ඉතින් මොන ලබ්බටද බන් company logo change කරගෙන ඕක සමරන්නේ? මුන්ට පිස්සුද? මොකක්ද ඒකෙන් ලෝකෙට උන මහ ලොකු යහපත කියපන්කො.. මැයි 18 ඒකෙන් වෙච්ච සේවය ගැන කියන්න ඕන නෑ නෙ.. Lgbt එවුනුත් උන්ගේ දිනයක් දාගෙන කතා පවත්තල ඒවා කරගත්තට කමක් නෑ.. උන් මොන හුත්තක් කරාටද pride month කියල එකක් උන්ට දෙන්නෙ? කලියුග කාලෙට මොළේ පුකට බැස්සම තමයි ඔහොම ගොබ්බ අදහස් පහළ වෙන්නෙ.. Promote කරන්න ඕන නැතිම ලබ්බවල් තමා promote කරන්නෙ..
එතකොට ඇයි උබල වෙසක් එකට නත්තලට ඔච්චර නටන්නෙ? ඒකෙන් කම්පැනිවලින් පෙන්නනවා ඇත්තෙ LGBT උන්ට සපෝටිව් කියන එක වෙන්න ඇති. අනික ඒක ගැන කතා කර කියල ගේ ලෙස්බියන් ට්‍රන්ස් වෙන්න බෑ.
ට්‍රාන්ස් නම් ලොවෙත් වෙන්න බෑ. ඒක තනිකර බයොලොජිකල්. අනිත් දෙකට උනත් පාරිසරික බලපෑමක් තියෙනව නම් පුංචි කාලෙ. ඒක ගැන කතා කරන්න අවශ්‍ය ඇයි ? උන්ට උන් ගැන තියෙන insecure බව නිසා කියල මට හිතෙන්නෙ. සමහරු ජොබ් වලට යන්න බයයි. සමහර තැන් වලින් ජොබ් දෙන්නෙ නෑ. උබ දන්නව ද උන්ගෙ කීදෙනෙක් ජොබ් නැතුව ඉන්නව ද කියල. ජොබ් කරත් වැඩ කරන තැන්වලින් එක එක විදිහෙ හිංසන. අන්න ඒව තුරන් කරන්නයි දැනුවත් කරන්නෙ. කාටවත් ගේ ලෙස්බියන් වෙන්න කියල නෙමෙයි. උබලත් ඉතිං හද පෙන්නුව ම ඇගිල්ලක් අල්ලන් උඩ පනිනව. දෙයක් ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයන් බන්. මගේ උනත් ආකල්ප වෙනස් උනෙ ඇත්තට ම උන්ට තියෙන තත්ත්වය දැකල. සමහරු බෙහෙත් ටික ගන්න සල්ලි නෑ සමහරු පොඩි වයසෙන් ගෙවල් වලින් එලියට දාල. ඕව ඇත්තට තියෙන ප්‍රශ්න. උබල සෝෂල් මීඩියාවල ගේ ලෙස්බියන් ල ගැන කියන ඒවයි ඇත්ත තත්වෙයි හිතා ගන්න බැරි තරම් වෙනස්.
ඒ වුන්ව තාමත් කොන් කරන නිසා ලෙසිබි ගේ වෙන එක අනිත් වුන් හැල්ලු කරන නිසා ඕකුන් හැංගිලා ඉන්නේ වුන්ව එලියට ගන්න තමයි ප්‍රයිඩ් ගග ගා නටන්නේ .
සිරා ෆ්‍රී සෙෂ් එක එක ජාතියේ අආප්පි කන්න පුළුවන් හැමදාම
------ Post added on Jun 28, 2022 at 1:08 AM
නීතියෙන් තහනම් මතක විදියට සෙම් සෙෂ් කරන්න බැහැ පාදඩ නීතියද මොකද්ද තියෙනවාමතක නැහැ දැන්
------ Post added on Jun 28, 2022 at 1:12 AM
බලපන් පාඩද ආඥා පනත 365
උසාවි දැම්මොත් අවුලක් නෑ ජජ්ලා මානුෂියයි. හැබැයි පොලිස්කාරයොන්ගෙන් බේරිල්ලක් නෑ. අහු උනොත් අතාරින්නෙ නෑ රේප් වෙලා ඇබ්යූස් වෙලා උන් එලියට දාන්නෙ පොලිසියෙ උනත්.
දන්න පොරක් ගේ උන් එක්ක සෙක්ෂුවල් හෙල්ත් ගැනයි කොන්ඩම් පාවිච්චිය ගැනයි රීසර්ච් කරන්න ගිහින් පොලිස් කාරයො ඌවත් ඇදල අරන් කූඩුවට දාලා ඌව බේරගෙන තියෙන්නෙ කැම්පස් එකෙන්. ඌ කිව්වට පොලිස් කාරය පිලි අරන් නෑ.
ඌ දැකල අර ගේ කොල්ලො ටිකට පොලිසියෙන් වද දීලා පුකට බැටන් පොලු ඔබලා.
එකෙක් ගහපු විලාපෙ විතර දරුනු විලාපයක් ඌ ඇහල නෑලු ඊට කලින්.
සමහර උන්ට පොලිස් කාරයො බලෙන් කටටත් දීලා
කතෝලික කෙල්ලෙක් මේ ළගදිත් හොදට ම ගහල ගෙදරින් ම හිරේට දාලා තිබුණ. උබල හිතන විදියට සුන්දර නෑ උන්ගෙ ජීවිත.