ලංකාවෙ LGBT

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,779
    1
    15,050
    113
    කාගේද බන් ජොබ් නතු වුනු එච්ච්රටම බිසනේ ද ?
    හිතපන් කෝ උබේ ඔෆිස් එකේ ගනුන්ට උබ බුලි කරනවා කියලා වෙර්බලි එකී hr ට කියලා කෙස් ඇදලා එත් එච්චර තමයි .
    Bully karana ekai, Office email eke namata yatin kodiya demme na kiyana ekai, event walata participate kale na kiyana ekai, Pronoun eka namata dagatte na kiyana ekai deka dekak. Thaman LGBT movement eka gena pehedeemak nettam ekata involve wenna kemathi nettam ekata nidahasa thiyennath one. Office wala pala nokiya palaa bedanawa passe kapalama danawa. Aluthma survival method eka support the current thing". Nettam dannema nethuwa job ekata badu!.

    Anith eka thamange personal twitter eke facebook, tiktok eke thaman dana post nisa as kala siddi onatharam thiyanawa.

    Ohoma offense wenawanam religiously inna minissu kochchara offend wenna purposely me LGBT Ally liberal set ekama post danawada. Ada kale petten minissu offend unata awlak na anith peththen offend wena eka awl.

    Comedian la dave chappel ehema cancel una LGBT joke walata.

    EXAMPLE
    1656423382639.png

    Meke critics la LGBT. Meke LGBT jokes thiyanawa. Thawa issarahata quaran ginithibbata gal gahanawa wage bellath kapala yai

    Den me Religion eken Cooporate walata social power eka transfer wena kale. Ekama rola yanne anthimata. Freedom eka nethiwena eka.
     
    • Like
    Reactions: siri_ayya

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,619
    2,232
    113
    මගේ නම් උන්ට අකමැත්තක්වත් පිලිකුලක්වත් නැහැ
    හැම social profile එකකම පකේ rainbow flag එකක් අටවගෙන
    pride එක ගාගෙන හැමිනෙන කොට තමයි එපා වෙන්නේ

    Gay Pride Rainbow GIF by Julie Winegard

    නිකන් උඹට හිතෙන්නේ නැද්ද අපි ටිකෙන් ටික පරිහානියට යනවා කියල.. Same sex කියන එක සොබධර්මෙට විරුද්ධයි නෙ බන්... ඒක මේ විදිහට promote කරන්න උනේ ලෝකේ lgbt ප්‍රමනේ වැඩිවුන නිසා නෙ.. බුදුහාමුදුරුවෝ කියල තියෙනවා ලෝකේ අන්තිම කාලේ අධර්ම රාගය (incest) සාමාන්‍ය වෙනවා කියල.. තවත් කල් ගියාම මෘගයෙක් වගේ අනිත් මිනිහව පේන්න ගන්නවා කියල (දැනටත් තෙල් පෝලිම්වල එහෙම සමහර උන් පේනවනේ ).. කෙලවීමකට තමයි ටිකෙන් ටික යන්නෙ මට නම් තේරෙන විදිහට
    oya agam onewata vada oluwe thiyaganna epa bn
    ------ Post added on Jun 28, 2022 at 7:13 PM

    එතකොට ඇයි උබල වෙසක් එකට නත්තලට ඔච්චර නටන්නෙ? ඒකෙන් කම්පැනිවලින් පෙන්නනවා ඇත්තෙ LGBT උන්ට සපෝටිව් කියන එක වෙන්න ඇති. අනික ඒක ගැන කතා කර කියල ගේ ලෙස්බියන් ට්‍රන්ස් වෙන්න බෑ.
    ට්‍රාන්ස් නම් ලොවෙත් වෙන්න බෑ. ඒක තනිකර බයොලොජිකල්. අනිත් දෙකට උනත් පාරිසරික බලපෑමක් තියෙනව නම් පුංචි කාලෙ. ඒක ගැන කතා කරන්න අවශ්‍ය ඇයි ? උන්ට උන් ගැන තියෙන insecure බව නිසා කියල මට හිතෙන්නෙ. සමහරු ජොබ් වලට යන්න බයයි. සමහර තැන් වලින් ජොබ් දෙන්නෙ නෑ. උබ දන්නව ද උන්ගෙ කීදෙනෙක් ජොබ් නැතුව ඉන්නව ද කියල. ජොබ් කරත් වැඩ කරන තැන්වලින් එක එක විදිහෙ හිංසන. අන්න ඒව තුරන් කරන්නයි දැනුවත් කරන්නෙ. කාටවත් ගේ ලෙස්බියන් වෙන්න කියල නෙමෙයි. උබලත් ඉතිං හද පෙන්නුව ම ඇගිල්ලක් අල්ලන් උඩ පනිනව. දෙයක් ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන් බන්. මගේ උනත් ආකල්ප වෙනස් උනෙ ඇත්තට ම උන්ට තියෙන තත්ත්වය දැකල. සමහරු බෙහෙත් ටික ගන්න සල්ලි නෑ සමහරු පොඩි වයසෙන් ගෙවල් වලින් එලියට දාල. ඕව ඇත්තට තියෙන ප්‍රශ්න. උබල සෝෂල් මීඩියාවල ගේ ලෙස්බියන් ල ගැන කියන ඒවයි ඇත්ත තත්වෙයි හිතා ගන්න බැරි තරම් වෙනස්.

    බලපන් පාඩද ආඥා පනත 365
    උසාවි දැම්මොත් අවුලක් නෑ ජජ්ලා මානුෂියයි. හැබැයි පොලිස්කාරයොන්ගෙන් බේරිල්ලක් නෑ. අහු උනොත් අතාරින්නෙ නෑ රේප් වෙලා ඇබ්යූස් වෙලා උන් එලියට දාන්නෙ පොලිසියෙ උනත්.
    දන්න පොරක් ගේ උන් එක්ක සෙක්ෂුවල් හෙල්ත් ගැනයි කොන්ඩම් පාවිච්චිය ගැනයි රීසර්ච් කරන්න ගිහින් පොලිස් කාරයො ඌවත් ඇදල අරන් කූඩුවට දාලා ඌව බේරගෙන තියෙන්නෙ කැම්පස් එකෙන්. ඌ කිව්වට පොලිස් කාරය පිලි අරන් නෑ.
    ඌ දැකල අර ගේ කොල්ලො ටිකට පොලිසියෙන් වද දීලා පුකට බැටන් පොලු ඔබලා.
    එකෙක් ගහපු විලාපෙ විතර දරුනු විලාපයක් ඌ ඇහල නෑලු ඊට කලින්.
    සමහර උන්ට පොලිස් කාරයො බලෙන් කටටත් දීලා

    කතෝලික කෙල්ලෙක් මේ ළගදිත් හොදට ම ගහල ගෙදරින් ම හිරේට දාලා තිබුණ. උබල හිතන විදියට සුන්දර නෑ උන්ගෙ ජීවිත.
    meke banina unge empathy kiyana eka godak adui bn. unta ohoma anith ekage paththen hithanna hakiyavak naha
    ------ Post added on Jun 28, 2022 at 7:16 PM

    meke(kiriye) un godak developing countries walin panapu un. eth unge olu wala thiyena kunu ahak kara ganna ehema lesiyen baha
    ------ Post added on Jun 28, 2022 at 7:18 PM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,779
    1
    15,050
    113

    meke(kiriye) un godak developing countries walata panapu un. eth unge olu wala thiyena kunu ahak kara ganna ehema lesiyen baha
    ------ Post added on Jun 28, 2022 at 7:18 PM
    Developing countries wala okkoma mekata support kiyalada hithanne :ROFLMAO: .

    Support the current thing survival method eka nisa mmth email eke namata yatin kodiyak gahan inne me dawaswala. Eth mm ithin oya sex, religion, color, race padanam karagatta movement walata support na. Hunger poverty Unemplooyment, education movement walata witharai support. Eth pare yaddi mic eka dikkarala ehuwoth LGBT gena mm ekenma support! Ape mathe unath kiyanna puluwan anonymous witharai. 9GAG Reddit ehema giyot developing countries walin awa godak account balaganna puluwan eththa mathe eliyata dana heti.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Gay Pride Rainbow GIF by Julie Winegard

    oya agam onewata vada oluwe thiyaganna epa bn
    ------ Post added on Jun 28, 2022 at 7:13 PM

    meke banina unge empathy kiyana eka godak adui bn. unta ohoma anith ekage paththen hithanna hakiyavak naha
    ------ Post added on Jun 28, 2022 at 7:16 PM

    meke(kiriye) un godak developing countries walata panapu un. eth unge olu wala thiyena kunu ahak kara ganna ehema lesiyen baha
    ------ Post added on Jun 28, 2022 at 7:18 PM
    ඒක නම් ඇත්ත බන්. පුදුම නැරෝ මොල. කොහෙ හරි සුද්දෙක් දුබුරු හමට ඉන්සල්ට් කරොත් ඕන බලන්න. බුද්ධාගමට මොනව හරි කිව්වොත් ඕන බලන්න. මුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. කාබ්ස් පුරෝලා කන පිටි ගුලි මොළ😂
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Gay Pride Rainbow GIF by Julie Winegard

    oya agam onewata vada oluwe thiyaganna epa bn
    ------ Post added on Jun 28, 2022 at 7:13 PM

    meke banina unge empathy kiyana eka godak adui bn. unta ohoma anith ekage paththen hithanna hakiyavak naha
    ------ Post added on Jun 28, 2022 at 7:16 PM

    meke(kiriye) un godak developing countries walin panapu un. eth unge olu wala thiyena kunu ahak kara ganna ehema lesiyen baha
    ------ Post added on Jun 28, 2022 at 7:18 PM
    happa hodatama ridila wage 😆

    Cracking Up Lol GIF
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,795
    40,459
    113
    ලෝකේ හැමෝම එක වගේ නෙවේ. තව කෙනෙකුගෙ කැමැත්තක් අපේ කැමැත්තට නොගැලපෙන නිසා කොන් කරන එක සුදුසු නෑ. අපි හැමෝම අනිත් අයව තේරුම් අරන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Bully karana ekai, Office email eke namata yatin kodiya demme na kiyana ekai, event walata participate kale na kiyana ekai, Pronoun eka namata dagatte na kiyana ekai deka dekak. Thaman LGBT movement eka gena pehedeemak nettam ekata involve wenna kemathi nettam ekata nidahasa thiyennath one. Office wala pala nokiya palaa bedanawa passe kapalama danawa. Aluthma survival method eka support the current thing". Nettam dannema nethuwa job ekata badu!.

    Anith eka thamange personal twitter eke facebook, tiktok eke thaman dana post nisa as kala siddi onatharam thiyanawa.

    Ohoma offense wenawanam religiously inna minissu kochchara offend wenna purposely me LGBT Ally liberal set ekama post danawada. Ada kale petten minissu offend unata awlak na anith peththen offend wena eka awl.

    Comedian la dave chappel ehema cancel una LGBT joke walata.

    EXAMPLE
    View attachment 175760

    Meke critics la LGBT. Meke LGBT jokes thiyanawa. Thawa issarahata quaran ginithibbata gal gahanawa wage bellath kapala yai

    Den me Religion eken Cooporate walata social power eka transfer wena kale. Ekama rola yanne anthimata. Freedom eka nethiwena eka.
    උබ දාපු එව්වයෙන් කොඩි සින් එමෙඉල් ඒවා නම් හරියට තේරුනේ නැහැ . උබ කැමති නැත්නම් උබ සබාගී වීම බලන්න නරකයි සිරාවටම ඔහොම සින් වෙනවාද ? රට මොකද්ද ?

    තව දෙයක් උබ lgbt ඔෆ්ෆිස් එකක ඉදලා ඒ එන්වර්යාම්න්ට් එකට හැඩගැහෙන්න වෙනවා අකමැති වුනත් . සෙක්ස් කිරීම නෙමේ කොඩිය දානා ඒවා ඒ ඔෆිස් එකේ පොලිසි එක නම් . ටීම් වරක් එක පෙන්නන්න .

    lgbt කියන්නේ වහිලු කරන්න පහත්ෆන් ගන්න තියෙන දෙයක් නෙමේ බන්. බ්‍රෑන්ඩ් එකක් නම් ඒ එම්ප්ලුලාව කොමත් තියාගන්නේ නැහැ වුන්ගේ බ්‍රෑන්ඩ් එකට හානි වෙන නිසා. ලංකාවෙත් wso2 ද කොහෙද බෝම්බ සින් එකේ පොස්ට් දැම්මා කියලා එකෙක්ව අස් කරේ
    .

    රිලිජන් එකෙන් අයින් වෙන එක නම් හොදයි ස්බාවදර්මෙන් වෙනස් වුනා කියලා අමු අමුවේ මිනි මරපු සින් නේ තියෙන්නේ

    ගැනියෙකුට plus size නොකිය මහතයි කිව්වම ගෑනිට අපහාසයක් වුණා කියල olympic committee member කෙනෙක්ගේ ජොබත් ගහල ගියා 2021😅 lgbt එවුන්ට මොකක්හරි කිව්ව කියලත් අස් කරලා තියෙනවා.. හැබැයි ඉතින් ගෑනියෙක් පිරිමියෙක්ට මොනවා කිව්වත් පිරිමි අහන් ඉන්න ඕන.. ගෑනි වීරයාත් වෙනවා.. හැමතැනම නෙවෙයි සමහර තැන්වල ඔහොමයි..
    ඕක දැන් වෙසන වෙනවා ජොනි ගේ කෙස් එක බලපන් මිනිස්සු හිටගත්තා විදිය .

    ඕවා ඔක්කොම රැලි බන් මාකටින් එක්ක . සමාජෙත් පරිනාමය වෙනවා
    ------ Post added on Jun 29, 2022 at 6:47 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕක දැන් වෙසන වෙනවා ජොනි ගේ කෙස් එක බලපන් මිනිස්සු හිටගත්තා විදිය .

    ඕවා ඔක්කොම රැලි බන් මාකටින් එක්ක . සමාජෙත් පරිනාමය වෙනවා
    එක අතකට ගෑණු ත් ඉස්සරහට එන එක හොඳයි.. එතකොට තමයි උන්ගේ හැංගුන කට්ටකම්, කුහකකම, වෛරය, ඉරිසියාව හොඳටම පේන්නෙ :lol:

    Pride month isn’t about dancing on floats in gold hot pants. Or flying a Rainbow flag once a month.
    It’s about remembering that everyone has a right to be happy, love who they want and recognise the contribution that everyone adds to society.
    We’re all part of the same team if the contribution is positive. There is no “them” and “us” let’s stop them making everything tribal…we’re better than that, right?
    ------ Post added on Jul 5, 2022 at 8:44 PM
     
    • Haha
    Reactions: Darkseid