන් ලෝකෙට උන මහ ලොකු යහපත කියපන්කො.. මැයි 18 ඒකෙන් වෙච්ච සේවය ගැන කියන්න ඕන නෑ නෙ.. Lgbt එවුනුත් උන්ගේ දිනයක් දාගෙන කතා පවත්තල ඒවා කරගත්තට කමක් නෑ.. උන් මොන හුත්තක්‌ කරාටද pride month කියල එකක් උන්ට දෙන්නෙ? කලියුග කාලෙට මොළේ පුකට බැස්සම තමයි ඔහොම ගොබ්බ අදහස් පහළ වෙන්නෙ.. Promote කරන්න ඕන නැතිම ලබ්බවල් තමා promote කරන්නෙ..
    එතකොට ඇයි උබල වෙසක් එකට නත්තලට ඔච්චර නටන්නෙ? ඒකෙන් කම්පැනිවලින් පෙන්නනවා ඇත්තෙ LGBT උන්ට සපෝටිව් කියන එක වෙන්න ඇති. අනික ඒක ගැන කතා කර කියල ගේ ලෙස්බියන් ට්‍රන්ස් වෙන්න බෑ.
    ට්‍රාන්ස් නම් ලොවෙත් වෙන්න බෑ. ඒක තනිකර බයොලොජිකල්. අනිත් දෙකට උනත් පාරිසරික බලපෑමක් තියෙනව නම් පුංචි කාලෙ. ඒක ගැන කතා කරන්න අවශ්‍ය ඇයි ? උන්ට උන් ගැන තියෙන insecure බව නිසා කියල මට හිතෙන්නෙ. සමහරු ජොබ් වලට යන්න බයයි. සමහර තැන් වලින් ජොබ් දෙන්නෙ නෑ. උබ දන්නව ද උන්ගෙ කීදෙනෙක් ජොබ් නැතුව ඉන්නව ද කියල. ජොබ් කරත් වැඩ කරන තැන්වලින් එක එක විදිහෙ හිංසන. අන්න ඒව තුරන් කරන්නයි දැනුවත් කරන්නෙ. කාටවත් ගේ ලෙස්බියන් වෙන්න කියල නෙමෙයි. උබලත් ඉතිං හද පෙන්නුව ම ඇගිල්ලක් අල්ලන් උඩ පනිනව. දෙයක් ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන් බන්. මගේ උනත් ආකල්ප වෙනස් උනෙ ඇත්තට ම උන්ට තියෙන තත්ත්වය දැකල. සමහරු බෙහෙත් ටික ගන්න සල්ලි නෑ සමහරු පොඩි වයසෙන් ගෙවල් වලින් එලියට දාල. ඕව ඇත්තට තියෙන ප්‍රශ්න. උබල සෝෂල් මීඩියාවල ගේ ලෙස්බියන් ල ගැන කියන ඒවයි ඇත්ත තත්වෙයි හිතා ගන්න බැරි තරම් වෙනස්.
     
    • Like
    Reactions: zid2021

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වුන් වුන් කැමති නම් අපිට මොකද බන් රුදා

    ලංකාව අයෙමත් ජතයන්ත්රේට යන අවස්තාවක්