ලංකාවේ අධ්‍යාපනය
මේකෙන් කියවෙන්නේ තනිකර ලංකාවේ අධ්‍යාපනය ගැන දරුවෙක් ඉන්න දරුවෝ හදන්න හිතන් ඉන්න අය මේක බැලුවට පාඩු නැහැ.
Gero Sirගේ තව video 5ක් තියෙනවා data තියේ නම් බැලුවට පාඩු නැහැ
මේයා හොද කතාවක් කරන්නේ මෙයා O/L වලින් island 1st, A/L maths වලින් island 3rd එහෙම උනේ කොහොමද හා මෙයා පටන් ගත්ත lyceum එක ගැනත් කියනවා

Last edited: