ලංකාවේදී විදුලි දුම්රිය හදලා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වඩේ කැතයි තමයි.. ඒත් මේක තිබ්බේත් ලංකා ඊ නිව්ස් එකේ බොල! මේක විතරක් ඇත්ත වුනේ කොහොමද බොලේ?:lol::lol::lol:
 
SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    This seems to be a good story. If an investor comes with 500 mn euro investment will they get a backyard operating agent?
    What is their business case.
    How do they fund.
    These are rational questions any approving authority would ask
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    sujeewa senasingha interview with italian investors

    Investors saying you are wating for half and year

    He is waiting for the commis

    Very dissapointing to see how the minister turning down investing.
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    sujeewa senasingha interview with italian investors

    Investors saying you are wating for half and year

    He is waiting for the commis

    Very dissapointing to see how the minister turning down investing.

    So many people waiting for land for other industries .

    Me other people lath ahata penne neti jathiye unda?:D
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    It is disappointing to see how the minister is turning down the investors. :(

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමයි උදාවූ යහපාලනය බඩු එක්ක හොරු මාට්ටු කෝ රටේ නීතිය අඹ ගෙඩියක් කැඩුවොත් නම් කෙලින්ම කුඩුවෙ මේ පර ඇමතිල..
     
    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    ඕක තමයි උදාවූ යහපාලනය බඩු එක්ක හොරු මාට්ටු කෝ රටේ නීතිය අඹ ගෙඩියක් කැඩුවොත් නම් කෙලින්ම කුඩුවෙ මේ පර ඇමතිල..

    :yes::yes::yes::yes::yes::yes:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    අපේ හිටං තුමා මේකට දැන් ගන්න පියවර මොකක්ද....?

    ඒ ‌‌‌පොන්නයා ‌මොනවා කරන්නද බන්
    නැට්ට පුකේ ගහගෙන බල්ලා වගේ ඉදී
    පඹ හුකන්නා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Who listened to full video.? What Sujeewa is explaining is identifying a big land suitable for it and their busses case.
    We do not have iron
    We do not have a big market
    Labor is a question
    Is it a plot to capture land?
    Doubtful for me.
    There are many mistrust investers defaulted Srikanthan banks.
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    871
    1,751
    93
    මලික්, සුජීව දෙන්නා කතාව පොඩ්ඩක් පැත්තක තියමු.

    කාට හරි කියන්න පුලුවන්ද අනුෂ්කා රේණු, නිකලස් සිරිමල්, ඇන්ටන් දේශප්‍රිය, චානක අමිත් කියන අය කවුද?, මේ තරම් ලොකු ප්‍රොජෙක්ට් එකක් භාරගන්න ඒ කට්ටිය ව්‍යාපාරික වශයෙන් හෝ කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ලබාගෙන ඇති නිපුනතාව කුමක්ද? මීට කලින් එයාල ලංකාවේ හෝ පිටරකදී සාර්ථක ලෙස කරපු ප්‍රොජෙක්ට් මොනවාද කියන එකත්...

    ඩොලර් බිලියන් දෙකක ලොකු ප්‍රොජෙක්ට් එකක් භාරගන්න සමාගමකට හරිහැටි ලෙටර් හෙඩ් එකක් වත් නැත්තේ ඇයි කියලත් කාටහරි කියන්න පුලුවන්ද?

    ඒ වගේම එයාලගේ කාර්යාලය ළමා නිවාසයක් තුල පවත්වාගෙන යන්නේ ඇයි කියන එකත් කාට හරි කියන්න පුලුවන්ද? (අංක 605, නුගපේ පාර පමුණුගම කියන්නේ ළමා නිවාසයක ඇඩ්රස් එකක්. බෝපිටිය පැත්තේ කෙනෙක් ඉන්නවනම් බලන්න).
     
    exactly. What Sujee is questioning the same.

    This might be a drama to rob local bank funds.