ලංකාවෙ_මලාපවාහන_ක්‍රමයන්

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලංකාවෙ_මලාපවාහන_ක්‍රමයන්

ලංකාවේ නගරවල ගෙවල් සහ ආයතන වලින් (විශේෂයෙන්ම ඒ ඒ ගොඩනැගිලි වල වැසිකිලි වලින්) ඉවතලන මලාපද්‍රව්‍ය මිශ්‍ර ජලය ජලසම්පාදන මණ්ඩලය මගින් බට දාලා මලාපවාහන ක්‍රමයන් වෙත පොම්ප කරනවා....ඊට පස්සෙ ඒ වතුර මුදාහැරිය සුදුසු මට්ටමට පිරිසිදු කරන එක තමයි මේ මලාපවාහන ක්‍රමයන් මගින් සිද්ධ වෙන්නෙ....:yes::yes::yes:


dsc01340fb.jpg


dsc01348y.jpg


dsc01349h.jpg


dsc01368g.jpg



dsc01369o.jpg


dsc01371n.jpg
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයි....:)
අපි වැඩිය අවධානය යොමු නොකරන ඒත් වැදගත් මාතෘකාවක්...:yes: ස්තුතියි යාලුවා තොරතුරු සහ පින්තුරවලට....:cool:
 

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Langa thiyena gewal wala minissunta nahaya eragena inna puluwan thathwayak thiyenawada danne neda machan
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක මොකෝ Travel Sri Lanka forum එක ඇතුලෙ දාලා තියෙන්නෙ ?
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හ්ම්ම් හොඳ වැඩක්! (මේවයින් බෝතල් කල පානීය ජලය එහෙම හදන්නෙ නෑ නෙ? :rolleyes:)
    රෙප්++ ~♥~
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ♥-Aurora-♥;9971166 said:
    හ්ම්ම් හොඳ වැඩක්! (මේවයින් බෝතල් කල පානීය ජලය එහෙම හදන්නෙ නෑ නෙ? :rolleyes:)
    රෙප්++ ~♥~
    ඒවා කියන්න බෑ. සින්ගපූරුවෙ කොහොමත් තියෙන්නෙ ප්‍රතිචක්තීකරනය කල වතුරනේ. මෙහෙත් අඩුගානෙ ඕවායෙන් බෝතල් කරපු වතුර තියෙන්වාද දන්නෙ නෑ.. :rolleyes: