ලංකාවෙ UI

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Lankawe thiyenne 'lassanata thiyenna oni' wage ewwa thama :P Wada kare nathi unaata kamak na. 225 wage :rofl: Oka saamanyai. SLT page eka dakkama oluwa ridenawa
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචන් මම දකින්නේ ඕක රටෙන් රටට වෙනස්,.උදාහරනයක් කියන්නද? අර හැරල්ඩ් ලොක්ක මතකද?? ලංකාවේ එකෙක්ට සල්ලි දුන්නේ? ටී ශොප් එකක් කරන එකෙක්ට.. ඌ මේ දවස් වල ඉන්නේ නේපාල්.. හැම තැනම පාට පාට කොඩි ඇදල.. දැක්කම ටිකක් සෙට් නෑ වගේ...කොටින්ම හොඳ හොටෙල් වලත් තියෙනවා වගේ දැක්කා.. ඒක හරියට අපි බෝධිය වටේ කොඩිඅඳිනවා වගේ...නිකන් ගොන් පාර්ට් වගේ.. හැබැය් හැරල්ඩ් කාරයා කවදාවත් ඒ ගැන කතාකරන් නෑ.. මොක්ද ඌ දන්නවා වවුලගෙ ගෙදර ගිහින් එල්ලිලා ඉන්න.. උබල ලංකාවේ ඇප් ගැන කතාකරනවා... හැබැයි කතාකරනවා නම් ඊට වඩා දේවල් තියෙනවා...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මොබයිල් ඇප් විතරක් නෙමයි බන් වෙබ් ඇප් උනත් එහෙමම තමයි
    BOC ඔන්ලයින් බෑන්කින් වෙබ් ඇප් එක, ඒක නම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කලර්ස් විතරක් චේන්ජ් කරලාද කොහෙද තියෙන්නෙ
    Combank digital එක, අන්තිම අජූතයි, පරන එක UX අතින් සෑහෙන්න හොඳයි
    සෙලාන් බෑංක් එකෙත් වෙබ් මොබයිල් දෙකම එකයි, තාම මොබියිල් ඇප් එක iPhone X සයිස් ඩිස්ප්ලේ වලට සපෝට් කරන්නෙ නැහැ උඩින් යටින් black bars එනවා, කරන්න තියෙන්නෙ අලුත් SDK එකෙන් බිල්ඩ් කරලා අප්ලෝඩ් කරන්න විතරයි
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,070
    20,650
    113
    හස්තිශෛලපුර
    oka ban lankawe software engineerslage awlak newei. unta hambena budget ekata un output eka deliver karanawa..
    Mama danna buwek innawa pora thamai pitaratawalwala godak famous apps karala thiyenne.
    lankawe un quality ekata newei money invest karanne. mokakhari ekak digital space ekata daala thiyenawa kiyanna daanawa.
    Mama danna buwek innawa pora thamai pitaratawalwala godak famous apps karala thiyenne.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: meex

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ලංකාවේ එවුන් දැන් හදන ඇප්ස් වලට වැඩිය හොද ඇප්ස් සුද්දෝ හදලා තිබ්බා 2000ස් ගණන් වල Java, Symbian OS තිබ්බ ෆෝන් වලට.