ලංකාවේද මේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    123122228_1715635711937030_1922278615114096152_o.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    You want to save trees but want to have kids too.Can't do both.more kids=more furniture.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    You want to save trees but want to have kids too.Can't do both.more kids=more furniture.

    ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ මෙච්චර ලොකු ගස් තියෙන්නේ කොහෙද ලංකාවේ
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,484
    14,615
    113
    Put the number plate into RMV data base via website.
    Contact owner. He might have an answer.

    But jesus fuck... that tree must be at least have an age of 3 digits.
     
    • Like
    Reactions: Boralugoda01

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    mage parenstlath ohomai gathoth ganne mahogani,thekka li badu.hebei tv eke news ekak giyoth gahak kapala kiyala deka karanawa bena bena.They don't realize they are the own reason for cutting trees
     
    • Love
    Reactions: RLT4U

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ මෙච්චර ලොකු ගස් තියෙන්නේ කොහෙද ලංකාවේ
    kelewal wala athi ban ona tharam... api kochchara poddaida dekala thiyenne.....
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    314
    407
    63
    ඒක නෙවෙයි මගේ ප්‍රශ්නේ මෙච්චර ලොකු ගස් තියෙන්නේ කොහෙද ලංකාවේ
    මේක මාරා ගහක් බං.අපේ පැත්තේ වැව් අයිනේ තියනවා ඔය තරම් මාරා ගස් කීපයක්ම.මාරා ගස් ඔය තරම් ලොක් වෙන්න අවුරැදු 60 ක් විතර යන්නේ...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ටර්පන්ටයින් ගස් තියෙනවා එක ගහක් ඔය වගේ තට්ටු ලොරි 3k වත් ඕනි පටවන්න
    ගිනිගත්හේන හරියේ මහවැලි ගග අයිනේ දිගට කන්දෙ තියෙනවා බඩු ඕනි තරම්

    :oops:
    මම knuckels වල නම් කැලේ ඇතුලටම ගිහින් තියන ව ඔයින් 10න් 1ක ගහක් දැකල නෑ
    නුවර තියේද

    ගන්නොරුව මුරැතලාව පාරේ රණබිම රෝයල් scl 1ka හරියේ කන්දෙ කැලෑවෙ තියෙනවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Gas tika kakapu ekai brandix pokurai (rebranded as minuwangoda pokura) thamai lankawata dunne mun awilla...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔය සයිස් මාර ගස් නම් නුවර ටවුමෙත් තිබ්බා.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,966
    21,984
    113
    ගම මහනුවරයි
    :oops:
    මම knuckels වල නම් කැලේ ඇතුලටම ගිහින් තියන ව ඔයින් 10න් 1ක ගහක් දැකල නෑ
    නුවර තියේද

    Apo ona tharam thiyenawa gas... godak thiyenne athul wenta mokada ain wala ahata pena gas me parayo kapala danwane.. town eke tibba gasma kapuwane me parayo .. gas penta ba mehe ewunta..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Apo ona tharam thiyenawa gas... godak thiyenne athul wenta mokada ain wala ahata pena gas me parayo kapala danwane.. town eke tibba gasma kapuwane me parayo .. gas penta ba mehe ewunta..

    නුවර මාකට් එක ඉස්සරහා ලොකු ගහක් තිබ්බෙ