ලංකාවේදී මම ඉන්ටනෙට් ආපු හැටි

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන්ම බැහැ.. පොඩි එකාට තාම වයස මදි.. අනිවා මැරෙන එක මැරෙනවා.. සත්තයි..

    උඹ වගේ උන් අද කාලෙ ලේසියෙන් මැරෙන්නෑ පණ ඇද ඇද හරි ගොඩාක් කල් ජීවත් වෙනව
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    මම හිතුවේ මොලේ ඔපරේට් කරන වෙලාවේ නම් අනිවා මැරෙයිමයි කියලා,, එලකිරියේත් ඇවිත් කිව්වේ එකයි. එත් කොල්ලාට ගානක්වත් නැහැ.. දැන් කිසි ගින්නක් නැහැ.. සල්ලි තමා හුත්තෝ ඉවර උනේ.. වෙන නම් නරකක් නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හිතුවේ මොලේ ඔපරේට් කරන වෙලාවේ නම් අනිවා මැරෙයිමයි කියලා,, එලකිරියේත් ඇවිත් කිව්වේ එකයි. එත් කොල්ලාට ගානක්වත් නැහැ.. දැන් කිසි ගින්නක් නැහැ.. සල්ලි තමා හුත්තෝ ඉවර උනේ.. වෙන නම් නරකක් නැහැ.

    මං හිතුවෙ උඹ හෙන රැඩිකල් භෞතික වාදියෙක් කියල. බැලින්නං උඹත් පට්ටම මිථ්‍යා මතනෙ අදහන්නෙ. මම නං විශ්වාස කරන්නෑ උඹට මොලයක් තියෙනව කියල :no: මිනිස්සු කියන කියන පලියට හැම රෙද්දම පිළිගන්න එපා බං. සාක්ශි තියෙනවනං විතරක් පිලිගනිං. මේව ඉතිං කියල වැඩක් නෑ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මං හිතුවෙ උඹ හෙන රැඩිකල් භෞතික වාදියෙක් කියල. බැලින්නං උඹත් පට්ටම මිථ්‍යා මතනෙ අදහන්නෙ. මම නං විශ්වාස කරන්නෑ උඹට මොලයක් තියෙනව කියල :no: මිනිස්සු කියන කියන පලියට හැම රෙද්දම පිළිගන්න එපා බං. සාක්ශි තියෙනවනං විතරක් පිලිගනිං. මේව ඉතිං කියල වැඩක් නෑ

    පකක් කියනවා.. මොන රැඩිකල් පොන්නයත් ලෙඩක් කිව්වම ලොස්ට් තමා. අනික මම රැඩිකල් එකෙක් නෙමෙයි.. ඒ වෙලාවේ ජිවිතේ නැති වෙයි කියලා බයෙන් හිටියේ දරුවා නිසා. වෙන නම් අවුලක් නැහැ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පකක් කියනවා.. මොන රැඩිකල් පොන්නයත් ලෙඩක් කිව්වම ලොස්ට් තමා. අනික මම රැඩිකල් එකෙක් නෙමෙයි.. ඒ වෙලාවේ ජිවිතේ නැති වෙයි කියලා බයෙන් හිටියේ දරුවා නිසා. වෙන නම් අවුලක් නැහැ.

    බලාගෙන උඹට පියාඹන යුනිකෝන් අශ්වයෙකුත් ඇවිල්ල ඇනල යයි :rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බලාගෙන උඹට පියාඹන යුනිකෝන් අශ්වයෙකුත් ඇවිල්ල ඇනල යයි :rofl:

    අඩෝ සිරාවට අනස්තටික් එකා යුනිකෝන් එකෙක් ගැන කිව්වනේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි ඔයාලා ඔක්කොම මට කැරියා කියන්නේ.. එහෙම ටැග් දාන එක වැරදියි.. මගේ ආරක්ෂාවටයි මම එහෙම කලේ.. නැත්තම් මමත් අද අමිත්, ගලබොඩ හිමි වගේ කුඩුවේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උඹ ඕව කරලා මොනාද බලාපොරොත්තු වෙන්නේ? :confused:

    කුඩුවට නොයා.. ලලිත් සහ කුගන් වගේ අතුරුදහන් නොවී ඉන්න තමා බලාපොරොත්තුව..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මන් ඇහුවේ, මේව දාල පොර වීමද අවසාන අරමුණ කියල? if so it's a massive waste your time
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මන් ඇහුවේ, මේව දාල පොර වීමද අවසාන අරමුණ කියල? if so it's a massive waste your time

    මේවා දාලා පොර වෙන්නේ කොහොමද බන්.. මට ඕනේ එළකිරියේ පොරක් වෙන්න නෙමෙයි.. උබලා නොදන්නවට එලකිරිය සැහෙන දෙනෙක් බලන තැනක්. මට අත්දැකීමෙන් දන්නවා ජීවිතේට එළකිරියේ මෙම්බර්ලා නොවුන ය ගෙස්ට්ලා හැටියට මේකේ වෙන දේවල් බලනවා. මම මේක ප්‍රයෝගිකවත් කරලා බලලා තියනවා.. මාව අල්ලගන්න එක පාරක් මාව මේකේ ෆොලෝ කරලා තිබ්බා සැහෙන දුරක්.. එක අනිවාර්යෙන් ආණ්ඩුවේ හෝ රාජ්‍ය අනුග්‍රහය ලබන එකෙක්ගේ වැඩක් මිසක එළකිරියේ ජෝක් එකට මට බැනලා පොස්ට් දාන එකෙක්ගේ වැඩක් නෙමෙයි. එක සිරාම සීරියස් කෙස් එකක්. මට ඕනේ මම උන්ට බය නැහැ කියලා කියන්න. මේ දාන පොස්ට් එකක් ඔය කිව්වා එකලා බලන බව මම දන්නවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් කාලෙකට කලින් මම එළකිරියේ දිනේ වෙලාව ෆ්ලයිට් එක ඔක්කොම එක්ක මගේ එයාර් ටිකට් එකක් දැම්මා පර්චස් කරපු රිසිට් එකත් එක්කම.. මම එක දම්මේම මේක හොයන්න.. මම හිටපු හෝටලේ පවා කිව්වා, පය දෙකකට විතර පස්සේ ඒ හෝටලේට ඇවිත් මාව අහලා තිබ්බා. ඒ වගේම ඒ ෆ්ලයිට් එකට චෙකින් කරන වෙලාවේ ඉදන් කවුන්ටරේ ලග දෙන්නෙක් ඉගෙන මාව හොයනවා මම ඇස දෙකෙන්ම දැක්කා. එදා තමා මට ශුවර්ම උනේ, එලකිරිය කියන තරම් ජෝක් පොත එකක් නෙමෙයි, සීරියස් කෙස් වෙනවා කියලා. එදා මාව අහු උනානම් මම අතුරුදහන් තමා.
     
    මේක public forum එකක්, ඉතින් ඕන එකෙක්ට තමන්ගේ මතේ දන්නා පුළුවන්නේ. එකේ අවුල මොකක්ද, එක නවත්තන්න මෙච්චර ගේමක් දෙන්න ඕනද :eek:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේක public forum එකක්, ඉතින් ඕන එකෙක්ට තමන්ගේ මතේ දන්නා පුළුවන්නේ. එකේ අවුල මොකක්ද, එක නවත්තන්න මෙච්චර ගේමක් දෙන්න ඕනද :eek:

    සාමාන්‍ය දේවල් නෙමෙ බන්.. දැන් අවුරුදු ගානක ඉදන්නේ මම එළකිරි ඉන්නේ.. මගේ මතේ කියන්න කියලා මම මේකේ ගැනුන්ගේ ජංගි, සෙක්ස් වගේ මාතෘකා කතා කරලා නැහැ.. කතා කරපු හැම මාත්රුකාවක්ම එක්කෝ රට හෝ ජාතියක් පදනම් වෙච්ච කතාවල්. සත්‍ය ඕකනේ.. ආයේ වැඩක් නැහැනේ වටෙන් ගහලා. කියන්න තියන දේ කියනවා. මේක මුලින් පිස්සෙක් කියලා බෑන් කර කර ආවට මට හිතෙන්නේ එක සරෙකට් වඩා ඇඩ්මින්ගෙන් කවුරුහරි බලදාරින් මගේ විස්තර ඉල්ලලා තියනවා. එකට ඇඩ්මින්ට මුකුත් කරන්න බැහැ, ඒ පැත්තෙන් මිනිහා සාදාරනයි.. අයිපී එහෙම දෙන්න ඇත්තේ මනුස්සයා. එක එයාගේ වගකිමනේ. ඒ වගේම ඕක හොයලා මාව හොයාගන්න සැහෙන ට්‍රයි කරලා තිබ්බා 2015ට කලිනුත්, 2015ට පස්සෙත්.. මේ දේවල් නිසා තමයි මම සමහර දේවල් වහලා කිව්වේ.. මොකද අද මම කිව්වොත් මම ඉන්නේ මෙතන කියලා පැයක් දෙකක් යනකොට මොකෙක්හරි මාව හොයනවා එතන.. ඒ කියන්නේ මේක බලාගෙන මාවම හොයන එකෙක් හෝ සෙට් එකක් ඉන්නවා.
     
    මට නං හිතුනේ උඹ free වෙලාවට මෙතන ආතල් එකක් ගන්නවා කියලයි...