පහුගිය දවස් ටිකේම ත්‍රෙඩ් කිපයක් ගියානේ කට්ටිය රට යන එක ගැන. ඉත්තැවෙක් ඉන්න නිසා පොඩි දෙයක් ලියන්න හිතුවා. තමන් දැනටමත් ලංකාවේම ඉන්න හිතන් ඉන්නවනම් හෝ රට යන්න හිතනවනම් ඒක තමන්ගේ personal preference එක. ඒකට අපිට මුකුත් කියන්න බැ.
හැබැයි උබල ලංකාවේම ඉන්න ප්ලැන් කරනවනම් පොඩි දෙයක් හරි කරන්න බලන්න කියල කියන්නයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. අවුරුදු 74ක් වෙලත් මොකෙක්වත් ඇවිත් තාම ලංකාවට සෙතක් වුනේ නැනේ. ඒ නිසා තව එකෙක් ඇවිත් රට ගොඩදායි වගේ ගොබ්බ අදහසක් නම් තියන් ඉන්න එපා. තමන්ට පුලුවන් විදියට මොනයම් හෝ දෙයක් කරන්න බලන්න. දැන් කියන්න එපා ,අපේ ජොබ් එක ඒක නෙමේනේ කියල. ඔව් ඒක ඇත්ත. ඒත් 225 උන්ගේ වැඩේ කරන්නෙත් නැති නිසා එක එකා තමන්ට පුලුවන් දේ කරන්න බලපං. මොකද මුන්ව පන්වන්නත් අපේ උන්ට දැන් උවමනාව නැනේ.
1. තමන් ට පුලුවන් විදියට ෆ්‍රිලාන්ස් වගේ දෙයක් පටන්ගෙන, fiverr වගේ එකකට බැහැලා ඩොලර් එක දෙක හෝ ගෙන්න බලපං
2. කැම්පස් වල ඉන්න උන් පුලුවන් විදියට අලුත් අයිඩියාස් තියෙයි නම් ස්ටාට්අප් එකක් පුලුවන් විදියට පටන්ගෙන ග්‍රෝ කරන්න බලපං.
3. ලංකාවේ රාජ්‍ය ආයතනවල ඩිජිටල් කියලා නාමයක් නැනේ. පුලුවන්නම් ඒ වගේ ප්‍රොඩක්ට් එකක් හදලා පුලු පුලුවන් විදියට එක ආයතනයකට හරි දාලා digitalize කරන්න ක්‍රම හදන්න බලපං.
ඔය කිවේ සරලම ඒව ටිකක් විතරයි. පුලුවන් විදියට තනි තනිව දැන් contribute කරන්න වෙලා තියෙන්නේ ලංකාවේ ඉන්න උන්ට. නැත්නම් ඉතින් මොකෙක්හරි ඇවිත් රට ගොඩදායි කියල නම් හිතන්න එපා. මෙච්චර කෙලවෙලත් ඇමතියොන්ගේ එකම අදහස tourism වලින් විතරක් ඩොලර් හොයන්න. ඉතින් හිතපංකෝ.

api lankawen gihin kochchara kalda...ane ponz , apith software field ekema thama..meke danna un dannawa 