ලංකාවෙ TESTOSTERONE පෙති තියෙනවද බං?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,786
    1
    6,650
    113
    ඔව් තියනව
    Oral tablets, plasters ( patches ), needles මේ සේරම තියනව. Testosterone ගන්න කලින් check කරගන්න levels ... Rs.5000ක් වගෙයන්නෙ just testosterone.
    Testosterone Replacement Therapy කරණවනම් doctor prescription ඕනි බොහෝ වෙලාවට.
     
    • Like
    Reactions: Fiona Dabare

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    ඉන්දරෙගෙ මෙ දවස් වල එක දිගට ගත්තා නේද? ආ ඌ පිම්පියෙක් නෙ වැඩක් නෑ එතකොට 🙃
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,660
    5,852
    113
    ගත්තොත් උබේ ඇට පුස් වෙයි. නැචුරල් හෝමෝන් ප්‍රොඩක්ශන් එක බින්දුව වෙනව, ඊට පස්සෙ ඇට වැඩක් නෑ, ඇට පුස් වෙනව.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,323
    113
    ජුණ්ඩ පොඩ්ඩක් ලොකු කරගන්න
    තියෙන එකත් පොඩි වෙන එක තමයි වෙන්නෙ සාමාන්‍යයෙන් හෝමෝන ප්‍රශ්නයක් නැති එකෙක් ගත්තොත්🥲
     
    • Like
    Reactions: Fiona Dabare

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    Largo gapan
    විහිලුවට බං කිව්වෙ
    ජුන්ඩගෙ සයිස් එක ඔය ඇති

    මේ ජුණ්ඩ තිබුණයි කියල ඇති වැඩකුත් නෑනෙ 😅