ලංකාවේ අගනුවර කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන්න එක favoritism වගේ නේද. කිසිම පළාතකට හෝ දිස්ත්‍රික්කයකට අයිති නැති භූමියක් අගනුවර විදියට වෙන් කරන එක හොද නැද්ද. ඇමරිකාවේ වොශින්ටන් ඩීසී වෙනම හැදුවෙත් නිව් යොර්ක් වලට favoritism කරනවා කියලා තිබුණ චෝදනාව නිසා.
Last edited: