ලංකාවේ දේශපාලය කතාකරල වැඩක් නැ!!!
thuk witharak! aai katha karanna deyak naha
ලංකාවේ දේශපාලය කතාකරල වැඩක් නැ!!!
වඩේ කැතයි තමයි.. ඒත් මේක තිබ්බේත් ලංකා ඊ නිව්ස් එකේ බොල! මේක විතරක් ඇත්ත වුනේ කොහොමද බොලේ?![]()


වඩේ කැතයි තමයි.. ඒත් මේක තිබ්බේත් ලංකා ඊ නිව්ස් එකේ බොල! මේක විතරක් ඇත්ත වුනේ කොහොමද බොලේ?![]()








sujeewa senasingha interview with italian investors
Investors saying you are wating for half and year
He is waiting for the commis
Very dissapointing to see how the minister turning down investing.

ඕක තමයි උදාවූ යහපාලනය බඩු එක්ක හොරු මාට්ටු කෝ රටේ නීතිය අඹ ගෙඩියක් කැඩුවොත් නම් කෙලින්ම කුඩුවෙ මේ පර ඇමතිල..






අපේ හිටං තුමා මේකට දැන් ගන්න පියවර මොකක්ද....?
මලික්, සුජීව දෙන්නා කතාව පොඩ්ඩක් පැත්තක තියමු.
කාට හරි කියන්න පුලුවන්ද අනුෂ්කා රේණු, නිකලස් සිරිමල්, ඇන්ටන් දේශප්රිය, චානක අමිත් කියන අය කවුද?, මේ තරම් ලොකු ප්රොජෙක්ට් එකක් භාරගන්න ඒ කට්ටිය ව්යාපාරික වශයෙන් හෝ කළමනාකරණ ක්ෂේත්රයෙන් ලබාගෙන ඇති නිපුනතාව කුමක්ද? මීට කලින් එයාල ලංකාවේ හෝ පිටරකදී සාර්ථක ලෙස කරපු ප්රොජෙක්ට් මොනවාද කියන එකත්...
ඩොලර් බිලියන් දෙකක ලොකු ප්රොජෙක්ට් එකක් භාරගන්න සමාගමකට හරිහැටි ලෙටර් හෙඩ් එකක් වත් නැත්තේ ඇයි කියලත් කාටහරි කියන්න පුලුවන්ද?
ඒ වගේම එයාලගේ කාර්යාලය ළමා නිවාසයක් තුල පවත්වාගෙන යන්නේ ඇයි කියන එකත් කාට හරි කියන්න පුලුවන්ද? (අංක 605, නුගපේ පාර පමුණුගම කියන්නේ ළමා නිවාසයක ඇඩ්රස් එකක්. බෝපිටිය පැත්තේ කෙනෙක් ඉන්නවනම් බලන්න).