පාවිච්චි කරපු
@Fiona Dabare ගෙන්ම අහමු
නපුන්සකයා කියන වචනේ මන් පාවිච්චි කරන්නැහැ.
'පොන්නයා' කියන එක පාවිච්චි කරන්න පුලුවන් මට,
තමන්ගේ perspective එකෙන් ලෝකේ හදන්න යන ඒත් ඒකට ඕනේ කරන influence එකවත්, බලය වත් නැති, හුදු මාන්නය නිසා තව මනුස්සයෙක්/ දෙයක් discriminate කරන කෙනෙක්ට.
තව generally, කියන දෙයක් negative විදිහට emphasize කරන්න..