ලංකාවෙ_මලාපවාහන_ක්‍රමයන්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බොහොම වටිනා ත්‍රෙඩ් එකක්, මචන් අපි දැන්ටමත් වැඩිවන ජනගහනයට සරිලන විදියට ජාඇල/ඒකල ප්‍රදේශයට නව පිරිපහදුවකුත්, මොරටුව/රත්මලාන ප්‍රදේශයට දැනට පවතින පිරිපහදුව විශාල කිරීමකුත් සිදුකරමින් පවතිනවා. දැනට එම කාරයෙන් 80% පමණ ප්‍රමානයක වැඩ අවසන්, නල එලිමේ කටයුතු දැනට කෙරීගෙන යනවා, 2011 අවසානභාගය වන විට වැඩ අවසන් කිරීමට නියමතයි. ඒ සම්බන්ධව විස්තර අවශ්‍යනම් මට මගේන් අහන්න,
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    thanks for the info

    වැදගත් වෙන තොරතුරක් මචන්...:yes::)
    REP +
    11.gif
    11.gif
    11.gif

    ela macho. good post. keep it up :D
    ජයවේවා!!:):);)
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක මොකෝ Travel Sri Lanka forum එක ඇතුලෙ දාලා තියෙන්නෙ ?
    ඇයි බන්...මේ මලපවිත්‍රාගාර තියෙන්නෙ ලංකාවෙ....මම ඒවට ට්‍රැවල් කරා...ඉතිං...Travel Sri Lanka:rofl::rofl::P
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ah hoda pohora gas walata :lol: ... oya project feild eka pethte gada kohomada danne ne :baffled: lankawe minisu kana bona ewa thama ithin :lol: hoda topic ekak tnx ... borelleth thiyenwa neda oya wage podi place ekak ?
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඇයි බන්...මේ මලපවිත්‍රාගාර තියෙන්නෙ ලංකාවෙ....මම ඒවට ට්‍රැවල් කරා...ඉතිං...Travel Sri Lanka:rofl::rofl::P

    mekata yanna ticket ganna oneda bun :lol::lol::lol: